සතිපට්ටානය කියන්නෙම සෝවාන් හින්ද, අකුණ ගහනකොටම එලිය තිබුන, අකුණ ඉස්සෙල්ල ඇවිල්ල එලිය පස්සෙ ආවා නෙමෙයි.ඔය හේතු සකස් වීමට සතිපට්ටානය හේතුවක් වෙන්න බැරි ඇයි?
යොගියට කාලයක් තිබුනට, පරමාර්ථ ධර්මයන් කාලයෙන් පනවන්න බැහැ යෝගියා (මම) සෝවාන් වෙනව කියල එකක් නැහැඉතින් යොගියට කාලයක් තියෙනවනෙ...එහෙනම් බන අහනව කියන එකත් වැරදි ප්‍රශ්නයක් නෙ..මොකද බන අහනව කියන එකත් කාලයට යටත් නෙ.?
ඔන්න ඕක තමයි රෝෂ් අයියෙ මට මේකෙ කියල දෙන්න අමාරු... කෙනෙක් පනවගෙන දහම දිහා බැලුවොත් කොහොමත් අකාලිකත්වය ලෙෆ්ට්. දහම තුල දේවල් කාලයෙන් පනවන්න බැහැ.දහමෙ අකාලිකත්වය කියන්නෙ මොකක්ද? ඇයි අකාලිකත්වය ලෙෆ්ට් වෙන්නෙ මේ සුට්‍රයෙන්?
