hint එකක් නෙමෙයි රෝෂ්, මම දන්න/experience කරපු විදියට කතාව වැරදි නිසා reply කලේ, තරහ ගන්න අවශ්‍ය නැහැ.... මට වරදින්නත් පුළුවන්නෙ. කොහොමත් ඔයා බුද්ධ වචනය කියන්නෙ, ඔයා බුද්ධ වචනය කියල හිතාගෙන ඉන්න එකනෙ... ඒක ප්‍රශ්නයක් නැහැ. ලොකු පොඩි කතාවක් මෙතන නැහැ. Blair මල්ලි අපි ඔක්කොගෙම අදහස් නෙ අහන්නෙ
.
ත්‍රිපිටකයෙන් දාපු දේ හරිද වැරදිද කියල කියන්න කලින් ඔබතුමා කරන්න ඕනෙ ඔබතුමාගේ එක්ස්පිරියන්ස් එක හරිද කියල බලා ගන්න එක...බුද්ද කාලෙත් හිටිය නොවැ...තමගේ එක්ස්පිරියන්ස් එක තමයි හරි කියල..බුදු උනාය කියලත් හිතාගත් අය...

අනික...කෙනෙක් හිතනව නම් නිසියම් අද්යනයක් නැතුව ගාම්බිරවු අභිදම්මෙ ගිරව දාල කියන්න පුලුවන් කියල..ඒ කෙනාගේ මානසිකත්වය ගැන හිතා ගන්න පුලුවන්.....විහිලුවකටවත්..නිකමටවත් අබිදර්මය පිලිබද කිසිම අදහසක් නැති බව...
