ත්‍රිපිටකයෙන් ඕනි කෙනෙක්ට, ඕනි දෙයක්, කැමති විදියට interpret කරන්න පුළුවන්නෙ. ඕව අල්ලාගෙන දඟලන එක වැඩක් නැහැ.... ප්රත්යක්ෂ වෙච්ච දෙයක් ත්‍රිපිටකය එක්ක සසඳලා බලන එක වඩා ප්‍රායෝගිකයි IMHO, එහෙම බලපු දෙයක් තමයි කියවන කෙනෙක්ට උදවුව්වක් වෙයි කියල කිව්වෙ.
ප්රත්යක්ශ උන දෙය ත්‍රිපිටකයෙන් බලද්දි...ඔය කියන විදිහට ත්‍රිපිටකය කැමති විදිහටඉන්ටෙප්රිට් වෙන්නෙ නැතැයි?
ඒක ඔයාගෙ දෘෂ්ටියට tally වුණේ නැතිවුනාට මට කරන්න දෙයක් නැහැ. ප්රත්යක්ෂ වෙච්ච දවසක ඔයත් බලන්න, මෙතන වාද කරල වැඩක් නැහැ. අනික ප්රත්යක්ෂ වෙච්ච දේක ආයෙත් හරි වැරදි බලන ක්‍රමය මොකක්ද?
මහත්තයො...මට ටැලි කොරන්න දෙයක් නැනෙ...ටැලි නොවෙන්නෙ ඔබතුමාගේ එක්සිරියන් එකත් එක්කනෙ...ඒකනෙ මේ මම කීයන ඒව්ත් එක්ක ගැටෙන්නෙ...
මහත්තයො, ප්රත්යක්ශයේ හරි වැරදි බලන්න දෙයක් නැ තමයි, හැබයි, ලැබුන ප්රශ්යක්ශ මාර්ගයේ තුල ලැබෙන ප්රත්යක්ශයක්ද කියල ප්රත්යක්ශයෙන් පේන්නෙ නැ නෙ..
මාර්ගෙ යන යෝගිය වැටෙන්නෙ පුලුවන් වලවල් ගොඩයි...කෙනෙක් ප්රත්යක්ශ උන උපෙක්ශාව මාර්ග පල කියල ගනී....ප්රත්යක්ශ උන ඩීප් සමාදිය, ද්යාන්යෙ තුල උපෙක්ශාව, අවබොදයක් නැති නිශ්චල අවස්තාවන්..අද්වයිත හැගීම්, ප්‍රබාස්වර සිත්......
ඔවා ඔක්කොම ප්රත්යක්ශ උන අවස්තාවන් තමයි... හැබයි බුදුන් පෙන්නපු ප්රත්යක නෙවේ...
ඔබතුමා ඔය වලක වැටිල ඉන්නවද කියන්න මම දන්නෙ නැ...එහෙම නොවැටී ඉන්නව කියල ප්රත්යක්ශයෙන් ඔබතුමාට කියන්න බැ...ඔබතුමා පයින් ගහන දැනුම ඕනෙ වෙන්න ඔය වෙලාවට හරි ට්‍රැක් එකට යන්න..
ඔලුවෙන් හිටගෙන කිව්වත් ප්රත්යක්ෂ ඥානයෙන් තොරව කියන බණ කියන්නෙම දැනුම/ගිරව තමයි. ඇත්තම කිව්වොත් ඔය කිසිදෙයක් හරිද වැරදිද කියන්න මට අයිතියක් නැහැ.
ගිරව දැන් දැනුම වෙලා..... කෙනෙකුට මැක්ස්වෙල් සම්කරන ටික බලාගෙන ඇවිල්ල ලියන්නත් පුලුවන්.. තේරුම අරගෙන ඇවිල්ල ලියන්නත් පුලුවන්..ඔය දෙකම එකක් විදිහටනම් පේන්නෙ...ඔබතුමා ඔලුවෙන් හිටගෙනද ඉන්නෙ බලන්න...
හරියට බැලුව නම්, ඔබතුමා කිසිම දැනුමකින් තොරව කෙනෙක් කියන මාර්ගයක් ෆලෝ කරල ලබාගන්න පවුද්ගලික ප්රත්යක්ශ නම් ගිරව දැම්ම වගේ වැඩක්..
මම කිව්වනම් ඒ කිව්වෙ මගෙ අත්දැකීමට සාපේක්ෂව ඒ හින්ද ගන්න දෙයක් තියෙනවනම් ගන්න, නත්නම් ඒත් ගන්න මොකද ඔයා ඔය අභිධර්මය එක්ක ලොකු "මමෙක්" හදාගෙන ඉන්නෙ, කාලයක් තිස්සේ effort එකක් දාල කරගත්ත හින්ද බිමින් තියන්නත් බැහැ, එකෙන් අරක පුළුවන්, මේක පුළුවන් කියල self - justifications කර කර ඉන්නව... ඇත්තටම අපරාදෙ කාලෙ IMHO.

අභිධර්මය එපා කියනව නෙමෙයි... use කරන විදිය වැරදියි (again IMHO).
ඔබතුමාගේ එක්ස්පිරියන් වලින් ගන්න දෙයක් තිබුන අඩුම ගානෙ, බුද්ද වචනයට වත් ගැලපුනානම්...තව කෙනෙක් ඇවිල්ල කියයි, එයාටත් ප්රත්යක්ශ උනා කියල තව බයිලයක්...දැන් ඒකත් ගන්නද? ඕක කරන්න පුලුවන් වැඩක් නෙවේනෙ.
මම සෙල්ෆ් ජස්ටිෆ්යි කරනවද, වැරදියට යුස් කරනවද කියන එක ඔබතුමගෙ දුස්ට්යක් නෙ...මම අහල තියෙන්නෙ පල නෙලාගන්නකොට තියෙන දිශ්ටිත් අඩුවෙනව කියල...ඔබ තුමා සුවර් එකටම ඔය කිව්ව පල නෙලා ගන්නවයි?
ශ්‍රාවකයෙක් තමයි.. ඒකනෙ මම කිව්වෙ
------
Post added on Dec 28, 2025 at 3:55 AM
හොදමයි හොදමයි..ව්ලාවකට ශාව්කයට සොවන් වෙන්න බැ කියනව...තවත් වෙලාවකට... ඕනෙ නැ...ප්රත්යක්ශයෙන් ලැබෙන අවබොද නොවැ...අපිට කොයින් ද ඒව?
අනාපනසති භාවනාව කරන්න
ආනපනසති සූත්‍රයේ සඳහන් වන පියවර ( බුද්ධ වචනය )
සහ, ථේරවාද යේ සඳහන් වන පියවර හාත්පස වෙනස්.
පෙළේ,
සූත්‍රයේ සඳහන් වන්නේ භාවනා කරන්න හිත ඒකාග්ර කරගන්න හුස්ම ගද්දී ඇතිවන
සම්පූර්ණ ශරීර චලනයන්ට ( සබ්බකාය පටිසංවේදි ) අවධානය යොමු කරන්න කියලා.
ඒත්
ථෙරවාදී ඉගැන්වීම් වල ( විශුද්ධි මාර්ගය නේ ථෙරවාද යේ අඩිතාලම එහි, ) සඳහන් වන්නේ
නාසික අග්‍රය ට අවධානය යොමු කරන්න කියලා. + ගොඩක් ථෙරවාද භික්ෂූන් සඳහන් කරන්නේ ඒ විදිය.
මේ දෙකෙන් මොකද්ද හරි, ඔබලාගේ පෞද්ගලික අත්දැකීම් අනුව ?
සහ ධ්‍යාන මට්ටමට පැමිණීමට මේ කුමන ක්රමයද නිවැරදි සහ ඉක්මනින් පල නෙළාගන්න පුළුවන් ?
ස්තූතියි !
@nuwan9999 @ek_rosh @nipund @Blair Solari
සමහර බුඩිස්ට් ස්කොලර්ස් ල, සබ්බකාය කියන එක...තනි හුස්මෙ...පටන් ගැනී, මැද, අවසානය කියන කොටස් තුනේම එකතුව කියලත් ගන්නව..
කොහොම උනත් ද්යානයක් වඩන්න නම් ප්‍රැක්ටිකලි ලේසි වෙන්නෙ, මුලු ඇගට වඩා, එක තැනක්.. සෙන්සරි ලෝඩ් එක අඩු කරන්න ඩිස්ට්‍රැක්ශන් අඩු වෙන්න...
විදර්ශනාව ද්යාන නැතුවත් කරන්න පුලුවන්..හැබයි අමාරුයි..
මහසී, ගොඉන්ක වගේ ක්‍රම වලින් ද්යාන නැතුව..මොමෙන්ටරි සමාදියෙන්, විදර්ශනාවට යන්න පුලුවන්..
ලන්කාවේ ගොඩක් වෙලාවට කරන්නෙ...පා-ඕක් ක්‍රමය, අනාපාන හරි, කසින, දාතු වලින් ද්යාන වලට යන එක.. තායි බුරුම වලත් කරනව මේ ක්‍රමය..
------
Post added on Dec 28, 2025 at 10:05 PM