නිවන කියන්නේ මොකක්ද?

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    මේ අදහසනම් මටත් තියෙනවා. ඒත් විදර්ශනාව ලෞකිකව වඩන කෙනාටත් යෝනිසෝ මනසිකාරය පිහිටනන් background එක හැදෙනවා, imho.
    මේක පිළිගන්න පුළුවන්... ඕකට කියන්නෙ [මම දන්න විදියට], අන්‍යතර චේතෝවිමුක්තියකින් නිවන කරා යනව කියල. ධාරුචීරිය මහරහතන් වහන්සෙ අරිහත් උනේ ඔය විදියට නේද?

    ඕන අරමුණක විදර්ශනාව වඩන්න පුලුවන්නේ ඉතින්? මොකක්ද අවුල?
    කිසි අවුලක් නැහැ, ධ්‍යාන සමාපත්ති වලදී ඇඟයි, හුස්ම රැල්ලයි දැනෙන්නෙ නැහැ කියල කියන්නෙ...
    ------ Post added on Dec 28, 2025 at 1:59 PM
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    ධ්‍යාන ලබපු කෙනෙක්ට ඕන වෙලාවක ක්ශනිකව කසිනයට සමාධිගත වෙන්න පුලුවන් නේ. ඕවා කරකර ඉන්න දෙයක් නෑ නේද ඊට පස්සේ?

    එහෙම බැ. ධ්‍යානය, ධ්‍යානය විදිහටවත් දැනෙන ගානට එන්නැහැ මුලින්.. සිත් කිහිපයයි. පස්සේ අම්බානෙට පුහුණු කරලා තමයි ඕක සමාපත්තියක් දක්වා වර්ධනය කර ගන්න පුලුවන්. ඊටත් එහාට වශීකෘත භාවය තව පුහුණු කරලා තමයි ඕනේ වෙලාවක සමාධියට යන්න, ඕන වෙලාවක් ඉන්න, ඕන වෙලාවක නික්මෙන්න.. පුලුවන් වෙන්නේ. අපි මෙහෙම කතා කරාට මේවා මිනිස්සු ඉස්සර ගිහිගෙයින් නික්මිලා, දශක ගනන් පුහුණු වෙලා වඩලා, ලබා ගත්ත ඵල. ඒ සමාධියත් මිත්‍යා සමාධියක්. ආර්යයන් වහන්සේ කෙනෙක්ට විතරයි ආර්ය සමාධියට (ඵල සමාපත්තියට) සමවදින්න පුලුවන්, afaik.

    ධාරුචීරිය මහරහතන් වහන්සෙ අරිහත් උනේ ඔය විදියට නේද?

    @nipund @ek_rosh
    ------ Post added on Dec 28, 2025 at 2:04 PM
     
    • Like
    Reactions: Yeezus

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    අනාපනසති භාවනාව කරන්න

    ආනපනසති සූත්‍රයේ සඳහන් වන පියවර ( බුද්ධ වචනය )
    සහ, ථේරවාද යේ සඳහන් වන පියවර හාත්පස වෙනස්.

    පෙළේ, සූත්‍රයේ සඳහන් වන්නේ භාවනා කරන්න හිත ඒකාග්‍ර කරගන්න හුස්ම ගද්දී ඇතිවන සම්පූර්ණ ශරීර චලනයන්ට ( සබ්බකාය පටිසංවේදි ) අවධානය යොමු කරන්න කියලා.

    ඒත් ථෙරවාදී ඉගැන්වීම් වල ( විශුද්ධි මාර්ගය නේ ථෙරවාද යේ අඩිතාලම එහි, ) සඳහන් වන්නේ නාසික අග්‍රය ට අවධානය යොමු කරන්න කියලා. + ගොඩක් ථෙරවාද භික්ෂූන් සඳහන් කරන්නේ ඒ විදිය.

    මේ දෙකෙන් මොකද්ද හරි, ඔබලාගේ පෞද්ගලික අත්දැකීම් අනුව ?

    සහ ධ්‍යාන මට්ටමට පැමිණීමට මේ කුමන ක්‍රමයද නිවැරදි සහ ඉක්මනින් පල නෙළාගන්න පුළුවන් ?

    ස්තූතියි !

    @nuwan9999 @ek_rosh @nipund @Blair Solari
    දෙකම අවුලක් නෑ . මොකක් හරි එක වගේ සිතක් දිහා බලන්න ඕන. නාසික අග්‍රය ආශ්වාෂ ප්‍රශ්වාශ වල දැනෙන තැන වෙනස්.
    හැම එකම try කරලා බලන්න .
    කිව්වා වගේ ප්‍රඥාව වැඩෙන්නේ සෝවාන් වුනාම එත් සතිය හැදෙනවා හොදට .
    මේකේ පලවෙනි 3 හොදයි. හැබයි ඕන එකක් try කරන්න තමන්ට හරි යන
    https://youtube.com/channel/UCCLpTv2Kx8OoTS3by16sxMA?si=7fKai4K8zWnaYNHh
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642

    ස්තූතියි reply එකට !
     
    • Like
    Reactions: nipund

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,497
    113
    එහෙම බැ. ධ්‍යානය, ධ්‍යානය විදිහටවත් දැනෙන ගානට එන්නැහැ මුලින්.. සිත් කිහිපයයි. පස්සේ අම්බානෙට පුහුණු කරලා තමයි ඕක සමාපත්තියක් දක්වා වර්ධනය කර ගන්න පුලුවන්. ඊටත් එහාට වශීකෘත භාවය තව පුහුණු කරලා තමයි ඕනේ වෙලාවක සමාධියට යන්න, ඕන වෙලාවක් ඉන්න, ඕන වෙලාවක නික්මෙන්න.. පුලුවන් වෙන්නේ. අපි මෙහෙම කතා කරාට මේවා මිනිස්සු ඉස්සර ගිහිගෙයින් නික්මිලා, දශක ගනන් පුහුණු වෙලා වඩලා, ලබා ගත්ත ඵල. ඒ සමාධියත් මිත්‍යා සමාධියක්. ආර්යයන් වහන්සේ කෙනෙක්ට විතරයි ආර්ය සමාධියට (ඵල සමාපත්තියට) සමවදින්න පුලුවන්, afaik.

    @nipund @ek_rosh
    ------ Post added on Dec 28, 2025 at 2:04 PM

    බ්‍රහ්ම ලෝකෙ ඉන්නේ ධාන්‍ය ලැබුණු නිසි නේ.
    එයාලට ඊට පස්සේ මොකටද ආපහු හුස්ම, ගිනි ගොඩවල්, වතුර.. කසින මණ්ඩල ඕන වෙන්නේ? අපර්ණාව ලැබිලා ස්වභාවයෙන්ම නීවරණ යටපත් වෙච්ච ජීවින් කොටසක්. කෙලින්ම විදර්ශනා කරන්න පුළුවන් වෙයි.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    බ්‍රහ්ම ලෝකෙ ඉන්නේ ධාන්‍ය ලැබුණු නිසි නේ.
    එයාලට ඊට පස්සේ මොකටද ආපහු හුස්ම, ගිනි ගොඩවල්, වතුර.. කසින මණ්ඩල ඕන වෙන්නේ? අපර්ණාව ලැබිලා ස්වභාවයෙන්ම නීවරණ යටපත් වෙච්ච ජීවින් කොටසක්. කෙලින්ම විදර්ශනා කරන්න පුළුවන් වෙයි.

    කසින මන්ඩල සමථය වඩන්න අපිටනේ ඕනෙ වෙන්නෙ..

    කෙලින්ම විදර්ශනා කරන්න පුලුවන් ඇති බ්‍රහ්මයන්ට. අපිටත් පුලුවන් කෙලින්ම විදර්ශනා කරන්න සතිය දියුණුනම්. බන අහද්දි මාර්ගඵල ලබන්නේ ඒ නිසා සමහරු.

    අරමුණක් ඕනේ විදර්ශනාවටත් ඉතින්.
     
    • Like
    Reactions: ozykolla

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo

    අසංඛත ප්‍රශ්නෙට වඩා පැහැදිලි, පැහැදිලි කිරීමක් තියෙනවා, බලන්න. @ek_rosh
    ------ Post added on Dec 26, 2025 at 12:25 AM

    මු දැක්කා වගේ කියන හැටි. කියනකොට කියපන්කො මෙහෙම ලියවිලා තියෙනවා! මුන්ගේ පොජ්ජ තමයි
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    මු දැක්කා වගේ කියන හැටි. කියනකොට කියපන්කො මෙහෙම ලියවිලා තියෙනවා! මුන්ගේ පොජ්ජ තමයි
    ඇයි ඔයා උඩපැන්නොත් බිම වැටෙන්නේ ... ?
    ඇයි ඔයා දෙයක් උඩට විසි කරොත් බිමට වැටෙන්නේ ... ?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    ඔයාට gravity එක දකින්න පුළුවන්ද ?
    ඔයාට ඒක අල්ලන්න පුළුවන්ද ? ඒක පේන දෙයක්ද ?

    නෑනේ ....

    ඒ උනාට අපි ඒකෙන් වැඩ ගන්නවා, අපි රොකට් යවනවා ... ඒත් gravity එක කියන්නේ මොකද්ද, එක ඇයි ඇතිවෙන්නෙ කියලා පරීක්ෂණ කරලා නිරීක්ෂණ මගින් නිගමනය කරල නෑ මේ වෙනකන් ( කාලාවකාශයේ නැමීම නිසා ඇතිවෙනවා කියන එකත් උපකල්පනය ක් )

    ඒ විදියට තමා ලෝක ධර්මතා ත්.

    සංසාරය, පුනර්භවය, පුනරුප්පත්තිය, අපාය දිව්‍යලෝක, ධ්‍යාන සමාපත්ති, යමා මහ පෙළහර මේ වගේ දේවල්

    ඇත්තටම තියනවද කියලා පංච ඉන්ද්‍රියන්ට ගෝචර නෑ. ඒත් බුදු දහමේ පෙන්නලා දීලා තියන මාර්ග වල ගියොත්, ඔයාට මේව අත්දකින්න පුළුවන් සහ ප්‍රත්‍යක්ෂ වෙනවා, විඤ්ඤාණයට මනසට ගෝචර වෙනවා.

    ඒකට ඔයා විසින් ඒ මාර්ගවල ගමන් කරන්න ඕනේ, ස්වයං පරීක්ෂණය කරන්න ඕනි, ඇත්තද බොරුද කියලා නිගමනය කරන්න කලින්.

    ඒ නිසා ඒ විදියට දෙයක් දැනුනේ පෙනුනේ නෑ කියල බැහැර කරන්න එපා. බොරුවක් කියලා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    ත්‍රිපිටකයෙන් ඕනි කෙනෙක්ට, ඕනි දෙයක්, කැමති විදියට interpret කරන්න පුළුවන්නෙ. ඕව අල්ලාගෙන දඟලන එක වැඩක් නැහැ.... ප්‍රත්‍යක්ෂ වෙච්ච දෙයක් ත්‍රිපිටකය එක්ක සසඳලා බලන එක වඩා ප්‍රායෝගිකයි IMHO, එහෙම බලපු දෙයක් තමයි කියවන කෙනෙක්ට උදවුව්වක් වෙයි කියල කිව්වෙ.

    ප්‍රත්යක්ශ උන දෙය ත්‍රිපිටකයෙන් බලද්දි...ඔය කියන විදිහට ත්‍රිපිටකය කැමති විදිහටඉන්ටෙප්‍රිට් වෙන්නෙ නැතැයි? :confused:

    ඒක ඔයාගෙ දෘෂ්ටියට tally වුණේ නැතිවුනාට මට කරන්න දෙයක් නැහැ. ප්‍රත්‍යක්ෂ වෙච්ච දවසක ඔයත් බලන්න, මෙතන වාද කරල වැඩක් නැහැ. අනික ප්‍රත්‍යක්ෂ වෙච්ච දේක ආයෙත් හරි වැරදි බලන ක්‍රමය මොකක්ද?

    මහත්තයො...මට ටැලි කොරන්න දෙයක් නැනෙ...ටැලි නොවෙන්නෙ ඔබතුමාගේ එක්සිරියන් එකත් එක්කනෙ...ඒකනෙ මේ මම කීයන ඒව්ත් එක්ක ගැටෙන්නෙ...

    මහත්තයො, ප්‍රත්යක්ශයේ හරි වැරදි බලන්න දෙයක් නැ තමයි, හැබයි, ලැබුන ප්‍රශ්යක්ශ මාර්ගයේ තුල ලැබෙන ප්‍රත්යක්ශයක්ද කියල ප්‍රත්යක්ශයෙන් පේන්නෙ නැ නෙ..

    මාර්ගෙ යන යෝගිය වැටෙන්නෙ පුලුවන් වලවල් ගොඩයි...කෙනෙක් ප්‍රත්යක්ශ උන උපෙක්ශාව මාර්ග පල කියල ගනී....ප්‍රත්යක්ශ උන ඩීප් සමාදිය, ද්යාන්යෙ තුල උපෙක්ශාව, අවබොදයක් නැති නිශ්චල අවස්තාවන්..අද්වයිත හැගීම්, ප්‍රබාස්වර සිත්......

    ඔවා ඔක්කොම ප්‍රත්යක්ශ උන අවස්තාවන් තමයි... හැබයි බුදුන් පෙන්නපු ප්‍රත්යක නෙවේ...

    ඔබතුමා ඔය වලක වැටිල ඉන්නවද කියන්න මම දන්නෙ නැ...එහෙම නොවැටී ඉන්නව කියල ප්‍රත්යක්ශයෙන් ඔබතුමාට කියන්න බැ...ඔබතුමා පයින් ගහන දැනුම ඕනෙ වෙන්න ඔය වෙලාවට හරි ට්‍රැක් එකට යන්න..

    ඔලුවෙන් හිටගෙන කිව්වත් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් තොරව කියන බණ කියන්නෙම දැනුම/ගිරව තමයි. ඇත්තම කිව්වොත් ඔය කිසිදෙයක් හරිද වැරදිද කියන්න මට අයිතියක් නැහැ.

    ගිරව දැන් දැනුම වෙලා..... කෙනෙකුට මැක්ස්වෙල් සම්කරන ටික බලාගෙන ඇවිල්ල ලියන්නත් පුලුවන්.. තේරුම අරගෙන ඇවිල්ල ලියන්නත් පුලුවන්..ඔය දෙකම එකක් විදිහටනම් පේන්නෙ...ඔබතුමා ඔලුවෙන් හිටගෙනද ඉන්නෙ බලන්න...

    හරියට බැලුව නම්, ඔබතුමා කිසිම දැනුමකින් තොරව කෙනෙක් කියන මාර්ගයක් ෆලෝ කරල ලබාගන්න පවුද්ගලික ප්‍රත්යක්ශ නම් ගිරව දැම්ම වගේ වැඩක්..

    මම කිව්වනම් ඒ කිව්වෙ මගෙ අත්දැකීමට සාපේක්ෂව ඒ හින්ද ගන්න දෙයක් තියෙනවනම් ගන්න, නත්නම් ඒත් ගන්න මොකද ඔයා ඔය අභිධර්මය එක්ක ලොකු "මමෙක්" හදාගෙන ඉන්නෙ, කාලයක් තිස්සේ effort එකක් දාල කරගත්ත හින්ද බිමින් තියන්නත් බැහැ, එකෙන් අරක පුළුවන්, මේක පුළුවන් කියල self - justifications කර කර ඉන්නව... ඇත්තටම අපරාදෙ කාලෙ IMHO. 🤷‍♂️
    අභිධර්මය එපා කියනව නෙමෙයි... use කරන විදිය වැරදියි (again IMHO).

    ඔබතුමාගේ එක්ස්පිරියන් වලින් ගන්න දෙයක් තිබුන අඩුම ගානෙ, බුද්ද වචනයට වත් ගැලපුනානම්...තව කෙනෙක් ඇවිල්ල කියයි, එයාටත් ප්‍රත්යක්ශ උනා කියල තව බයිලයක්...දැන් ඒකත් ගන්නද? ඕක කරන්න පුලුවන් වැඩක් නෙවේනෙ.

    මම සෙල්ෆ් ජස්ටිෆ්යි කරනවද, වැරදියට යුස් කරනවද කියන එක ඔබතුමගෙ දුස්ට්යක් නෙ...මම අහල තියෙන්නෙ පල නෙලාගන්නකොට තියෙන දිශ්ටිත් අඩුවෙනව කියල...ඔබ තුමා සුවර් එකටම ඔය කිව්ව පල නෙලා ගන්නවයි? :rofl:

    ශ්‍රාවකයෙක් තමයි.. ඒකනෙ මම කිව්වෙ :-)

    ------ Post added on Dec 28, 2025 at 3:55 AM

    හොදමයි හොදමයි..ව්ලාවකට ශාව්කයට සොවන් වෙන්න බැ කියනව...තවත් වෙලාවකට... ඕනෙ නැ...ප්‍රත්යක්ශයෙන් ලැබෙන අවබොද නොවැ...අපිට කොයින් ද ඒව? :lol:

    අනාපනසති භාවනාව කරන්න

    ආනපනසති සූත්‍රයේ සඳහන් වන පියවර ( බුද්ධ වචනය )
    සහ, ථේරවාද යේ සඳහන් වන පියවර හාත්පස වෙනස්.

    පෙළේ, සූත්‍රයේ සඳහන් වන්නේ භාවනා කරන්න හිත ඒකාග්‍ර කරගන්න හුස්ම ගද්දී ඇතිවන සම්පූර්ණ ශරීර චලනයන්ට ( සබ්බකාය පටිසංවේදි ) අවධානය යොමු කරන්න කියලා.

    ඒත් ථෙරවාදී ඉගැන්වීම් වල ( විශුද්ධි මාර්ගය නේ ථෙරවාද යේ අඩිතාලම එහි, ) සඳහන් වන්නේ නාසික අග්‍රය ට අවධානය යොමු කරන්න කියලා. + ගොඩක් ථෙරවාද භික්ෂූන් සඳහන් කරන්නේ ඒ විදිය.

    මේ දෙකෙන් මොකද්ද හරි, ඔබලාගේ පෞද්ගලික අත්දැකීම් අනුව ?

    සහ ධ්‍යාන මට්ටමට පැමිණීමට මේ කුමන ක්‍රමයද නිවැරදි සහ ඉක්මනින් පල නෙළාගන්න පුළුවන් ?

    ස්තූතියි !

    @nuwan9999 @ek_rosh @nipund @Blair Solari

    සමහර බුඩිස්ට් ස්කොලර්ස් ල, සබ්බකාය කියන එක...තනි හුස්මෙ...පටන් ගැනී, මැද, අවසානය කියන කොටස් තුනේම එකතුව කියලත් ගන්නව..

    කොහොම උනත් ද්යානයක් වඩන්න නම් ප්‍රැක්ටිකලි ලේසි වෙන්නෙ, මුලු ඇගට වඩා, එක තැනක්.. සෙන්සරි ලෝඩ් එක අඩු කරන්න ඩිස්ට්‍රැක්ශන් අඩු වෙන්න...

    විදර්ශනාව ද්යාන නැතුවත් කරන්න පුලුවන්..හැබයි අමාරුයි..

    මහසී, ගොඉන්ක වගේ ක්‍රම වලින් ද්යාන නැතුව..මොමෙන්ටරි සමාදියෙන්, විදර්ශනාවට යන්න පුලුවන්..

    ලන්කාවේ ගොඩක් වෙලාවට කරන්නෙ...පා-ඕක් ක්‍රමය, අනාපාන හරි, කසින, දාතු වලින් ද්යාන වලට යන එක.. තායි බුරුම වලත් කරනව මේ ක්‍රමය..
    ------ Post added on Dec 28, 2025 at 10:05 PM
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    එහෙම බැ. ධ්‍යානය, ධ්‍යානය විදිහටවත් දැනෙන ගානට එන්නැහැ මුලින්.. සිත් කිහිපයයි. පස්සේ අම්බානෙට පුහුණු කරලා තමයි ඕක සමාපත්තියක් දක්වා වර්ධනය කර ගන්න පුලුවන්. ඊටත් එහාට වශීකෘත භාවය තව පුහුණු කරලා තමයි ඕනේ වෙලාවක සමාධියට යන්න, ඕන වෙලාවක් ඉන්න, ඕන වෙලාවක නික්මෙන්න.. පුලුවන් වෙන්නේ. අපි මෙහෙම කතා කරාට මේවා මිනිස්සු ඉස්සර ගිහිගෙයින් නික්මිලා, දශක ගනන් පුහුණු වෙලා වඩලා, ලබා ගත්ත ඵල. ඒ සමාධියත් මිත්‍යා සමාධියක්. ආර්යයන් වහන්සේ කෙනෙක්ට විතරයි ආර්ය සමාධියට (ඵල සමාපත්තියට) සමවදින්න පුලුවන්, afaik.

    @nipund @ek_rosh
    ------ Post added on Dec 28, 2025 at 2:04 PM

    කියවල තියෙන විදිහට නම්...දාරුචිරිය රහතන් වහන්සෙ කියන්නෙ...කලින් බව වල සමතය, චයිතසික අතිශය දියුනු කල කෙනෙක්...බුදුන් ගලට එනකොටත්.. හින්ඩරන්ස් ඉතාමත් අඩුයි කියල කියන්නෙ... බන පදේ අහපු ගමන් මාර්ග පල ලැබුව කිව්වට..කොමෙන්ට්‍රි වල තියෙන්නෙ...බන පදය අහල අයෙත් ලී කපන්න යනකොට...ලී කපන සද්දෙට හින්ඩරන්ස් අඩු උන මනස යොමු කරල සමතය ඇති උන ගමන්ම විදර්ශනාව තිලින් මාර්ග පල ලැබුව කියල... ක්‍රමේ වෙනසක් නැ..වේගයෙන් උනා ප්‍රිරිකුයිසිට්ස් තිබුන නිසා... (ඔව් ඔව් ගිරව තමයි, ඉෆ් සම් වන් ඉස් කන්සර්න්ඩ් :lol: )

    @Blair Solari
     
    • Like
    Reactions: Blair Solari

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    සමහර බුඩිස්ට් ස්කොලර්ස් ල, සබ්බකාය කියන එක...තනි හුස්මෙ...පටන් ගැනී, මැද, අවසානය කියන කොටස් තුනේම එකතුව කියලත් ගන්නව..

    කොහොම උනත් ද්යානයක් වඩන්න නම් ප්‍රැක්ටිකලි ලේසි වෙන්නෙ, මුලු ඇගට වඩා, එක තැනක්.. සෙන්සරි ලෝඩ් එක අඩු කරන්න ඩිස්ට්‍රැක්ශන් අඩු වෙන්න...

    විදර්ශනාව ද්යාන නැතුවත් කරන්න පුලුවන්..හැබයි අමාරුයි..

    මහසී, ගොඉන්ක වගේ ක්‍රම වලින් ද්යාන නැතුව..මොමෙන්ටරි සමාදියෙන්, විදර්ශනාවට යන්න පුලුවන්..

    ලන්කාවේ ගොඩක් වෙලාවට කරන්නෙ...පා-ඕක් ක්‍රමය, අනාපාන හරි, කසින, දාතු වලින් ද්යාන වලට යන එක.. තායි බුරුම වලත් කරනව මේ ක්‍රමය..

    ස්තූතියි !
     
    • Like
    Reactions: ek_rosh

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    @ek_rosh අන්කල් කියනවා වගේ වලවල් ගොඩයි.

    ඒ වගේම බුද්ධ වචනය අනිවාර්යයෙන් interpret කිරීමකින් එහා දෙයක් කරන්න බැහැනේ..

    මෙතන තමයි කළ්‍යාණ මිත්‍රයා වැදගත් වෙන්නේ, imho.
    කියන බන මධ්‍යස්ථ බනක් සහ අහන කෙනාට සෝවාන් වෙන්න පුලුවන් විදිහේ බනක් වෙන්නේ, imho, මාර්ගඵල ලාබී කෙනෙක් කියන, ලියන බනක්, imho.

    ත්‍රිපිටකය කියවලත් එහෙනම් මාර්ගඵල ලබන්න පුලුවන් වෙන්න ඕනේ. imho, බන අහනවා/ ලියපු එක කියවනවා කියන දෙකම එකයි. දෙකෙන්ම සන්නිවේදනය කරන්න පුලුවන් යෝනිසෝ මනසිකාරයට යන දිශානතිය. මන් හිතන්නේ අපේ native භාෂාවෙන් රචිත නැති නිසා හරි සන්නිවේදනය වෙන්නැති ප්‍රශ්නයක් හෝ මොකක්හරි තියෙන්නේ.. idk idk

    මන් වුනත් @ek_rosh @nipund අන්කල්ලගෙන් නිතරම එක එක ඒවා අහන්නේ, එයාලා කියන දේවල් වල මධ්‍යස්ථ කම, අන්තගාමී දෘස්ටියක නැහැ.. කියලා මට දැනෙන නිසා. මන් කියන්නැහැ මට අවබෝධ වෙලා කියලවත් අනිත් අයට අවබෝධ වෙලා කියලවත්.. මට දැනෙන ඒවා කොහොමත් සසර..

    හැමදාම වගේ කියන්න තියෙන්නේ, රහත් වෙන්න කලින් safe zone නැහැ, සසරම තමයි. කළ්‍යාණ මිත්‍රයෝ සහ සතිපට්ඨානය තමයි ඒකායන මග, සෝවාන් වෙන්නත්, රහත් වෙන්නත්.
     
    • Like
    Reactions: nipund and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113

    @Blair Solari @nuwan9999 @nipund @ek_rosh නිවනට යන මාර්ගය from scratch A-Z තියන මොකක් හරි දේශනාවක් හෝ වෙනත් source එකක් දන්නවද ඔබතුමාලා ...

    ගොඩක් දේවල් විසිරිලා තියෙන්නේ ... උදාහරණයක් විධියට සත් තිස් බෝධි පාර්ශික් ධර්ම කියලා එකක් තියනවා කියලා මම දන්නේ ඊයේ. ඒක නැතුවම බැරි අනිවාර්ය දෙයක් ලු සීල සමාධි ප්‍රඥා වඩා අවබෝධය කරා ගමන යද්දී ....

    මේ වගේ තව කොච්චර තැන් ඇතිද මගැරුණු.
    හරි ම අංග සම්පූර්ණ මාර්ගය හොයාගන්නේ කොහොමද ? තියන තැනක දන්නවද පියවර අඩු නැතුව.

    කලින් කියනව වගේ...ටෙක්නිකලි ත්‍රිපිටකය පරිහරනය කරල නිවන් දකින්න පුලුවන් උනත්..ප්‍රැක්ටිකලි වැටෙන වලවල් වලින් බේරෙන්න, කල්යාන මිත්‍රයෙක් අවශ්යමයි..

    හැබයි, නා නා විදි කල්යාන මිත්‍රයන් ඉන්න අද දවසේ...යම්කිසි විදිහකින් වත් කල්යාන මිත්‍රයන් ලෙසින් එන දේවදත්තයන් ෆිල්ටර් කරගන්න තමන් ලබන ප්‍රත්යක්ශයෙන් පමනක් නොහැකි බව්ත්, ඒ සදාහා, ත්‍රිපිටක දැනුම මහා උපනිශ්‍රයක් වන බවයි, අවසාන වශයෙන් කියන්න වෙන්නෙ..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    @ek_rosh අන්කල් කළ්‍යාන මිත්‍රයෝ විදිහට වර්තමානයේ සලකන හාමුදුරුවො වරු, යාලුවෝ ඉන්නවද?

    @Blair Solari @nuwan9999 @nipund @ek_rosh නිවනට යන මාර්ගය from scratch A-Z තියන මොකක් හරි දේශනාවක් හෝ වෙනත් source එකක් දන්නවද ඔබතුමාලා ...

    ගොඩක් දේවල් විසිරිලා තියෙන්නේ ... උදාහරණයක් විධියට සත් තිස් බෝධි පාර්ශික් ධර්ම කියලා එකක් තියනවා කියලා මම දන්නේ ඊයේ. ඒක නැතුවම බැරි අනිවාර්ය දෙයක් ලු සීල සමාධි ප්‍රඥා වඩා අවබෝධය කරා ගමන යද්දී ....

    මේ වගේ තව කොච්චර තැන් ඇතිද මගැරුණු.
    හරි ම අංග සම්පූර්ණ මාර්ගය හොයාගන්නේ කොහොමද ? තියන තැනක දන්නවද පියවර අඩු නැතුව.

    ස්තූතියි !

    මට දැනට හම්බුන හොදම හාමුදුරුවෝ, රේවත හාමුදුරුවෝ. මේක ඉතින මගේ personal අදහස.

    'akampitha' කියලා සර්ච් කරහම එනවා චැනල් එක. playlists ගොඩක් තියෙනවා.
    ------ Post added on Dec 28, 2025 at 11:00 PM

    බැහැලා කරනවනම්,
    බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම වැඩෙනවා ගිහිගෙයින් නික්මිලා අරණ්‍යගතව, කළ්‍යාණ මිත්‍රයෝ ඇසුරු කරමින්, ධර්මය අසමින්, සතිපට්ඨාන භාවනාව වඩනවනම්.

    imho, හරිම වීර්යය තියෙන්නේ එතන.

    @Yeezus
    ------ Post added on Dec 28, 2025 at 11:04 PM
     
    • Like
    Reactions: nipund and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    මට දැනට හම්බුන හොදම හාමුදුරුවෝ, රේවත හාමුදුරුවෝ. මේක ඉතින මගේ personal අදහස.

    'akampitha' කියලා සර්ච් කරහම එනවා චැනල් එක. playlists ගොඩක් තියෙනවා.
    ගොඩක් ස්තූතියි recommend කරාට.
    ඔබ ඉස්සර සඳහන් කර අංගංගොඩ හාමුදුරුවන්ගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ! ස්තූතියි
     
    • Like
    Reactions: Blair Solari