නිවන කියන්නේ මොකක්ද?

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    ස්තූතියි reply එකට !

    @Blair Solari @nuwan9999 @nipund @ek_rosh නිවනට යන මාර්ගය from scratch A-Z තියන මොකක් හරි දේශනාවක් හෝ වෙනත් source එකක් දන්නවද ඔබතුමාලා ...

    ගොඩක් දේවල් විසිරිලා තියෙන්නේ ... උදාහරණයක් විධියට සත් තිස් බෝධි පාර්ශික් ධර්ම කියලා එකක් තියනවා කියලා මම දන්නේ ඊයේ. ඒක නැතුවම බැරි අනිවාර්ය දෙයක් ලු සීල සමාධි ප්‍රඥා වඩා අවබෝධය කරා ගමන යද්දී ....

    මේ වගේ තව කොච්චර තැන් ඇතිද මගැරුණු.
    හරි ම අංග සම්පූර්ණ මාර්ගය හොයාගන්නේ කොහොමද ? තියන තැනක දන්නවද පියවර අඩු නැතුව.

    ස්තූතියි !
    කෙනා කෙනාට හරියන ඒවා වෙනස්. මේක මට හොදයි මතක විදිහට. හැබැයි පේවෙලා වගේ අහන්න ඕන.( වෙලාව අරන් පිළිවෙලට ) මගින් නැවතුවොත් මන් කරන්නේ විනාඩියක් විතර ඉස්සරහට දාලා ඇහැව්වේ .
    ඕන බණක් හරියන්නේ නැත්නම් කියපු කෙනාට බනින්නේ නැතුව වෙන එකක් අහන්න . අප දන්නේ නෑ සමහර විට බනින්නේ කාටද කියලා . කියන කෙනාගේ නොවෙන්නත් පුළුවන් අවුල .
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,778
    1
    6,642
    113

    @Blair Solari @nipund මම මේක ශ්‍රවණය කරන්නම් ඔයාලා දෙන්නම recommend කර නිසා ... ගොඩක් පින් !
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113

    eka hariyan na bn .abyanthara sithuwili kiyana de wenai brain waves wenai .

    kattiya kiyai oluwa thamai arakai mekai . oka karanna puluwan magulak
    nemei MRI EEG walin kiyanna ba .no indicate. budukenekta witharai kiyanna puluwan .
    ------ Post added on Dec 29, 2025 at 12:44 AM

    ඔව්, රහත් ද නැති ද කියල එක්ස්ටර්නලි ප්‍රෝබ් කරල බලන්න බැ.. හැබයි, රහතන් වහන්සෙ ගෙ සිතුවිලි වෙනස් නිසා. බ්‍රේන් වේව්, ඕරා එක සිග්නිෆිකන්ට්ලි වෙනස් වෙන්න පුලුව්න්.... 50, 50 රූම් එකකට දැම්මොත්..සාමන්ය පෘතක්ජනයගෙන් රහතන් වහන්සෙල 50 අදුනගන්න පුලුවන් වේ..හැබයි එයාල රහත් ද නැති ද කියල කියන්න බැ... සාමන්ය පෘතක්ජනයන්ගෙන් වෙනස් කියල අදුනගන්න පුලුවන් වේයි

    @ek_rosh අන්කල් කළ්‍යාන මිත්‍රයෝ විදිහට වර්තමානයේ සලකන හාමුදුරුවො වරු, යාලුවෝ ඉන්නවද?

    වැඩිය, බන අහන්නෙ නැති නිසා..හාමුදුරුවො ගැන කියන්න අමාරුයි...යාලුවො කීප දෙනෙක් ඉන්නව ලව්කික ජීවිතය අතැරල ගිය...මියන්මාරයේ, තායිලන්තයෙ බාවනයොගිව ඉන්න නිසා කන්ටැක් කරන්න ඉතා අපහසුයි.

    මට දැනට හම්බුන හොදම හාමුදුරුවෝ, රේවත හාමුදුරුවෝ. මේක ඉතින මගේ personal අදහස.

    'akampitha' කියලා සර්ච් කරහම එනවා චැනල් එක. playlists ගොඩක් තියෙනවා.
    ------ Post added on Dec 28, 2025 at 11:00 PM

    බැහැලා කරනවනම්,
    බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම වැඩෙනවා ගිහිගෙයින් නික්මිලා අරණ්‍යගතව, කළ්‍යාණ මිත්‍රයෝ ඇසුරු කරමින්, ධර්මය අසමින්, සතිපට්ඨාන භාවනාව වඩනවනම්.

    imho, හරිම වීර්යය තියෙන්නේ එතන.

    @Yeezus
    ------ Post added on Dec 28, 2025 at 11:04 PM

    අකම්පිත චැනල් එක කාලෙකට කලින් ෆලෝකරල තියෙනව...එයාලට කතාකරලත් තියෙනව..

    හැබය්, ඉතාමත් සැලකිල්ලෙන් අහන්න ඕනෙ..ලේසියෙන්ම, උදාහරනය සත්ය වෙලා... අභ්යන්තරයෙන් අල්ලන්න ඕනෙ එක භාහිරයෙන් අල්ලන්න ගිහිල්ල පබ ගාලක පැටලෙනව...හාමුදුරුවන්ගේ වැරද්දක් නෙවේ...අහන අය ගන්න විදිහ...
    ------ Post added on Dec 29, 2025 at 1:56 AM
     
    • Like
    Reactions: Blair Solari

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    ඔව්, රහත් ද නැති ද කියල එක්ස්ටර්නලි ප්‍රෝබ් කරල බලන්න බැ.. හැබයි, රහතන් වහන්සෙ ගෙ සිතුවිලි වෙනස් නිසා. බ්‍රේන් වේව්, ඕරා එක සිග්නිෆිකන්ට්ලි වෙනස් වෙන්න පුලුව්න්.... 50, 50 රූම් එකකට දැම්මොත්..සාමන්ය පෘතක්ජනයගෙන් රහතන් වහන්සෙල 50 අදුනගන්න පුලුවන් වේ..හැබයි එයාල රහත් ද නැති ද කියල කියන්න බැ... සාමන්ය පෘතක්ජනයන්ගෙන් වෙනස් කියල අදුනගන්න පුලුවන් වේයි

    වැඩිය, බන අහන්නෙ නැති නිසා..හාමුදුරුවො ගැන කියන්න අමාරුයි...යාලුවො කීප දෙනෙක් ඉන්නව ලව්කික ජීවිතය අතැරල ගිය...මියන්මාරයේ, තායිලන්තයෙ බාවනයොගිව ඉන්න නිසා කන්ටැක් කරන්න ඉතා අපහසුයි.

    අකම්පිත චැනල් එක කාලෙකට කලින් ෆලෝකරල තියෙනව...එයාලට කතාකරලත් තියෙනව..

    හැබය්, ඉතාමත් සැලකිල්ලෙන් අහන්න ඕනෙ..ලේසියෙන්ම, උදාහරනය සත්ය වෙලා... අභ්යන්තරයෙන් අල්ලන්න ඕනෙ එක භාහිරයෙන් අල්ලන්න ගිහිල්ල පබ ගාලක පැටලෙනව...හාමුදුරුවන්ගේ වැරද්දක් නෙවේ...අහන අය ගන්න විදිහ...
    ------ Post added on Dec 29, 2025 at 1:56 AM
    bane dhayana mattamaka inna kenek ge brain waves normal wenna puluwan dhayana kiwwama arama kalama wage aya thapas,ganja gahala hitiyamath ahemai THC wada karanakota .me serama margapala nemei.
    Alpha
    beta
    gama same .
    autistic person kenkge wennath puluwan.

    arahath ho margpala kiyanne wisdom ekak nam eka maninna ba me upakarana walata.

    buddha paramitha purala gaththa loku wisdom ekak.dunna To do list ekak. arya ashtangika margaya
    umbala me tika karapan shradhawen panditha nowi budhawachanaya anuwa.

    karoth arahath wenna puluwan kiyala

    sothapanna
    sakurdagami
    anagami
    arahath

    koma hari hondai owa hoyanwanam .
     
    ඔව්, එකයි මම කිව්ව් සාමාන්ය පෘතක්ජන සමග සසදන්න පුලුවන්...සාමාන්යයෙන් එපිට, ද්යාන වගේ අසාමාන්ය පෘතක්ජන අවස්තාවලදි, බව්තික වෙනසක් නැති වෙන්න පුලුවන්..කොහොමත්, බවුතිකව මාර්ගපල හොයන්න යන එක තේරුමක් නැති දෙයක්...
     
    • Like
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    ඔව්, එකයි මම කිව්ව් සාමාන්ය පෘතක්ජන සමග සසදන්න පුලුවන්...සාමාන්යයෙන් එපිට, ද්යාන වගේ අසාමාන්ය පෘතක්ජන අවස්තාවලදි, බව්තික වෙනසක් නැති වෙන්න පුලුවන්..කොහොමත්, බවුතිකව මාර්ගපල හොයන්න යන එක තේරුමක් නැති දෙයක්...
    man kiwwe dharmaya hoyanawanam . bauthika uthuman kenek hoyanna mewalamak loke hadanna ba . ewage thibunoth life ake time waste karan nathuwa nibbana path ake yanna thibuna hari widiyata guru haru kam aragena.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    ප්‍රත්යක්ශ උන දෙය ත්‍රිපිටකයෙන් බලද්දි...ඔය කියන විදිහට ත්‍රිපිටකය කැමති විදිහටඉන්ටෙප්‍රිට් වෙන්නෙ නැතැයි? :confused:

    මහත්තයො...මට ටැලි කොරන්න දෙයක් නැනෙ...ටැලි නොවෙන්නෙ ඔබතුමාගේ එක්සිරියන් එකත් එක්කනෙ...ඒකනෙ මේ මම කීයන ඒව්ත් එක්ක ගැටෙන්නෙ...

    මහත්තයො, ප්‍රත්යක්ශයේ හරි වැරදි බලන්න දෙයක් නැ තමයි, හැබයි, ලැබුන ප්‍රශ්යක්ශ මාර්ගයේ තුල ලැබෙන ප්‍රත්යක්ශයක්ද කියල ප්‍රත්යක්ශයෙන් පේන්නෙ නැ නෙ..

    මාර්ගෙ යන යෝගිය වැටෙන්නෙ පුලුවන් වලවල් ගොඩයි...කෙනෙක් ප්‍රත්යක්ශ උන උපෙක්ශාව මාර්ග පල කියල ගනී....ප්‍රත්යක්ශ උන ඩීප් සමාදිය, ද්යාන්යෙ තුල උපෙක්ශාව, අවබොදයක් නැති නිශ්චල අවස්තාවන්..අද්වයිත හැගීම්, ප්‍රබාස්වර සිත්......

    ඔවා ඔක්කොම ප්‍රත්යක්ශ උන අවස්තාවන් තමයි... හැබයි බුදුන් පෙන්නපු ප්‍රත්යක නෙවේ...

    ඔබතුමා ඔය වලක වැටිල ඉන්නවද කියන්න මම දන්නෙ නැ...එහෙම නොවැටී ඉන්නව කියල ප්‍රත්යක්ශයෙන් ඔබතුමාට කියන්න බැ...ඔබතුමා පයින් ගහන දැනුම ඕනෙ වෙන්න ඔය වෙලාවට හරි ට්‍රැක් එකට යන්න..

    ගිරව දැන් දැනුම වෙලා..... කෙනෙකුට මැක්ස්වෙල් සම්කරන ටික බලාගෙන ඇවිල්ල ලියන්නත් පුලුවන්.. තේරුම අරගෙන ඇවිල්ල ලියන්නත් පුලුවන්..ඔය දෙකම එකක් විදිහටනම් පේන්නෙ...ඔබතුමා ඔලුවෙන් හිටගෙනද ඉන්නෙ බලන්න...

    හරියට බැලුව නම්, ඔබතුමා කිසිම දැනුමකින් තොරව කෙනෙක් කියන මාර්ගයක් ෆලෝ කරල ලබාගන්න පවුද්ගලික ප්‍රත්යක්ශ නම් ගිරව දැම්ම වගේ වැඩක්..

    ඔබතුමාගේ එක්ස්පිරියන් වලින් ගන්න දෙයක් තිබුන අඩුම ගානෙ, බුද්ද වචනයට වත් ගැලපුනානම්...තව කෙනෙක් ඇවිල්ල කියයි, එයාටත් ප්‍රත්යක්ශ උනා කියල තව බයිලයක්...දැන් ඒකත් ගන්නද? ඕක කරන්න පුලුවන් වැඩක් නෙවේනෙ.

    මම සෙල්ෆ් ජස්ටිෆ්යි කරනවද, වැරදියට යුස් කරනවද කියන එක ඔබතුමගෙ දුස්ට්යක් නෙ...මම අහල තියෙන්නෙ පල නෙලාගන්නකොට තියෙන දිශ්ටිත් අඩුවෙනව කියල...ඔබ තුමා සුවර් එකටම ඔය කිව්ව පල නෙලා ගන්නවයි? :rofl:

    හොදමයි හොදමයි..ව්ලාවකට ශාව්කයට සොවන් වෙන්න බැ කියනව...තවත් වෙලාවකට... ඕනෙ නැ...ප්‍රත්යක්ශයෙන් ලැබෙන අවබොද නොවැ...අපිට කොයින් ද ඒව? :lol:
    ඔයා හරි රෝෂ් අයියෙ, ඔයා කියන ක්‍රමය තමයි හරි ක්‍රමය... ඔහොම කරගෙන යන්න. 🙏

    @Blair Solari @nuwan9999 @nipund @ek_rosh නිවනට යන මාර්ගය from scratch A-Z තියන මොකක් හරි දේශනාවක් හෝ වෙනත් source එකක් දන්නවද ඔබතුමාලා ...

    ගොඩක් දේවල් විසිරිලා තියෙන්නේ ... උදාහරණයක් විධියට සත් තිස් බෝධි පාර්ශික් ධර්ම කියලා එකක් තියනවා කියලා මම දන්නේ ඊයේ. ඒක නැතුවම බැරි අනිවාර්ය දෙයක් ලු සීල සමාධි ප්‍රඥා වඩා අවබෝධය කරා ගමන යද්දී ....

    මේ වගේ තව කොච්චර තැන් ඇතිද මගැරුණු.
    හරි ම අංග සම්පූර්ණ මාර්ගය හොයාගන්නේ කොහොමද ? තියන තැනක දන්නවද පියවර අඩු නැතුව.

    ස්තූතියි !
    ඔව් තියෙනව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නෙ ඔයා දන්න දේවල් ඔක්කොම දැනට පැත්තකින් තියල, ඒ දේශනා follow කරන්න පුලුවන්ද කියන එක. කෙනෙක්ට ඒක ලේසි නැහැ.

    *** උඩ නිපුන්, වැදගත් දෙයක් කියල තියෙනව... හරියන්නෙ නැත්නම් බනින්නෙ නැතුව වෙන එකක් අහන්න - ආර්‍ය උපවාදයට අහුවුනොත් ගොඩ එන්න ලේසි නැහැ... ඒකට උදාහරණ මේ forum එකේම තියෙනව IMHO....
    ------ Post added on Dec 29, 2025 at 3:22 AM
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    @Blair Solari @nipund මම මේක ශ්‍රවණය කරන්නම් ඔයාලා දෙන්නම recommend කර නිසා ... ගොඩක් පින් !
    තරහා යන්න පුළුවන් . මේ මොනාද මේ කියන්නේ කියල හිතෙන්න පුළුවන් , ඉගෙන ගත්ත සියල්ල challange වෙන තැනක් එනවාමයි . ඉන්න තැන ශෝක් කියලා බණ අහගෙන ඉන්න කොට එතැන අවුල් කිව්වම normal reaction එක තරහ යන එක . (මේක විතරක් නෙමේ වෙන බණක් උනත් ). එතැනින් පොඩ්ඩක් අල්ලාගෙන ඉන්න මේ මොනාද කියන්නේ කියලා . එක එහෙම නෙමේ නම් කොහොමද වගේ interest එකකින්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,778
    1
    6,642
    113
    @nipund @Blair Solari @nuwan9999

    හ්ම්ම් ස්තූතියි ... මම අහන්නම්

    @Fiona Dabare ඔයා Recommend කරපු බණ එක ඇහුව ... මට නම් හිතෙන්නෙ

    දැඩි මිථ්‍යා දෘෂ්ඨික, Gen Z, Radical, අධර්මධාරී භික්ෂුවක් කියල ...

    ඇයි ඒ මම එහෙම කියන්නෙ ?

    01. මුලින්ම පටන් ගන්නව පිං අනුමෝදන් කිරීම Bullshit අදහසක් කියල, පදනම් විරහිත යි කියල, මැරුණ කෙනෙක්ට/දෙවියන්ට පින් දෙන්න බැ කියල ... මේක සම්පූර්ණයෙන් ම ත්‍රිපිටකයට විරුද්ධයි ( ලොකු සූත්‍ර එපා ... දස පුණ්‍ය ක්‍රියා - පත්තානුමෝදනා ... )

    02. ඊටපස්සෙ නැවත ඉපදීම සම්පූර්ණයෙන් ම ප්‍රථික්ෂේප කරණව ... උන්වහන්සේ නගන තර්ක ඔයාට මතකනම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ...

    න ච සෝ
    න ච අඤ්ඤෝ ...

    03. ඊටපස්සෙ තමා මරුම බුල කෙලින්න ගන්නෙ ... 37:13 ඉඳල 😅 ... X,Y chroma zone පටලගෙන පිස්සුවක් කියවල ( පිරිමින්ට XY තියන නිසා ගෑණු කටහඬ ගන්න ලේසියි වගෙ ) අන්තිනට කියනව XXX ගැහුවම ඒව එනවත් කියල 😅 කෝ බන් මේ චීවරධාරියගෙ ශීලය ... ඕක ඇහුවම අහන උන් පෙළඹෙන්නෙ නැද්ද මේ මොකද්ද මේ හර්පෙ කියල බලන්න ...

    03. තව කියනව ... මළ උන් ඇඟට පැමිණීම, ආරූඨය වගේ දේවල් බොරු පදනම් විරහිත කියලත්, මේ ගැන මගේ ලොකු සූත්‍ර අධ්‍යයනයක් නොමැති වුවත් පාරාජිකා පාළියෙ ( විනය පිටකයෙ ) තියනව භික්ෂූන්ට අමු මස් ආහාරයට ගත හැකියි යක්ෂ / අමනුෂ්‍ය වසඟයලදි කියල භික්ෂූන්ට, ඇයි තව මාරයා එක එක ස්වරූප යන්ගෙන් පැමිණීම, ආනන්ද තෙරුන් මාර වසඟයට ලක්වීම - ආයු සංස්කාර අත් හරින වෙලාවෙ ... මේ වගෙ උදාහරණ තියනව ) මේව කතා විතරක් කියන්න බැ, පෙළෙ සඳහන් වෙනව

    04. 42:20 time stamps හි දස පාරමිථාව ට ගැහුව, ප්‍රථික්ෂේප කරා ... මොන කුණුහරුපද මේ දස පාරමිතා බොරු යි කියනවනම් කියන්නෙ තුන් තරා බෝධිය ප්‍රථික්ෂේප කරණව කියන එක ...

    05. 48:10 කියනව - සත්වයා, බල්ලො පූසෝ මිනිසා ස්වභාවදහමේ ම නිර්මාණයක් ලු ( කර්මය ප්‍රථික්ෂේපයි )... Materialism නෙහ් ඉතින්, සම්පූර්ණයෙන් ම බුද්ධ දේශනාවට විරුද්ධයි,

    06. 51:00 ඉඳල ඉස්සරහට සංසාරය, පුනරුත්පත්ති ය ප්‍රථික්ෂේප කරණව ... මේ බුදු දහමද 😶 ?

    07. 01:00:35 අපායෙ යන්නෙ නෑලු මෙතන ඉන්න කිසි කෙනෙක් ... අපාය නිරය දුගතිගාමී වීම මේ සේරම ප්‍රථික්ෂේප කරණව ... පෙර භවය ප්‍රථික්ෂේප කරණව ... මේ බුද්ධ වචනයද ? කෝ පවට තියන බිය ඇති කිරීම, හිරි ඔත්තප්පය ...

    අභිධර්මය , චිත්ත චෛතසික පරම්පරා ගැන මූළික අවබෝධය වත් නැති පෘථක්ජන, තමා සෝවාන් යැයි කියා ගන්නා, අධර්මවාදී, ත්‍රිපිටක විරෝධී ඝණයෙක් තමා මේ ඉන්නෙ ...

    සංසාරයේ යන්නෙ අපි නෙවේලු, අපි මැරුණම අපෙ හිතත්/විඤ්ඤාණය ඉවරයි ලු ... ඒ නිසා කුසල් අකුසල් පිං පව් වැඩක් නෑලු ... පාරමිතා පුරල වැඩක් නෑලු ... පුනරුත්පත්ති ය, සංසාරය බොරු ලු ... කෝ අභිධර්ම චිත්ත චෛතසික අවබෝධය මුන් වහන්සේගෙ ?

    අනේ මන්ද ඔයා වගේ කෙනෙක්, මේ වගේ මිත්‍යා දෘෂ්ඨි පස්සෙ යන්නෙ ඇයි කියල ... සමන්ද බඩ්ඩ ගෙ බණත් මේ ආරෙ ට මයි යන්නෙ ...

    මටනම් ඒ අතින් මගේ ධර්ම ගුරු වහන්සේලා වන, නා උයනේ අරියධම්ම හිමි, වටගොඩ මග්ගවිහාරී හිමි, රේරුකානේ ඡන්දවිමා හිමි රත්තරං ....

    ඔය ඉන්න මිත්‍යා දෘෂ්ඨියෙන් මිදෙන්න, කුසල සිත් වඩන්න ...
    වයධම්මා සංඛාරා ... අප්පමාදේන සම්පාදේථ ...
    බුදු සරණයි
    ------ Post added on Jul 21, 2025 at 12:04 AM

    හ්ම්ම්ම 🙂
    මාත් ගොඩක් තැන් වරද්දාගත්තා දිට්ඨිය නිසා 🙂

    මම පසුතැවෙනවා අද ඒ ගැන. 🙂
    මම අවුරුදු ගානක් විශ්වාස කරපු දේවල් ඒ හාමුදුරුවන්ගේ එක බනකින් සුන්නද්දුවිලි වෙලා නැතිබංගස්ථාන වෙලා ගියා ...

    ඒත් ඒ බණ ම පස්සේ පස්සේ මට හරි මාර්ගය පෙන්නුවා 🙂 @Blair Solari 🙏

    අකම්පිත බණ ඇහුවා ... පිස්සු හැදුනා එක අහලා ( ධනාත්මක අදහසින් ) ... ඒ නගන තර්ක ගොඩක් ... ( වචනයක් නෑ තේරුම් කරන්න )

    හැබැයි අන්තිම තර්කය
    දෙයක් කෙනෙක් ඇත කියලා අපි කල්පනා කරන්නේ, වෙන් කරන්න හදන්නේ ....

    " මොනවාහරි " ඊට කලින් අපි බලාපරොත්තු උන නිසා කියන තර්කය තේරුනේ නෑ පැහැදිලිව. නැවත ශ්‍රවණය කරන්න ඕනි.

    ගොඩක් ස්තූතියි recommend කරාට
    නිවනට හේතු වන කුසලයක් වේවා !
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    @ek_rosh අන්කල් කියනවා වගේ වලවල් ගොඩයි.

    ඒ වගේම බුද්ධ වචනය අනිවාර්යයෙන් interpret කිරීමකින් එහා දෙයක් කරන්න බැහැනේ..

    මෙතන තමයි කළ්‍යාණ මිත්‍රයා වැදගත් වෙන්නේ, imho.
    කියන බන මධ්‍යස්ථ බනක් සහ අහන කෙනාට සෝවාන් වෙන්න පුලුවන් විදිහේ බනක් වෙන්නේ, imho, මාර්ගඵල ලාබී කෙනෙක් කියන, ලියන බනක්, imho.

    ත්‍රිපිටකය කියවලත් එහෙනම් මාර්ගඵල ලබන්න පුලුවන් වෙන්න ඕනේ. imho, බන අහනවා/ ලියපු එක කියවනවා කියන දෙකම එකයි. දෙකෙන්ම සන්නිවේදනය කරන්න පුලුවන් යෝනිසෝ මනසිකාරයට යන දිශානතිය. මන් හිතන්නේ අපේ native භාෂාවෙන් රචිත නැති නිසා හරි සන්නිවේදනය වෙන්නැති ප්‍රශ්නයක් හෝ මොකක්හරි තියෙන්නේ.. idk idk

    මන් වුනත් @ek_rosh @nipund අන්කල්ලගෙන් නිතරම එක එක ඒවා අහන්නේ, එයාලා කියන දේවල් වල මධ්‍යස්ථ කම, අන්තගාමී දෘස්ටියක නැහැ.. කියලා මට දැනෙන නිසා. මන් කියන්නැහැ මට අවබෝධ වෙලා කියලවත් අනිත් අයට අවබෝධ වෙලා කියලවත්.. මට දැනෙන ඒවා කොහොමත් සසර..

    හැමදාම වගේ කියන්න තියෙන්නේ, රහත් වෙන්න කලින් safe zone නැහැ, සසරම තමයි. කළ්‍යාණ මිත්‍රයෝ සහ සතිපට්ඨානය තමයි ඒකායන මග, සෝවාන් වෙන්නත්, රහත් වෙන්නත්.
    තමුන්ගෙ ශ්‍රාවකයන්ට වලවල් වල වැටි වැටී, තුවාල කරගෙන, බැන අඬගහගෙන මාර්ගය වඩන්න වෙනව නම් සාරඅසංක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල බුදු වෙන්නෙ මොකටද? කරන්න ඕනි සියලුම දේවල් අකුරක් නෑර කියල දීල තියෙනව... මාර්ගයේ යන කෙනාට මේක සුව සාගරයක්... දුකට පත් සත්වයන් අතර නිදුකින් වාසය කරයි කියල ශේකයන් ගැන බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ නිකං නෙමෙයි.

    මේ personal attack එකක් නෙමෙයි... generally speaking, මධ්‍යස්ථ කම, අන්තගාමී දෘස්ටියක් නැති කම කියන්නෙ බෞද්ධ දර්ශණය ගැන කතාකරනකොට හරි කියන එක නෙමෙයි... ඒ ගොඩක් වෙලාවට ඒ අයට තාම ප්‍රත්‍යක්ෂ නැහැ මොකක්ද හරි මොකක්ද වැරදි කියල. නැත්නම් ලෝකේ ඉන්න ලොකුම අන්තගාමියෝ තමයි මාර්ග ඵල ලාබීන්...මධ්‍යස්ථ කම සහ අන්තගාමී දෘස්ටියක් නැති කම නෙමෙයි, instead, නිවනට නැවුණු අන්තගාමී සම්මා දෘස්ටියක් ආර්‍ය ශ්‍රාවකයෙකුට තියෙන්න ඕනි IMHO.

    radically හිතන ඔයාට මේවා හිතන්න බැරි කම නම් පුදුමයි... කොච්චර කිව්වත් හේතු ගැලපෙන්නත් ඕනිනෙ...

    තරහා යන්න පුළුවන් . මේ මොනාද මේ කියන්නේ කියල හිතෙන්න පුළුවන් , ඉගෙන ගත්ත සියල්ල challange වෙන තැනක් එනවාමයි . ඉන්න තැන ශෝක් කියලා බණ අහගෙන ඉන්න කොට එතැන අවුල් කිව්වම normal reaction එක තරහ යන එක . (මේක විතරක් නෙමේ වෙන බණක් උනත් ). එතැනින් පොඩ්ඩක් අල්ලාගෙන ඉන්න මේ මොනාද කියන්නේ කියලා . එක එහෙම නෙමේ නම් කොහොමද වගේ interest එකකින්
    GOLD
    ------ Post added on Dec 29, 2025 at 4:06 AM
     
    Last edited:
    • Like
    Reactions: nipund and Yeezus

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    ඔයාට gravity එක දකින්න පුළුවන්ද ?
    ඔයාට ඒක අල්ලන්න පුළුවන්ද ? ඒක පේන දෙයක්ද ?

    නෑනේ ....

    ඒ උනාට අපි ඒකෙන් වැඩ ගන්නවා, අපි රොකට් යවනවා ... ඒත් gravity එක කියන්නේ මොකද්ද, එක ඇයි ඇතිවෙන්නෙ කියලා පරීක්ෂණ කරලා නිරීක්ෂණ මගින් නිගමනය කරල නෑ මේ වෙනකන් ( කාලාවකාශයේ නැමීම නිසා ඇතිවෙනවා කියන එකත් උපකල්පනය ක් )

    ඒ විදියට තමා ලෝක ධර්මතා ත්.

    සංසාරය, පුනර්භවය, පුනරුප්පත්තිය, අපාය දිව්‍යලෝක, ධ්‍යාන සමාපත්ති, යමා මහ පෙළහර මේ වගේ දේවල්

    ඇත්තටම තියනවද කියලා පංච ඉන්ද්‍රියන්ට ගෝචර නෑ. ඒත් බුදු දහමේ පෙන්නලා දීලා තියන මාර්ග වල ගියොත්, ඔයාට මේව අත්දකින්න පුළුවන් සහ ප්‍රත්‍යක්ෂ වෙනවා, විඤ්ඤාණයට මනසට ගෝචර වෙනවා.

    ඒකට ඔයා විසින් ඒ මාර්ගවල ගමන් කරන්න ඕනේ, ස්වයං පරීක්ෂණය කරන්න ඕනි, ඇත්තද බොරුද කියලා නිගමනය කරන්න කලින්.

    ඒ නිසා ඒ විදියට දෙයක් දැනුනේ පෙනුනේ නෑ කියල බැහැර කරන්න එපා. බොරුවක් කියලා.
    මම දන්නවා බන් මම කිව්වේ මුල ග්‍රන්ථවලට පොඩ් සෝස් එකක් දෙන්න කියන එකවිතරයි. මේ මන්ක් කියන්නේ හරියට ඒ පොර දැක්කා වගේත බණ කියන හාමුදුරැවරැ සමහරැ කියනව මම මේ කියන්නේ බුදුහාමුදුරැවො කිව්ව ඒවා නැත්තම් අර පොතේ තියන දේ එහෙම. සෝස් එකක් දෙනවා. මෙයා කියන්නේ මෙයා බලන් හිටියා වගේ කියල මමකිව්වේ.
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    හැබැයි අන්තිම තර්කය
    දෙයක් කෙනෙක් ඇත කියලා අපි කල්පනා කරන්නේ, වෙන් කරන්න හදන්නේ ....

    " මොනවාහරි " ඊට කලින් අපි බලාපරොත්තු උන නිසා කියන තර්කය තේරුනේ නෑ පැහැදිලිව. නැවත ශ්‍රවණය කරන්න ඕනි.
    🙏 🙏 🙏 , ඔයා මෙතනට ආව කියන්නෙ ඇත්තටම ලොකු දෙයක්... ඔයා මේක ලිහාගත්ත කියන්නෙ ඔයා ගොඩ... මේක ඇතුලෙ මේ ඔයා ඇත්තටම අහන්නෙ ත්‍රිලක්ෂණය... ඔයා ඉන්නෙ හරි තැන IMHO. තව බණ අහන්න.
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,778
    1
    6,642
    113
    🙏 🙏 🙏 , ඔයා මෙතනට ආව කියන්නෙ ඇත්තටම ලොකු දෙයක්... ඔයා මේක ලිහාගත්ත කියන්නෙ ඔයා ගොඩ... මේක ඇතුලෙ මේ ඔයා ඇත්තටම අහන්නෙ ත්‍රිලක්ෂණය... ඔයා ඉන්නෙ හරි තැන IMHO. තව බණ අහන්න.
    ඔව් තව අහන්න ඕනි බණ .... නොදත් දේ බොහෝමයි 🙂
    ස්තූතියි දිරිගැන්වීමට !
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    ඔව් තව අහන්න ඕනි බණ .... නොදත් දේ බොහෝමයි 🙂
    ස්තූතියි දිරිගැන්වීමට !
    Some guide (මේක මෙතනින් තාම තේරෙන්නෙ නැත්තනම් වැඩිය දැම්ම හිතන්න එපා) - එකක් අහුඋනාම ඔක්කොම අහු වෙනව:
    අනිච්ච - දෙයක්, දෙයක් බවට පත්වෙන්නෙ (දෙයක් වගෙ පේන්න) මොනවද අවශ්‍ය බලන්න
    දුක්ඛ - දෙයක්, දෙයක් බවට පත්වීම ඇත්තටම විය නොහැකි බව දකින්න
    අනත්ත - දෙයක්, කියල වෙන් වෙන්න කලින් ස්වභාවය මොන වගෙද බලන්න

    මේක අල්ලගත්තට පස්සේ ඕනෑම "දෙයකට" (රූප/අරූප) මේක apply කරන්න පුළුවන්... ඕක තමයි ආනාපාන සතිය, apply කරන්න, කරන්න හිත නිදහස් වෙනව... මහා පුදුම දෙයක් ඕක.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,778
    1
    6,642
    113
    Some guide (මේක මෙතනින් තාම තේරෙන්නෙ නැත්තනම් වැඩිය දැම්ම හිතන්න එපා) - එකක් අහුඋනාම ඔක්කොම අහු වෙනව:
    අනිච්ච - දෙයක්, දෙයක් බවට පත්වෙන්නෙ (දෙයක් වගෙ පේන්න) මොනවද අවශ්‍ය බලන්න
    දුක්ඛ - දෙයක්, දෙයක් බවට පත්වීම ඇත්තටම විය නොහැකි බව දකින්න
    අනත්ත - දෙයක්, කියල වෙන් වෙන්න කලින් ස්වභාවය මොන වගෙද බලන්න

    මේක අල්ලගත්තට පස්සේ ඕනෑම "දෙයකට" (රූප/අරූප) මේක apply කරන්න පුළුවන්... ඕක තමයි ආනාපාන සතිය, apply කරන්න, කරන්න හිත නිදහස් වෙනව... මහා පුදුම දෙයක් ඕක.
    ගොඩක් ස්තුතියි !
     
    • Like
    Reactions: nuwan9999

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    @nipund @Blair Solari @nuwan9999

    හ්ම්ම්ම 🙂
    මාත් ගොඩක් තැන් වරද්දාගත්තා දිට්ඨිය නිසා 🙂

    මම පසුතැවෙනවා අද ඒ ගැන. 🙂
    මම අවුරුදු ගානක් විශ්වාස කරපු දේවල් ඒ හාමුදුරුවන්ගේ එක බනකින් සුන්නද්දුවිලි වෙලා නැතිබංගස්ථාන වෙලා ගියා ...

    ඒත් ඒ බණ ම පස්සේ පස්සේ මට හරි මාර්ගය පෙන්නුවා 🙂 @Blair Solari 🙏

    එක normal .
    දේශපාලන මතයකට මරාගන්න අපි. කවුරු හරි ඇවිත් කිව්වොත් උබ දන්න ඔක්කොමයි, දැන ගන්න ඔක්කොමයි හිස් කියලා. ආයේ කිසිම මතයක් මේකමයි හරි කියන්න බැරි වෙනවනේ. කාත් එක්කවත් වල්පල් කතා කරන්නත් බෑ / රණ්ඩු වෙන්නත් බෑ , ඇයි අපි කථා කරන්නෙම මන් දන්නා දේ(මතය ) මේක තමා ඇත්ත කියල අරන් .
    එතකොට කොම බයක් ද එන්න ඕන . හරි කියල හිතන් ඉන්න බණ /life style එක බොරුවක් කිව්වා ගමන් නැති වෙන්නේ දිව්‍යලොකෙට තිබ්බ ticket එක . (හැබයි life style බණ වැඩක් නෑ නෙමේ , ඒ හින්දයි මේ බණ ඇහැව්වේ )
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    ඔව් තියෙනව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නෙ ඔයා දන්න දේවල් ඔක්කොම දැනට පැත්තකින් තියල, ඒ දේශනා follow කරන්න පුලුවන්ද කියන එක. කෙනෙක්ට ඒක ලේසි නැහැ.

    බනක් අහනවනම් කොහොමත් අනිවාරෙන් සම්පූර්ණයෙන් විවෘතව අහන්න ඕනේ. දන්න දැනුම පැත්තකින් තියලා, කියන්නේ මොකක්ද කියලා එවෙලෙට කියන දේ, එවෙලෙ මුල ඉදන් විමසන්න ඕනේ සිහියෙන්. නැත්තම් බන අහනවා කියලා කරන්නේ අපි හරි, වැරදි තෝරන එක.