ඔය බන අහන සෙට් එක වෙනස් කරපන්.
කාටවත් පුද පූජා තියලා නිවන් දකින්න බැහැ. සීලබ්බත පරාසාම කියන්නේ මොකක්ද? ඔය ඔක්කොම සක්කාය දිට්ටිය එක්ක බැදිලා තියෙන සංයෝජන.
දෙයියෝ කව්ද? හරි ඒක පැත්තකින් තියමු කොහොමත් සක්කාය දිට්ටිය තියෙනවනේ ඉතින්, යකෝ දෙවියෝ, බමුනෝ.. ඉන්න මිත්‍යාදුෂ්ටික භූමියේ මම සම්මා සම්බුද්ධ වෙමි කියලා සිංහරාජ කරපු බුදුන්ට, පෘථක්ජන කෙනෙක් විදිහට පොඩි හරි ගෞරවයක් තියෙනවනම්, ඔය මෝඩ වැඩ නවත්තලා, හරියට ධර්මය අවබෝධ කරන් ධර්මය දේශනා කරන කෙනෙක්ගෙන් බන අහලා, ධර්මය අවබෝධ කරන් ඔය මිත්යා දෘස්ටික භූමියෙන් මිදියන්.![]()
Recommend කරන්න බලන්න හොඳ දේශකයො ටිකක් ....
මම නම් වටගොඩ මග්ගවිහාරී හාමුදුරුවො න්ගෙ විතරයි අහන්නෙ, තව රේරුකානේ හාමුදුරුවොන්ගෙ පොත් කියවනව ...
කිරුළපණ ධම්මවිජය හාමුදුරුවෝ න්ගෙ බණ ඇහුව ඉස්සර, පස්සෙ උපැවදි උනාම උන්වහන්සේගේ ශීලය ගැන පැහැදීම නැති වෙලා අහන එක නැවැත්තුවා ..
එච්චරයි සෙට් උනෙ මෙච්චර කල් බණ කියන දේශකයොන්ගෙන්
ඉතින් තුනම පෘථක්ජනයයිනේ? එක්කෙනෙක්වක් මාර්ගඵල ප්‍රකාශ කරලා නැහැනේ afaik.
Thumbnail එක දැක්ක ගමන් first impression එක ඖල්
පුනර්භවවය, සංසාර චක්‍රය ප්‍රථික්ෂේප කරණව කියන්නෙ බෞද්ධ භික්ෂුවක් වෙන්නෙ කොහොද ?
සංසාරය/නැවත ඉපදීම නෑනම් ත්‍රිපිටකය බොරු වෙනවනෙ, බුද්ධ වචනය, කර්මය මේ සේරම බොරු වෙනවනෙ ...
අනික මගඵල ලැබුවට ඒව ප්‍රකාශ කරන්න එපා කියක කියල තියනව බුදු හාමුදුරුවෝම ...
කොහොමද හරියටම කියන්නෙ මුන්වහන්සේ මගඵලලාභියෙක් කියල.
ඔයාට ශුවර්ද ඔය ඉන්නෙ මිත්‍යා දෘෂ්ඨියක නෙවෙයි කියල ?
Anyway ... මම අහල බලන්නම්.
හ්ම්ම් ස්තූතියි ... මම අහන්නම්ඔය ප්‍රශ්න ඔක්කොම එන්නේ එකම source එකෙන්. සක්කාය දිට්ටිය.
thumbnails වලින් කියන්නේ මොකක්ද කියලා මනින්නත් බැහැ.
ධර්මය අවබෝධ නොවුන කෙනෙක්ට "අරක මෙහෙම වෙන්න බැහැ" කියලා assumption වලට එන්නත් බැහැ. මොකද ඔය දැන් ඔයා හිතන් ඉන්න එකක්වත් ධර්මය නොවන නිසා.
මගඵල ලැබුහවම ප්‍රකාශ නොකරන්න කියපු බුදුන්?සත්ත්ව, පුද්ගලභාවෙන් මිදුන කෙනෙක්ට එහෙම සීමා අදාල වෙන්නැහැ.
ඔය ඉන්න හාමුදුරුවෝ මාර්ගඵල ලාබී කියන්නේ මන් මගේ ස්කිල් එකෙන්.
ඒක ඉතින් විශ්වාස කරන හෝ නොකරන එක ඔයාට බාරයි.
කැමතිනම් දේශනා 173 ම හොදින්, සිහියෙන් අහන්න.
@Fiona Dabare ඔයා Recommend කරපු බණ එක ඇහුව ... මට නම් හිතෙන්නෙහ්ම්ම් ස්තූතියි ... මම අහන්නම්
හ්ම්ම් ස්තූතියි ... මම අහන්නම්
@Fiona Dabare ඔයා Recommend කරපු බණ එක ඇහුව ... මට නම් හිතෙන්නෙ
දැඩි මිථ්‍යා දෘෂ්ඨික, Gen Z, Radical, අධර්මධාරී භික්ෂුවක් කියල ...
ඇයි ඒ මම එහෙම කියන්නෙ ?
01. මුලින්ම පටන් ගන්නව පිං අනුමෝදන් කිරීම Bullshit අදහසක් කියල, පදනම් විරහිත යි කියල, මැරුණ කෙනෙක්ට/දෙවියන්ට පින් දෙන්න බැ කියල ... මේක සම්පූර්ණයෙන් ම ත්‍රිපිටකයට විරුද්ධයි ( ලොකු සූත්‍ර එපා ... දස පුණ්‍ය ක්‍රියා - පත්තානුමෝදනා ... )
02. ඊටපස්සෙ නැවත ඉපදීම සම්පූර්ණයෙන් ම ප්‍රථික්ෂේප කරණව ... උන්වහන්සේ නගන තර්ක ඔයාට මතකනම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ...
න ච සෝ
න ච අඤ්ඤෝ ...
03. ඊටපස්සෙ තමා මරුම බුල කෙලින්න ගන්නෙ ... 37:13 ඉඳල... X,Y chroma zone පටලගෙන පිස්සුවක් කියවල ( පිරිමින්ට XY තියන නිසා ගෑණු කටහඬ ගන්න ලේසියි වගෙ ) අන්තිනට කියනව XXX ගැහුවම ඒව එනවත් කියල
කෝ බන් මේ චීවරධාරියගෙ ශීලය ... ඕක ඇහුවම අහන උන් පෙළඹෙන්නෙ නැද්ද මේ මොකද්ද මේ හර්පෙ කියල බලන්න ...
03. තව කියනව ... මළ උන් ඇඟට පැමිණීම, ආරූඨය වගේ දේවල් බොරු පදනම් විරහිත කියලත්, මේ ගැන මගේ ලොකු සූත්‍ර අධ්‍යයනයක් නොමැති වුවත් පාරාජිකා පාළියෙ ( විනය පිටකයෙ ) තියනව භික්ෂූන්ට අමු මස් ආහාරයට ගත හැකියි යක්ෂ / අමනුෂ්‍ය වසඟයලදි කියල භික්ෂූන්ට, ඇයි තව මාරයා එක එක ස්වරූප යන්ගෙන් පැමිණීම, ආනන්ද තෙරුන් මාර වසඟයට ලක්වීම - ආයු සංස්කාර අත් හරින වෙලාවෙ ... මේ වගෙ උදාහරණ තියනව ) මේව කතා විතරක් කියන්න බැ, පෙළෙ සඳහන් වෙනව
04. 42:20 time stamps හි දස පාරමිථාව ට ගැහුව, ප්‍රථික්ෂේප කරා ... මොන කුණුහරුපද මේ දස පාරමිතා බොරු යි කියනවනම් කියන්නෙ තුන් තරා බෝධිය ප්‍රථික්ෂේප කරණව කියන එක ...
05. 48:10 කියනව - සත්වයා, බල්ලො පූසෝ මිනිසා ස්වභාවදහමේ ම නිර්මාණයක් ලු ( කර්මය ප්‍රථික්ෂේපයි )... Materialism නෙහ් ඉතින්, සම්පූර්ණයෙන් ම බුද්ධ දේශනාවට විරුද්ධයි,
06. 51:00 ඉඳල ඉස්සරහට සංසාරය, පුනරුත්පත්ති ය ප්‍රථික්ෂේප කරණව ... මේ බුදු දහමද?
07. 01:00:35 අපායෙ යන්නෙ නෑලු මෙතන ඉන්න කිසි කෙනෙක් ... අපාය නිරය දුගතිගාමී වීම මේ සේරම ප්‍රථික්ෂේප කරණව ... පෙර භවය ප්‍රථික්ෂේප කරණව ... මේ බුද්ධ වචනයද ? කෝ පවට තියන බිය ඇති කිරීම, හිරි ඔත්තප්පය ...
අභිධර්මය , චිත්ත චෛතසික පරම්පරා ගැන මූළික අවබෝධය වත් නැති පෘථක්ජන, තමා සෝවාන් යැයි කියා ගන්නා, අධර්මවාදී, ත්‍රිපිටක විරෝධී ඝණයෙක් තමා මේ ඉන්නෙ ...
සංසාරයේ යන්නෙ අපි නෙවේලු, අපි මැරුණම අපෙ හිතත්/විඤ්ඤාණය ඉවරයි ලු ... ඒ නිසා කුසල් අකුසල් පිං පව් වැඩක් නෑලු ... පාරමිතා පුරල වැඩක් නෑලු ... පුනරුත්පත්ති ය, සංසාරය බොරු ලු ... කෝ අභිධර්ම චිත්ත චෛතසික අවබෝධය මුන් වහන්සේගෙ ?
අනේ මන්ද ඔයා වගේ කෙනෙක්, මේ වගේ මිත්‍යා දෘෂ්ඨි පස්සෙ යන්නෙ ඇයි කියල ... සමන්ද බඩ්ඩ ගෙ බණත් මේ ආරෙ ට මයි යන්නෙ ...
මටනම් ඒ අතින් මගේ ධර්ම ගුරු වහන්සේලා වන, නා උයනේ අරියධම්ම හිමි, වටගොඩ මග්ගවිහාරී හිමි, රේරුකානේ ඡන්දවිමා හිමි රත්තරං ....
ඔය ඉන්න මිත්‍යා දෘෂ්ඨියෙන් මිදෙන්න, කුසල සිත් වඩන්න ...
වයධම්මා සංඛාරා ... අප්පමාදේන සම්පාදේථ ...
බුදු සරණයි
------ Post added on Jul 21, 2025 at 12:04 AM

කැමතිනම් අහන්න.. ගන්න දෙයක් තියෙනවනම් ගන්න..
"කම්මං ධල්ලං කින්නි කරෝති!"
------ Post added on Jul 21, 2025 at 2:53 AM

මල්ලි මේක මතක තියා ගනිං... බෝල් කුඹුරු අස්වැද්දිය නොහැක... පදපරම පුද්ගලයින් ආර්‍යන් වහන්සේලාට දොස් කියල පවු පුරවගන්න එක වෙන්නෙ... ඒ නිසා බණ recommend කරන කොට බලාගෙන ...
කැමතිනම් අහන්න.. ගන්න දෙයක් තියෙනවනම් ගන්න..
"කම්මං ධල්ලං කින්නි කරෝති!"
------ Post added on Jul 21, 2025 at 2:53 AM
මම නං ඇහුවේ නෑ කම්මැලි. හැබැයි මෙහෙම පුණරුපත්තියක් නෑ කිව්වොත් බුද්ධාගමෙන් වැඩකුත් නෑ බන අහලා වැඩකුත් නෑ පෙරුම් පිරුවා කියන එකත් බොරු වෙනවා කොටින්ම බුදු කෙනෙක් ගේ පහළ වීමත් වැඩක් නෑ. 🫠හ්ම්ම් ස්තූතියි ... මම අහන්නම්
@Fiona Dabare ඔයා Recommend කරපු බණ එක ඇහුව ... මට නම් හිතෙන්නෙ
දැඩි මිථ්‍යා දෘෂ්ඨික, Gen Z, Radical, අධර්මධාරී භික්ෂුවක් කියල ...
ඇයි ඒ මම එහෙම කියන්නෙ ?
01. මුලින්ම පටන් ගන්නව පිං අනුමෝදන් කිරීම Bullshit අදහසක් කියල, පදනම් විරහිත යි කියල, මැරුණ කෙනෙක්ට/දෙවියන්ට පින් දෙන්න බැ කියල ... මේක සම්පූර්ණයෙන් ම ත්‍රිපිටකයට විරුද්ධයි ( ලොකු සූත්‍ර එපා ... දස පුණ්‍ය ක්‍රියා - පත්තානුමෝදනා ... )
02. ඊටපස්සෙ නැවත ඉපදීම සම්පූර්ණයෙන් ම ප්‍රථික්ෂේප කරණව ... උන්වහන්සේ නගන තර්ක ඔයාට මතකනම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ...
න ච සෝ
න ච අඤ්ඤෝ ...
03. ඊටපස්සෙ තමා මරුම බුල කෙලින්න ගන්නෙ ... 37:13 ඉඳල... X,Y chroma zone පටලගෙන පිස්සුවක් කියවල ( පිරිමින්ට XY තියන නිසා ගෑණු කටහඬ ගන්න ලේසියි වගෙ ) අන්තිනට කියනව XXX ගැහුවම ඒව එනවත් කියල
කෝ බන් මේ චීවරධාරියගෙ ශීලය ... ඕක ඇහුවම අහන උන් පෙළඹෙන්නෙ නැද්ද මේ මොකද්ද මේ හර්පෙ කියල බලන්න ...
03. තව කියනව ... මළ උන් ඇඟට පැමිණීම, ආරූඨය වගේ දේවල් බොරු පදනම් විරහිත කියලත්, මේ ගැන මගේ ලොකු සූත්‍ර අධ්‍යයනයක් නොමැති වුවත් පාරාජිකා පාළියෙ ( විනය පිටකයෙ ) තියනව භික්ෂූන්ට අමු මස් ආහාරයට ගත හැකියි යක්ෂ / අමනුෂ්‍ය වසඟයලදි කියල භික්ෂූන්ට, ඇයි තව මාරයා එක එක ස්වරූප යන්ගෙන් පැමිණීම, ආනන්ද තෙරුන් මාර වසඟයට ලක්වීම - ආයු සංස්කාර අත් හරින වෙලාවෙ ... මේ වගෙ උදාහරණ තියනව ) මේව කතා විතරක් කියන්න බැ, පෙළෙ සඳහන් වෙනව
04. 42:20 time stamps හි දස පාරමිථාව ට ගැහුව, ප්‍රථික්ෂේප කරා ... මොන කුණුහරුපද මේ දස පාරමිතා බොරු යි කියනවනම් කියන්නෙ තුන් තරා බෝධිය ප්‍රථික්ෂේප කරණව කියන එක ...
05. 48:10 කියනව - සත්වයා, බල්ලො පූසෝ මිනිසා ස්වභාවදහමේ ම නිර්මාණයක් ලු ( කර්මය ප්‍රථික්ෂේපයි )... Materialism නෙහ් ඉතින්, සම්පූර්ණයෙන් ම බුද්ධ දේශනාවට විරුද්ධයි,
06. 51:00 ඉඳල ඉස්සරහට සංසාරය, පුනරුත්පත්ති ය ප්‍රථික්ෂේප කරණව ... මේ බුදු දහමද?
07. 01:00:35 අපායෙ යන්නෙ නෑලු මෙතන ඉන්න කිසි කෙනෙක් ... අපාය නිරය දුගතිගාමී වීම මේ සේරම ප්‍රථික්ෂේප කරණව ... පෙර භවය ප්‍රථික්ෂේප කරණව ... මේ බුද්ධ වචනයද ? කෝ පවට තියන බිය ඇති කිරීම, හිරි ඔත්තප්පය ...
අභිධර්මය , චිත්ත චෛතසික පරම්පරා ගැන මූළික අවබෝධය වත් නැති පෘථක්ජන, තමා සෝවාන් යැයි කියා ගන්නා, අධර්මවාදී, ත්‍රිපිටක විරෝධී ඝණයෙක් තමා මේ ඉන්නෙ ...
සංසාරයේ යන්නෙ අපි නෙවේලු, අපි මැරුණම අපෙ හිතත්/විඤ්ඤාණය ඉවරයි ලු ... ඒ නිසා කුසල් අකුසල් පිං පව් වැඩක් නෑලු ... පාරමිතා පුරල වැඩක් නෑලු ... පුනරුත්පත්ති ය, සංසාරය බොරු ලු ... කෝ අභිධර්ම චිත්ත චෛතසික අවබෝධය මුන් වහන්සේගෙ ?
අනේ මන්ද ඔයා වගේ කෙනෙක්, මේ වගේ මිත්‍යා දෘෂ්ඨි පස්සෙ යන්නෙ ඇයි කියල ... සමන්ද බඩ්ඩ ගෙ බණත් මේ ආරෙ ට මයි යන්නෙ ...
මටනම් ඒ අතින් මගේ ධර්ම ගුරු වහන්සේලා වන, නා උයනේ අරියධම්ම හිමි, වටගොඩ මග්ගවිහාරී හිමි, රේරුකානේ ඡන්දවිමා හිමි රත්තරං ....
ඔය ඉන්න මිත්‍යා දෘෂ්ඨියෙන් මිදෙන්න, කුසල සිත් වඩන්න ...
වයධම්මා සංඛාරා ... අප්පමාදේන සම්පාදේථ ...
බුදු සරණයි
------ Post added on Jul 21, 2025 at 12:04 AM
කියන context එක අනුව තමයි මචං මෙතන ගන්න ඕනි... පෘතක්ජන side එකේ ඔය ඔක්කොම තියෙනව... ඒත් ලෝකෝත්තර side එකේ පුණරුපත්තිය, අපාය දිව්‍ය ලෝක කියල ගත්තොත් ඒවයේ කරක් ගහන එකෙක් හමු වෙනවනෙ... ඔන්න ඔතන තමයි ප්‍රශ්නෙ... ඒක හින්ද context එක ඉතාම වැදගත්.මම නං ඇහුවේ නෑ කම්මැලි. හැබැයි මෙහෙම පුණරුපත්තියක් නෑ කිව්වොත් බුද්ධාගමෙන් වැඩකුත් නෑ බන අහලා වැඩකුත් නෑ පෙරුම් පිරුවා කියන එකත් බොරු වෙනවා කොටින්ම බුදු කෙනෙක් ගේ පහළ වීමත් වැඩක් නෑ. 🫠
ආ උයා කියන්න බලන්න,මෙන්න ප්‍රශ්නේ -ඔබ හිරිකිතයක් නැතුව ඔබේ රෙන තැන ගැන පාත්‍ර වර්ගයාට කවදාවත් කියල නැද්ද ? එහෙම කිවුවහම මිනිස්සු වැරදියට හිතල නැද්ද ? අදාළ කරුණ (රෙන එක) මිනිස්සු අහන්න කැමතිද ?හ්ම්ම් ස්තූතියි ... මම අහන්නම්
@Fiona Dabare ඔයා Recommend කරපු බණ එක ඇහුව ... මට නම් හිතෙන්නෙ
දැඩි මිථ්‍යා දෘෂ්ඨික, Gen Z, Radical, අධර්මධාරී භික්ෂුවක් කියල ...
ඇයි ඒ මම එහෙම කියන්නෙ ?
01. මුලින්ම පටන් ගන්නව පිං අනුමෝදන් කිරීම Bullshit අදහසක් කියල, පදනම් විරහිත යි කියල, මැරුණ කෙනෙක්ට/දෙවියන්ට පින් දෙන්න බැ කියල ... මේක සම්පූර්ණයෙන් ම ත්‍රිපිටකයට විරුද්ධයි ( ලොකු සූත්‍ර එපා ... දස පුණ්‍ය ක්‍රියා - පත්තානුමෝදනා ... )
02. ඊටපස්සෙ නැවත ඉපදීම සම්පූර්ණයෙන් ම ප්‍රථික්ෂේප කරණව ... උන්වහන්සේ නගන තර්ක ඔයාට මතකනම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ...
න ච සෝ
න ච අඤ්ඤෝ ...
03. ඊටපස්සෙ තමා මරුම බුල කෙලින්න ගන්නෙ ... 37:13 ඉඳල... X,Y chroma zone පටලගෙන පිස්සුවක් කියවල ( පිරිමින්ට XY තියන නිසා ගෑණු කටහඬ ගන්න ලේසියි වගෙ ) අන්තිනට කියනව XXX ගැහුවම ඒව එනවත් කියල
කෝ බන් මේ චීවරධාරියගෙ ශීලය ... ඕක ඇහුවම අහන උන් පෙළඹෙන්නෙ නැද්ද මේ මොකද්ද මේ හර්පෙ කියල බලන්න ...
03. තව කියනව ... මළ උන් ඇඟට පැමිණීම, ආරූඨය වගේ දේවල් බොරු පදනම් විරහිත කියලත්, මේ ගැන මගේ ලොකු සූත්‍ර අධ්‍යයනයක් නොමැති වුවත් පාරාජිකා පාළියෙ ( විනය පිටකයෙ ) තියනව භික්ෂූන්ට අමු මස් ආහාරයට ගත හැකියි යක්ෂ / අමනුෂ්‍ය වසඟයලදි කියල භික්ෂූන්ට, ඇයි තව මාරයා එක එක ස්වරූප යන්ගෙන් පැමිණීම, ආනන්ද තෙරුන් මාර වසඟයට ලක්වීම - ආයු සංස්කාර අත් හරින වෙලාවෙ ... මේ වගෙ උදාහරණ තියනව ) මේව කතා විතරක් කියන්න බැ, පෙළෙ සඳහන් වෙනව
04. 42:20 time stamps හි දස පාරමිථාව ට ගැහුව, ප්‍රථික්ෂේප කරා ... මොන කුණුහරුපද මේ දස පාරමිතා බොරු යි කියනවනම් කියන්නෙ තුන් තරා බෝධිය ප්‍රථික්ෂේප කරණව කියන එක ...
05. 48:10 කියනව - සත්වයා, බල්ලො පූසෝ මිනිසා ස්වභාවදහමේ ම නිර්මාණයක් ලු ( කර්මය ප්‍රථික්ෂේපයි )... Materialism නෙහ් ඉතින්, සම්පූර්ණයෙන් ම බුද්ධ දේශනාවට විරුද්ධයි,
06. 51:00 ඉඳල ඉස්සරහට සංසාරය, පුනරුත්පත්ති ය ප්‍රථික්ෂේප කරණව ... මේ බුදු දහමද?
07. 01:00:35 අපායෙ යන්නෙ නෑලු මෙතන ඉන්න කිසි කෙනෙක් ... අපාය නිරය දුගතිගාමී වීම මේ සේරම ප්‍රථික්ෂේප කරණව ... පෙර භවය ප්‍රථික්ෂේප කරණව ... මේ බුද්ධ වචනයද ? කෝ පවට තියන බිය ඇති කිරීම, හිරි ඔත්තප්පය ...
අභිධර්මය , චිත්ත චෛතසික පරම්පරා ගැන මූළික අවබෝධය වත් නැති පෘථක්ජන, තමා සෝවාන් යැයි කියා ගන්නා, අධර්මවාදී, ත්‍රිපිටක විරෝධී ඝණයෙක් තමා මේ ඉන්නෙ ...
සංසාරයේ යන්නෙ අපි නෙවේලු, අපි මැරුණම අපෙ හිතත්/විඤ්ඤාණය ඉවරයි ලු ... ඒ නිසා කුසල් අකුසල් පිං පව් වැඩක් නෑලු ... පාරමිතා පුරල වැඩක් නෑලු ... පුනරුත්පත්ති ය, සංසාරය බොරු ලු ... කෝ අභිධර්ම චිත්ත චෛතසික අවබෝධය මුන් වහන්සේගෙ ?
අනේ මන්ද ඔයා වගේ කෙනෙක්, මේ වගේ මිත්‍යා දෘෂ්ඨි පස්සෙ යන්නෙ ඇයි කියල ... සමන්ද බඩ්ඩ ගෙ බණත් මේ ආරෙ ට මයි යන්නෙ ...
මටනම් ඒ අතින් මගේ ධර්ම ගුරු වහන්සේලා වන, නා උයනේ අරියධම්ම හිමි, වටගොඩ මග්ගවිහාරී හිමි, රේරුකානේ ඡන්දවිමා හිමි රත්තරං ....
ඔය ඉන්න මිත්‍යා දෘෂ්ඨියෙන් මිදෙන්න, කුසල සිත් වඩන්න ...
වයධම්මා සංඛාරා ... අප්පමාදේන සම්පාදේථ ...
බුදු සරණයි
------ Post added on Jul 21, 2025 at 12:04 AM
ලෝකෝත්තර ද ලෞකික ද නම් දන්නෙ නැමල්ලි මේක මතක තියා ගනිං... බෝල් කුඹුරු අස්වැද්දිය නොහැක... පදපරම පුද්ගලයින් ආර්‍යන් වහන්සේලාට දොස් කියල පවු පුරවගන්න එක වෙන්නෙ... ඒ නිසා බණ recommend කරන කොට බලාගෙන ...
අල්ලගන්න බැරි උනොත්, ලෝකෝත්තර අර්ථයෙන් දේශනා කරන බණ එක්ක ලෞකික අය ගැටෙනව... සාමාන්‍ය දෙයක්...
මේකනෙ මචන් ත්‍රිපිටකය කියන්නෙ පොත් ටිකක්නෙ ඕක කියවල ඕනෑ කෙනෙක්ට ඕනි දෙයක් තමුන්ට කැමති විදියට interpret කරන්න පුළුවන්... ඔය විදියට ඕකෙ හරි වැරදි හොයන්න බැහැ. ත්‍රිපිටකයෙන් යමක් හරියට interpret කරල දෙන්න ධර්මාවබෝධයට පත්වෙච්ච් කෙනෙක් වෙන්නම ඕනි.ලෝකෝත්තර ද ලෞකික ද නම් දන්නෙ නැ
ත්‍රිපිටකයෙන් පිට, ත්‍රිපිටක විරෝධී දහමක් දේශනා කරණවනම් ඒ අධර්මධාරී,අලජ්ජී භික්ෂුවක්.
@Fiona Dabare මම දේශනා 173 ම අහල බලන්නම්.
මගේ දෘෂ්ඨිය වැරදිද දන්නැනෙ ඉන්න ...
ආරම්භයක් ගන්න දේශනාවක් තියනවද මොකක් හරි ? Recommend කරණ ?
තව මොනවහරි උපදෙස් තියදකියන්න ?
Help me to figure this mess out
උදාහරණයත් විදියට ඔයා කියන පින පව නැ වගෙ කියන සමහර දේවල් මට comprehend කරගන්න බැ, මට හිතෙන්නම ඒව ථෙරවාදයට පටහැනි කියල
මොකක් හරි පොටක් දීපන්කො මට අල්ලන් යන්න,"You light the spark, I’ll keep the fire going myself, whether i gonna see the light or burn myself "
------ Post added on Jul 21, 2025 at 6:42 PM
මට මේ ලෞකික ලෝකෝත්තර කතාව තේරුණෙ නැ ... දෙ විදියට බණ විදි දෙකක් තියෙද ...මල්ලි මේක මතක තියා ගනිං... බෝල් කුඹුරු අස්වැද්දිය නොහැක... පදපරම පුද්ගලයින් ආර්‍යන් වහන්සේලාට දොස් කියල පවු පුරවගන්න එක වෙන්නෙ... ඒ නිසා බණ recommend කරන කොට බලාගෙන ...
අල්ලගන්න බැරි උනොත්, ලෝකෝත්තර අර්ථයෙන් දේශනා කරන බණ එක්ක ලෞකික අය ගැටෙනව... සාමාන්‍ය දෙයක්...
මගේ දෘෂ්ඨිය වැරදිද දන්නැනෙ ඉන්න ...
ආරම්භයක් ගන්න දේශනාවක් තියනවද මොකක් හරි ? Recommend කරණ ?
තව මොනවහරි උපදෙස් තියදකියන්න ?
Help me to figure this mess out
උදාහරණයත් විදියට ඔයා කියන පින පව නැ වගෙ කියන සමහර දේවල් මට comprehend කරගන්න බැ, මට හිතෙන්නම ඒව ථෙරවාදයට පටහැනි කියල
මොකක් හරි පොටක් දීපන්කො මට අල්ලන් යන්න,"You light the spark, I’ll keep the fire going myself, whether i gonna see the light or burn myself "
උදාහරණයකට, @Fiona Dabare ඇහුවෙ ඔය හාමුදුරුවන්ගෙ බණ මම ඇහුවෙ වෙන හාමුදුරුනමකගේ බණ නමුත් අන්තිමට අපි දෙන්නටම අවබෝධ වෙල තියෙන්නෙ එකම දේ...
මට මේ ලෞකික ලෝකෝත්තර කතාව තේරුණෙ නැ ... දෙ විදියට බණ විදි දෙකක් තියෙද ...
පුලුවන් නම් වෙලාවක කියන්නකො ඒක වෙනස.
ඔය අංගංගොඩ පඤ්ඤසාර හාමුදුරුවොම කියනව දේශනාවක සමහර සූත්‍ර තියනව සාමාන්‍ය ගිහි යන්ට සහ මගඵල ලාබීන්ට කියල වෙන් වෙන්ව දේශනා කරපු කියල .![]()
හ්ම්ම් ... මම උත්සාහ කරල බලන්නම් ... ගොඩක් ස්තූතියි.දෘස්ටිය වැරදියි තමයි 100/100. ඕක ඔයාට විතරක් නෙමෙයි පෘථක්ජන හැමෝටම පොදු දෙයක්. ත්‍රිපිටකය කියන්නේ ඔයාට දැනුමක්. ඔයා ඒ දැනුමෙන් මාර්ගඵල ලාබියෙක්ව compare කරලා, ඒයා අධර්මවාදී.. කතා කියන්න බැහැ. ඒකෙන් @nuwan9999 කිව්වා වගේ ආර්ය උපවාදයක් වෙන එක විතරයි වෙන්නේ.
මාර්ගඵල ලාබියෙක්ට ත්‍රිපිටකයක් ඕනේ වෙන්නෙත් නැහැ ධර්මය දේශනා කරන්න.. ඒත් හැම මාර්ගඵල ලාබියෙක්ටම තව කෙනෙක්ට කල්‍යාන මිත්‍රයෙක් වෙන්න පුලුවන් ස්කිල් එක නැහැ.
පින/ පව නෑ වත්, තියෙනවා වත් කියලා මන් කිව්වේ නැහැ. ඒ දෙකම අන්තවාද දෘස්ටි දෙකක් විතරයි..
කරන්න තියෙන්නේ හැමදාම කියනවා වගේ එකම දේ.. මාර්ගඵල ලාබීන්ගෙන් ධර්මය අසා, ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදිලා, යෝනිසෝ මනසිකාරයට පත් වෙන එක.
මන් මාර්ගඵල ලැබුවේ බන අහලා නෙමෙයි. බන කියවලා. මාර්ගඵල ලබල, ඊට පස්සේ මන් කාලයක් හෙව්වා සම්මා දිට්ටියට පත් වෙලා බන කියන කෙනෙක්. (මටත් ඉතින් ගෙස් කරන්න විතරයි පුලුවන්) එහෙම හොයද්දි තමයි ඔය හාමුදුරුවෝ හම්බුනේ. ඔයිට වැඩිය හොදට ධර්මය දේශනා කරන කෙනෙන්, මට සාපේක්ෂව, මට තාම හම්බෙලා නැහැ.
ලෝකොත්තර කියන්නේ *තේරුම් ගැනීමේ* සීමාවට එහා තියෙන දෙයක්. පෘථක්ජන මට්ටමෙන් ඕක ගැන කොහොමත් කතා කරලා වැඩක් නැහැ.
පෘථක්ජන අයට කරපු දේශනා තමයි වැඩි හරියක් තියෙන්නේ.. ඒත් ඔය දේශනාවක පෘථක්ජන interpretation එකක් අහලා ධර්මය අවබෝධ කර ගන්න බැහැ. ඒකයි අර ඔයා බන අහන සෙට් එක වෙනස් කරන්න කිව්වේ. දැක්ක ගමන් පේනවා දෘස්ටියේ ඉන්නේ කියලා.
මගඵල ලාබීන්ට දේශනා ඕනේ නැහැ.. ඉක්මනින් ඉතිරි සංයෝජන දුරු කරලා රහත් ඵලයට යන්න උපකාරී වෙන දේශනා තමයි එයාලට කියලා තියෙන්නේ. ඕවා ඇහුවත්, නැතත් කොහොමත් රහත් වෙනවා එයාලා. කරන්න තියෙන්නේ කොහොම හරි සෝවාන් වෙන එක. රහත් වෙන්න අමාරු නැහැ, සෝවාන් වෙන්නයි අමාරු.
මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැත්තේ ඇයි ? ප්‍රශ්නේ වැටහෙන්නේ නැද්ද ? කුණු හරුප ගොඩට වැටෙන නිසාද ? නැත්තන් මොන විදියට දෘෂ්ටි ගත උනත් පෙන්නේ නැද්ද ?ආ උයා කියන්න බලන්න,මෙන්න ප්‍රශ්නේ -ඔබ හිරිකිතයක් නැතුව ඔබේ රෙන තැන ගැන පාත්‍ර වර්ගයාට කවදාවත් කියල නැද්ද ? එහෙම කිවුවහම මිනිස්සු වැරදියට හිතල නැද්ද ? අදාළ කරුණ (රෙන එක) මිනිස්සු අහන්න කැමතිද ?