නිවන පිළිබඳ සංකල්පය

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොකක්ද වෙනස ?
    මේ තියෙන්නෙ..
    නිවන පිළිබඳ බෞද්ධ සංකල්පය අනෙකුත් ආගම් වල ඉගැන්වෙන සංකල්ප හා සමීප සංකල්පවලින් ඉඳුරාම වෙනස් වේ. අගක් මුලක් සොයාගත නොහැකි පුනර්බව දාමය හෙවත් සංසාර චක්‍රය නිම කර දැමීම බෞද්ධ ප්‍රතිපදාවේ අවසාන ඉලක්කයයි. බුදුන් දේශිත නිවන් මග හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීමෙන් මෙහි ඉලක්කය තම ජීවිත කාලය තුළදීම සපුරා ගැනීමට අවකාශය ඇත. මෙහි නිවන් මග පියවරෙන් පියවර සම්පූර්ණ කෙරෙන ආකාරය සප්ත විශුද්ධි මූලධර්මයන් පැහැදිලි කෙරෙයි. නිවන් මගේ අවසාන ඉලක්කය අරහත් ඵලයයි . අර්හත් ඵලය ලැබූවෝ නිවන් සුවය විඳීමට සුදුසුකම් ලබති.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,193
    67,545
    113
    Okoma ekai ban.buddagame karanne eternal ideas walata yanna kalin stop karanawa.oya sadakal windanaya tamai buddagame tiyenneth.but eka kiyanne ne.ewage final views walata yanne nethuwa stop karanawa
     
    • Like
    Reactions: siri_ayya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,636
    1
    5,955
    113
    මේ තියෙන්නෙ..
    නෑ මේ දෙකම එකයි, "කර්ම චක්‍රයෙන් මිදීම."

    වෙනස තියෙන්නේ නිවන ලබන ක්‍රමය පිළිබදවයි..

    මේ ආගම් දෙකෙම ඉගැන්වීම බොහොමයක් සමානයි
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නිවන ලබන ක්‍රමය
    නිවන ලබන ක්‍රමය යි නිවනේ ස්වභාවයයි දෙකම වෙනස් නෙ.. බුද්දාගමේ තියෙන පන්සිලුත් වෙන ආගමක එකක් නෙ.. වෙනස තමයි ඒක නිවනට එල්ල කරලා පැහැදිලි කිරීම..
     
    • Like
    Reactions: NRTG