නිවසක් මිලදී ගැනීමට ණය පහසුකම්

malinga91

Member
May 12, 2011
59
1
0
නිවසක් මිලදී ගැනීමට ණය පහසුකම්

මට ගෙයක් ගන්න ඕන. දැනට බලලා තියෙන ඒවයි හැටියට ලක්ෂ 50ක් විතර ණයක් ඕන. ඔප්පුවක් එහෙම තියන්න පුළුවන්. මගේ මාසික වැටුප රු.60,000යි. මට ලක්ෂ 50ක් විතර ගන්න පුළුවන් වෙයිද මගේ වැටුපත් එක්ක.? මාසික වාරිකය දළ වශයෙන් කීයක් විතර වෙයිද? (12% වගේ පොළියකට)

:(
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    ගන්න නම් පුළුවන් වෙයි.ඒත් ඕක ගෙවලා ඉවරවෙනකොට ගෙවල් දෙකක් ගන්න සල්ලි යයි..ඉඩමක් තියෙනවනම් පුළුවන් හැටියට පොඩි ගෙයක් හදාගනින්.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    මම ළගදි ගත්තා ලක්ෂ 20 ක් 12 % ක් අවු 10 ෆික්ස් වාරිකය 280000 සෙලාන් බෑන් එකෙන් මම හිතන්නෙ ගෙවලා ඉවර වෙන කොට පොළිය 1.3 මිලියන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම දන්න විදියට බැංකුවෙන් ණය දෙන්නේ විකුණුම් මිලෙන් 70% ක් වගේ ප්‍රමාණයක්.ඒකටත් කලින් බැංකුව අදාල දේපලේ තක්සේරුවක් කරනවා.යම් විදියකින් විකුණුම් මිලට වඩා, තක්සේරු මිල අඩු උනොත් තක්සේරු වටිනාකමින් 70%ක් තමයි ණයක් විදියට දෙන්නේ.

    අනික උන් බලනවා උඹ තවත් ණය අරන් තියෙනවද කියලා.කොහොමත් මාසික වාරිකය උඹේ වැටුපෙන් 60% ක් වගේ ප්‍රමාණයක් තමයි උපරිම දෙන්නේ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,367
    13,269
    113
    33
    ෆින්ලන්ඩ්
    මට ගෙයක් ගන්න ඕන. දැනට බලලා තියෙන ඒවයි හැටියට ලක්ෂ 50ක් විතර ණයක් ඕන. ඔප්පුවක් එහෙම තියන්න පුළුවන්. මගේ මාසික වැටුප රු.60,000යි. මට ලක්ෂ 50ක් විතර ගන්න පුළුවන් වෙයිද මගේ වැටුපත් එක්ක.? මාසික වාරිකය දළ වශයෙන් කීයක් විතර වෙයිද? (12% වගේ පොළියකට)

    :(

    12% k num sahenna wadi bun.. kohen hari, kohoma hari 9-10 % athra set kara ganna.

    hadisi wela kalabala wenna epa... hemin siruwe ewasala wade karganna.

    Niwasa nayak try karanna. adu rate 1ta wadi kalekata wadi ganuk gath haki..

    60k salary hamba wenawa num 20 - 25 kata aeha warikaya yanna epa machang.. neththum passe kaladi, amaru wenawa...

    Good Luck..!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම ළගදි ගත්තා ලක්ෂ 20 ක් 12 % ක් අවු 10 ෆික්ස් වාරිකය 280000 සෙලාන් බෑන් එකෙන් මම හිතන්නෙ ගෙවලා ඉවර වෙන කොට පොළිය 1.3 මිලියන්

    වැඩි නැද්ද බන්?
    මම කොමර්ශල් එකෙන් ඇහුවම ලක්ශ 12ක් දෙන්නම් කිවුවා 11.5% පොලියට.මාසෙට 15000ක් වගේ වාරිකයක් වැටෙන්නේ.අවුරුදු 10ක් ගෙවන්න ඕනි.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    මට ගෙයක් ගන්න ඕන. දැනට බලලා තියෙන ඒවයි හැටියට ලක්ෂ 50ක් විතර ණයක් ඕන. ඔප්පුවක් එහෙම තියන්න පුළුවන්. මගේ මාසික වැටුප රු.60,000යි. මට ලක්ෂ 50ක් විතර ගන්න පුළුවන් වෙයිද මගේ වැටුපත් එක්ක.? මාසික වාරිකය දළ වශයෙන් කීයක් විතර වෙයිද? (12% වගේ පොළියකට)

    :(

    mama peoples bank 1ke loan 1k baluwa un kiwuwe,

    monthly Payment = Basic Salary* 60% + special allowance *40%

    http://www.peoplesbank.lk/home/calculator

    habayie anduwe bank patta parakkuyie eth awurudau 20k wage yanna puluwan kisi awulak nathuwa:D ethakota monthly Payment 1k adune
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මම ළගදි ගත්තා ලක්ෂ 20 ක් 12 % ක් අවු 10 ෆික්ස් වාරිකය 280000 සෙලාන් බෑන් එකෙන් මම හිතන්නෙ ගෙවලා ඉවර වෙන කොට පොළිය 1.3 මිලියන්
    280000 :baffled: