නිවසක ස්ලැබ් එකක් දැමීම ?

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    නිවසක ස්ලැබ් එකක් දැමීම ?

    සහෝදරවරුනි,

    නිවසක ස්ලැබ් එකක් දැමීමේදී එකවර මුළු ගෙටම නොදා බාගයක් දමා ටික කාලෙකින් අනිත් කොටස දැම්මොත් ස්ලැබ් එකට එක හොද නැද්ද?
     
    • Like
    Reactions: Sai_baba

    mavisuruwa

    Member
    May 31, 2012
    6
    1
    0
    Awlak natha.
    Roof slab ekak nam wadiya honda natha. Waterproofing agent ekak ganawanam hondaya.
    Construction joint ekata "Bara Emulsion" ekak alepa kara ilaga kotasa concrete karanna.
     
    • Like
    Reactions: KavinduDD

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    එහෙම අවුලක් නෑ. අනිත් කොටස දාන්න කලින් චිප් කරලා බොන්ඩින් ඒජන්ට් එකක් දාන්න එතකොට හොඳට හයි වෙනවා.

    එලියට පැන්න කම්බි මාස ගනන් මලකඩ කකා තියන්නෙ නැතුව, සල්ලි තියෙනව නම් එකපාර දාපන් බන්. වැලි ඇටේ පවා වැඩි වෙන එකනෙ වෙන්නෙ.
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    එහෙම අවුලක් නෑ. අනිත් කොටස දාන්න කලින් චිප් කරලා බොන්ඩින් ඒජන්ට් එකක් දාන්න එතකොට හොඳට හයි වෙනවා.

    එලියට පැන්න කම්බි මාස ගනන් මලකඩ කකා තියන්නෙ නැතුව, සල්ලි තියෙනව නම් එකපාර දාපන් බන්. වැලි ඇටේ පවා වැඩි වෙන එකනෙ වෙන්නෙ.




    thanku bn.salli na bn ekapara danna.eth full try
     

    donkey son

    Active member
  • Jun 25, 2016
    87
    42
    28
    mage adahasa nam oka eka para iwara karana eka hodai. Mokada bonding agents thawa ewata yana cost ekath wadi material cost wadi wenawane , passe leak eka awoth itin aparadene..
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අවුලක් නැ බන් දාන්න පුළුවන්, එලියට පනින කම්බි පරිස්සම් කරගන්න, ස්ලැබ් එකෙන් එලියට පනින තැන ඇතුලට corrode වෙන්න බලන්නේ එතනින් වතුර බහින්න දෙන්න එපා. ඒ හරිය මලකඩ කෑවොත් එතනින් කැඩෙන්න පුළුවන්. සිමෙන්ති ගාන්න ශීට් දාල කවර කරන්න වගේ දේවල් කරන්න. වතුර ලීක් වෙන එක ගැන හිතන්න එපා උඩ තට්ටුව පස්සේ හදනවනේ.

    මලකඩ කෑවත් බය වෙන්න එපා මාත් එෆ්බි එකේ පොස්ට් එකක් දාල එකේ ඉන්න උ44ගේ පුතාල එක එක උකේ කතන්දර කියල බය කරා කඩන් වැටෙයි දැන් ඉවරයි අපරාදේ සල්ලි කියල. මන් ඉන්ජින්යර් කෙනෙක්ම ගෙන්නලා බැලුව, සංස්ථා කම්බි නිසා අවරුදු 4ක් එළියේ තිබලත් දිරල තිබ්බේ නැ. මුහුද ලග නැත්තන් අවුලක් නැ . එහෙම දිරලත් ප්‍රශ්නයක් නැ දැන් chemical anchoring කියල එකක් තියෙනවා ස්ලැබ් එක ඇතුලට විදලා කම්බි බස්සල chemical එකක් දාල bonding කරන්න. එක ලොකු ගානක් නැ ෆින්කෝ එකේ තියෙන්නේ හොද එක මන් හිතන්නේ, 10000ක් ද කොහෙද එකෙන් හිල් 30කට වගේ දාන්න පුළුවන්. විදින්නත් එකෙක් කිව 350 කට කරලා දෙන්නම් කියල එකකට. හිල්ටි කොම්පැනි නම් ගණන් 900ක් වගේ ගන්නවා කිවා, ඔච්චර තමයි අමතර යන්නේ. මන් මේක ගැන ලගදි හෙව්වා ඒ නිසා ප්‍රයිස් හරි, හැබැයි වය්රස් එකට ගණන් යාවිද දන්නේ නැ . දැනට මේක කරන්න ඕනේ වෙන්නේ නැති වෙන්න කම්බි ටික පරිස්සම් කරගන්න.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    baage daala iwara welaa
    pahuwadaa udeema
    eliyata penapu kambi wala hondata koloppu gaanna
    kambiya wehilama yanna
    godak kal ganne nethuwa daanawanam
    setalima prayoojanayata ganna puluwan anik baageta