නිවසට විදුලිය ලබා ගන්න කීයක් යයිද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    නිවසට විදුලිය ලබා ගන්න කීයක් යයිද?

    අලුතින් හදපු ගෙයකට විදුලිය ගන්න කීයක් විතර යයිද? කණු 4 ක් 5 ක් විතර අදින්න වෙනවා. ලගදි කරන්ට් ලයින් එක ගත්තු අය ඉන්නවද?
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    bump math thiyenne oya sean ekamai....
    mama landsale ekakin gatte...un bageta wade karala mage land ekata light na....
    harinam un dala denna oni neda machanla ...
    man me gana hari wistharayak danne nathuwa katha karanna yanna ba...ekai..
    danna ekkenek kiyanakko
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    Lagama kanuvey idan thiyana dura balapaanava. Gey lagama kanuvak thiyanavanam Rs.20,000ta adu gaanak yanney. Dura 50m ta vedinam gaana godak vedi venava. (January vala gaasthu vedi veemakuth unaa.)
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    Lagama kanuvey idan thiyana dura balapaanava. Gey lagama kanuvak thiyanavanam Rs.20,000ta adu gaanak yanney. Dura 50m ta vedinam gaana godak vedi venava. (January vala gaasthu vedi veemakuth unaa.)

    70 m wage thiyenawa his idam 3 k pahu karanna ona. kanu 4 ho 5 k daanna vei vage
     
    Last edited:

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    70 m wage thiyenawa his idam 3 k pahu karanna ona. kanu 4 ho 5 k daanna vei vage
    Hadisi neththam his idam vala minissu current gannakam hitiyanam hari. (Aurudu keeyak yaida danney ney.:dull:)

    Un ekka kathaa karala estimate 1k ganna. (Eakata yana gaana mathaka ney.) Kohomath current denna kalin evith balala estimate 1 denava. A gaana pay kalaama thamaa current denney.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැනට ඔයාගෙ වත්ත අයිනටම විදුලිය තියෙනවනම් රු 17000 ගානකින් ගෙදරට ලයිට් ගන්න පුලුවන්. හැබයි මේ ගානට මීටර් 50 කි දුර විතරයි කලු වරය් එක අදින්නේ. ඔයාගෙ වත්ත ඇතුලේ මී 50 ට වඩා යන්න ඔනේනම් මීටර් පොයින්ට් එකට වැඩිවෙන මීටරේට රු 700. හැබැයි දැන් වත්ත ගාවටම ලයිට් නැත්නම් තියෙන්නේ ඉස්සරහ හන්දියෙනම් එතන ඉදන් ගේන ලයින් එකට අපි ගෙවන්න ඔනේ නෑ. හැබැයි ඒ ගේන පාර පොදු පාරක් වෙන්න ඔනේ. පුදගලික පාරක් හො වෙන්දේසි ඉඩම් වල පාරවල් වල එහෙම මන්ඩලේ කොස්ට් එකෙන් අදින්නේ නෑ
     
    un lagadi geval hadana paatak na ban. ratada koheda inne. apita ikmanin padinchiyata yanna one. vena options mokuth na neda. man solar panel ahala baluwa ekatath laksha 3 k withara yanawalu
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කනුව ලගම තියෙනවනම් ගාන අඩුයි. . මට ගියේ දාසයදාස් ගානයි. . අරන් සතියයි. .
    ත්‍රීපේස් නම් තිස්ගානක් වෙනවා කිව්වා. .

    දල සටහනක් ඇදන් ගිහින් අහපන් උන් ගාන කියයි. .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    දැනට ඔයාගෙ වත්ත අයිනටම විදුලිය තියෙනවනම් රු 17000 ගානකින් ගෙදරට ලයිට් ගන්න පුලුවන්. හැබයි මේ ගානට මීටර් 50 කි දුර විතරයි කලු වරය් එක අදින්නේ. ඔයාගෙ වත්ත ඇතුලේ මී 50 ට වඩා යන්න ඔනේනම් මීටර් පොයින්ට් එකට වැඩිවෙන මීටරේට රු 700. හැබැයි දැන් වත්ත ගාවටම ලයිට් නැත්නම් තියෙන්නේ ඉස්සරහ හන්දියෙනම් එතන ඉදන් ගේන ලයින් එකට අපි ගෙවන්න ඔනේ නෑ. හැබැයි ඒ ගේන පාර පොදු පාරක් වෙන්න ඔනේ. පුදගලික පාරක් හො වෙන්දේසි ඉඩම් වල පාරවල් වල එහෙම මන්ඩලේ කොස්ට් එකෙන් අදින්නේ නෑ

    අපේ ඉඩමත් දැන් අවුරුදු 10 කට විතර කලින් වෙන්දේසි කරපු එකක් ඒ නිස මන්ඩලේ සල්ලි වලින් කරන එකක් නෑ කියල හිතෙනවා. එහෙම හිතුවොත්;

    දැනට දාලා තියෙන අන්තිම කනුවේ ඉදලා ඉඩම ගාවට 65 m විතර තියෙනවා
    ආපහු ඉඩම ගාව දාන කනුවේ ඉදලා ඉඩම අතුලෙත් 30 m අදින්න ඕනේ

    එතකොට කීයක් විතර යයිද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    කනුව ලගම තියෙනවනම් ගාන අඩුයි. . මට ගියේ දාසයදාස් ගානයි. . අරන් සතියයි. .
    ත්‍රීපේස් නම් තිස්ගානක් වෙනවා කිව්වා. .

    දල සටහනක් ඇදන් ගිහින් අහපන් උන් ගාන කියයි. .

    un awith balanawane kohomath neda
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් 3 පේස් ලයින් එකක් ඉඩම පැත්තෙන් (ඉඩම ඇතුලෙන්)ගිහින් තියෙනවා. ඉඩම එලියේ තියෙන කනුව මායිමේ දැම්මොත් වයර් ටික ඉඩමෙන් එලියට යනවා. මෙන්න මේ වගෙ කනුවක් දානවන්ම් කියක් වගේ යයිද

    Electricity%20Post.png