නිවසේ කාන්තාවක් නරත කර ගනු ලැබේ.

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    නිවසේ කාන්තාවක් නරත කර ගනු ලැබේ.

    අපේ ගෙදර කාන්තාවක් නතර කරගන්න ඉන්නෙ... ඉන්න කෙනාට ‍කෑම බීම සහ නවාතැන් නොමිලේ...

    ගෙදර ඉන්නෙ මමයි අම්මයි තාත්තයි මල්ලී සහ ආච්චි විතරයි.. අම්මට පොඩි අනතුරක් වෙලා කකුල කැඩිල ඉන්නෙ හොඳ වෙනකන්... ඒ හින්දයි කෙනෙක් ව නවත්තගන්නෙ..

    වයස 40 වැඩි සහ වෙන රැකියාවක් නොකරන කෙනෙක් නම් දිගටම ඉන්න ඕන ගෙදර... උදේ පාන්දර ආහාර පිසීම ප්‍රධාන කාර්යය වන අතර ඉතුරු වැඩ ටික ඒ කිව්වෙ ‍තේකක් හදන ඒව, රෙදි ටික Washing Machine එකෙන් හෝදන දේවල්, පොඩ්ඩක් ගේ අතු ගාල මිදුල අතු ගාන දේවල් වගේ ඒව කරන්න ඕන... මාසෙකට රුපියල් 10,000/= ක් ආරම්භයේදි දෙනව. මාස 3ක් 4ක් හොඳට හිටියොත් වැඩි කරන්න පුළුවන්....


    විදුලිය, වතුර, බාත් රූම් හැම එකක්ම තියෙනව...
    ගෙදර තියෙන්නෙ මීරිගම. දුම්රිය ස්ථානයට පයින් යන්න පුළුවන්. (මම වැඩට යද්දි යන්නෙත් පයින්)

    කැමති කට්ටිය හෝ දන්න කට්ටිය කතා කරන්න 071-5116302
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔය ගානට හොයා ගන්න පුළුවන් වෙයිද බන්. අපේ ගෙදර සර්වන්ට දවසට 1000යි :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    10,000 මදි බන්. නැවතිල දවස පුරා වැඩ කරනවනං :yes: ගාමන්ට් එකකට ගියානං 25k+ හොයන්න පුළුවන්නෙ.
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    කෙල්ලෙක්ව බැද ගනින්. නොමිලේම ඔය ඔක්කොම ඔකරගන්න පුළුවන් :D
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    පුලුවන්නන් ගෙවල් අවටින් හොයා ගනින්..පිටින් එන ගෑනු sure මදි නෙ..දෙමල ගෑනු ඉන්නව හැටන් වගේ පැතිවල මාසයක් වත් ඉන්නේ නැති වෙයි..
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    ඔය ගානට හොයා ගන්න පුළුවන් වෙයිද බන්. අපේ ගෙදර සර්වන්ට දවසට 1000යි :baffled:

    ස්වන්ට්ගේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් දාපන් බලන්න, sajith දාලා තියනවා වගේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ස්වන්ට්ගේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් දාපන් බලන්න, sajith දාලා තියනවා වගේ.

    Achchita kanna bonna lagata denawa bala gannawa. Redi hodanawa(Washing machine eke)
    Kama uyanawa walan hodanawa
    Athu ganawa
    Ge as karanawa
    Thawa podi podi wada karanawa bn
    Koi wela baluwath nida gannawa

    Apita patta adarei. Podi podi keema warga hadanawa.
    Oya okkotama wada wishwasai ban. Aduwata ganu hoyan geta shot eka dunnoth okkoma iwarai

    අම්මටහුඩු. ඒ කියන්නේ මාසෙට තිස් දාහයි. ඒ වැඩෙත් නරක නෑ. :yes::yes:

    Irida na ban. Ganna niwadu ekka 23-25 wage denawa
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපේ වේස ගෑනුන්ටත් මෙහේ තමා වැඩ කරන්න බැරි අර රුපියල් 40000ට අරාබියට ගිහින් හම්බයන්ට පුක දෙන්න පුලුවන්. මෙහේ ඉඳන් කෑමත් එක්ක රුපියල් 15000ක් 20000ක් ගන්න තමා හිතට අමාරු.අපේ උන්ටත් පඩ ශෝ එක තියෙනව නං වෙන මුකුත් ඕන නෑ.
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    Achchita kanna bonna lagata denawa bala gannawa. Redi hodanawa(Washing machine eke)
    Kama uyanawa walan hodanawa
    Athu ganawa
    Ge as karanawa
    Thawa podi podi wada karanawa bn
    Koi wela baluwath nida gannawa

    Apita patta adarei. Podi podi keema warga hadanawa.
    Oya okkotama wada wishwasai ban. Aduwata ganu hoyan geta shot eka dunnoth okkoma iwarai

    ආච්ච්වත් බලාගෙන එහෙම වැඩ ඔකොමත් කරනවානම් සාධාරණයි වගේ.:yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    10,000 මදි බන්. නැවතිල දවස පුරා වැඩ කරනවනං :yes: ගාමන්ට් එකකට ගියානං 25k+ හොයන්න පුළුවන්නෙ.

    මම හිතන්නෙ ගාන අවුලක් නැතිවෙයි මොකද ඉදුමි හිටුම් කෑම බීම දෙනවා නේ අනික ඔය තියන වැඩ ටික නම් මහා ලොකු දෙයක් කියලා කරන්නත් නැහැනේ

    මම දන්න තැනක පොඩි උන් දෙන්නා බලාගන්න හැමදාම ගෑනු කෙනෙක් එනවා එයත් උදේ දවල් උයලා පොඩි උන් දෙන්නත් බලාගෙන උන්ගේ වැඩ සේරමත් කරලා හවස 7 ට විතර යනවා දෙන්නේ මාසෙට 15000.00 යි.

    පත්තරේ වගේ ඇඩ් එකක් දාලා බැලුවොත් නරකද