නිවසේ සිට මාසිකව ලක්ෂ ගණන් උපයමු
Network Marketing කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ මොකක්ද? කට්ටියට එක එක ඒවා මතක් වෙනවා ඇති, සමහරු කියයි “Milioner කෙනෙක් වෙන්න තියන ලෙහෙසිම විදිය" කියල; තවත් සමහරු කියයි
"හොද Part-time Business එකක් අතට ගානක් හොයාගන්න නම් සුපිරි Field එකක්" කියල
ඔය අතරේ අනිවාර්යයෙන්ම තවත් කට්ටියක් කියයි;
"අපොයි! ඔය අර Products විකුනන seen එකනේ, ඕක නීතිවිරෝධී" කියලා,
පොඩ්ඩක් හිතන්න!
කෙනෙක් Network Marketing වලට පලු යන්න බනිනකොට;
තවත් කෙනෙක් Network Marketing වලින් මාසෙකට ලක්ෂ ගානක් උපයනවා. ඔය අතරේ
අවුරුදු 23කට ආසන්න කාලයක් ලංකාවේ Network Marketing Company සාර්ථකව වැජබෙනවා! මොකක්ද මේ වෙනස?
ඔයගේ ද? මගේ ද? නැත්නම් මේ Field එකේ ද? කොතන හරි පොඩි අව්ලක් තියනවා වගේ නේද? මොකද, මන් එහෙම කියන්නේ එහෙම නැත්නම් කෙනෙක් මේකට බනිද්දි; තව කෙනෙක් මේකෙන් ම ලක්ෂ ගානක් උපයන්නේ කොහොමද?
elakiri යාළුවෝ ටික දැන් බලනවා ඇති මම මේ හදිස්සියේ ම මෙහෙම කියන්න හේතුව මොකක්ද කියල? මම මුලින් මම ගැන පොඩ්ඩක් කියන්නම්, (පම්පොරියක් නෙවෙයි ඈ,,,
) මම software engineer degree එකක් follow කරනවා, freelance web developer කෙනෙක්, ලංකාවේ company 3ක විතර web projects handle කරන්නේ මම. ලංකාවේ කව්රුත් දන්න eshopping web එකක founder මම. තවත් මම ආසාවට වගේ ලංකාවේ social web sites දෙක,තුනක් කරගෙන යනවා (ඒ ගැන වැඩි විස්තර ඕන නෑ,,, ඔය ඇති,,,
)
මේ Field එකෙන් ගොඩ ගියපු මිනිස්සු දහස් ගානක් ඉන්නවා. ලොකු ලොකු උදාහරණ ඕන නෑ. ඔයාට කතා කරන මේ මමත් ගොඩ ගියේ මේකෙන් තමයි යාළු,,,, මම සැහෙන්න කාලයක් forex, freelance, වල වැඩ කළා. ඒ හැම එකටම වඩා Network Marketing වල ස්ථාවර බව වැඩියි. පහල ලින්ක් එකේ තියන pdf එක කියවන්න. ඔයාට තනියම හෙට ඉඳන්ම වැඩේ කරන යන්න පුළුවන්. ඔයාගෙන් කිසිම මුදලක් අය කරන්නේ නෑ. ප්රශ්න තියනවනම් මගෙන් අහන්න.
http://networkmarketing.lk/Introduction of Network Marketing.pdf
මම ගොඩ ගියපු field එක elakiri යාළුවෝ එක්ක බෙදාගන්න හිතුවා.
"හොද Part-time Business එකක් අතට ගානක් හොයාගන්න නම් සුපිරි Field එකක්" කියල
ඔය අතරේ අනිවාර්යයෙන්ම තවත් කට්ටියක් කියයි;
"අපොයි! ඔය අර Products විකුනන seen එකනේ, ඕක නීතිවිරෝධී" කියලා,
පොඩ්ඩක් හිතන්න!
කෙනෙක් Network Marketing වලට පලු යන්න බනිනකොට;
තවත් කෙනෙක් Network Marketing වලින් මාසෙකට ලක්ෂ ගානක් උපයනවා. ඔය අතරේ
අවුරුදු 23කට ආසන්න කාලයක් ලංකාවේ Network Marketing Company සාර්ථකව වැජබෙනවා! මොකක්ද මේ වෙනස?
ඔයගේ ද? මගේ ද? නැත්නම් මේ Field එකේ ද? කොතන හරි පොඩි අව්ලක් තියනවා වගේ නේද? මොකද, මන් එහෙම කියන්නේ එහෙම නැත්නම් කෙනෙක් මේකට බනිද්දි; තව කෙනෙක් මේකෙන් ම ලක්ෂ ගානක් උපයන්නේ කොහොමද?
elakiri යාළුවෝ ටික දැන් බලනවා ඇති මම මේ හදිස්සියේ ම මෙහෙම කියන්න හේතුව මොකක්ද කියල? මම මුලින් මම ගැන පොඩ්ඩක් කියන්නම්, (පම්පොරියක් නෙවෙයි ඈ,,,
) මම software engineer degree එකක් follow කරනවා, freelance web developer කෙනෙක්, ලංකාවේ company 3ක විතර web projects handle කරන්නේ මම. ලංකාවේ කව්රුත් දන්න eshopping web එකක founder මම. තවත් මම ආසාවට වගේ ලංකාවේ social web sites දෙක,තුනක් කරගෙන යනවා (ඒ ගැන වැඩි විස්තර ඕන නෑ,,, ඔය ඇති,,,
) මේ Field එකෙන් ගොඩ ගියපු මිනිස්සු දහස් ගානක් ඉන්නවා. ලොකු ලොකු උදාහරණ ඕන නෑ. ඔයාට කතා කරන මේ මමත් ගොඩ ගියේ මේකෙන් තමයි යාළු,,,, මම සැහෙන්න කාලයක් forex, freelance, වල වැඩ කළා. ඒ හැම එකටම වඩා Network Marketing වල ස්ථාවර බව වැඩියි. පහල ලින්ක් එකේ තියන pdf එක කියවන්න. ඔයාට තනියම හෙට ඉඳන්ම වැඩේ කරන යන්න පුළුවන්. ඔයාගෙන් කිසිම මුදලක් අය කරන්නේ නෑ. ප්රශ්න තියනවනම් මගෙන් අහන්න.

Last edited: