නිවසේ සිට මාසිකව ලක්ෂ ගණන් උපයමු

udara sri

Member
May 26, 2017
3
3
0
Gampaha
නිවසේ සිට මාසිකව ලක්ෂ ගණන් උපයමු

Network Marketing කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ මොකක්ද? කට්ටියට එක එක ඒවා මතක් වෙනවා ඇති, සමහරු කියයි “Milioner කෙනෙක් වෙන්න තියන ලෙහෙසිම විදිය" කියල; තවත් සමහරු කියයි
"හොද Part-time Business එකක් අතට ගානක් හොයාගන්න නම් සුපිරි Field එකක්" කියල
ඔය අතරේ අනිවාර්යයෙන්ම තවත් කට්ටියක් කියයි;
"අපොයි! ඔය අර Products විකුනන seen එකනේ, ඕක නීතිවිරෝධී" කියලා,

පොඩ්ඩක් හිතන්න!

කෙනෙක් Network Marketing වලට පලු යන්න බනිනකොට;
තවත් කෙනෙක් Network Marketing වලින් මාසෙකට ලක්ෂ ගානක් උපයනවා. ඔය අතරේ
අවුරුදු 23කට ආසන්න කාලයක් ලංකාවේ Network Marketing Company සාර්ථකව වැජබෙනවා! මොකක්ද මේ වෙනස?
ඔයගේ ද? මගේ ද? නැත්නම් මේ Field එකේ ද? කොතන හරි පොඩි අව්ලක් තියනවා වගේ නේද? මොකද, මන් එහෙම කියන්නේ එහෙම නැත්නම් කෙනෙක් මේකට බනිද්දි; තව කෙනෙක් මේකෙන් ම ලක්ෂ ගානක් උපයන්නේ කොහොමද?

elakiri යාළුවෝ ටික දැන් බලනවා ඇති මම මේ හදිස්සියේ ම මෙහෙම කියන්න හේතුව මොකක්ද කියල? මම මුලින් මම ගැන පොඩ්ඩක් කියන්නම්, (පම්පොරියක් නෙවෙයි ඈ,,,:lol:) මම software engineer degree එකක් follow කරනවා, freelance web developer කෙනෙක්, ලංකාවේ company 3ක විතර web projects handle කරන්නේ මම. ලංකාවේ කව්රුත් දන්න eshopping web එකක founder මම. තවත් මම ආසාවට වගේ ලංකාවේ social web sites දෙක,තුනක් කරගෙන යනවා (ඒ ගැන වැඩි විස්තර ඕන නෑ,,, ඔය ඇති,,,:P)

මේ Field එකෙන් ගොඩ ගියපු මිනිස්සු දහස් ගානක් ඉන්නවා. ලොකු ලොකු උදාහරණ ඕන නෑ. ඔයාට කතා කරන මේ මමත් ගොඩ ගියේ මේකෙන් තමයි යාළු,,,, මම සැහෙන්න කාලයක් forex, freelance, වල වැඩ කළා. ඒ හැම එකටම වඩා Network Marketing වල ස්ථාවර බව වැඩියි. පහල ලින්ක් එකේ තියන pdf එක කියවන්න. ඔයාට තනියම හෙට ඉඳන්ම වැඩේ කරන යන්න පුළුවන්. ඔයාගෙන් කිසිම මුදලක් අය කරන්නේ නෑ. ප්‍රශ්න තියනවනම් මගෙන් අහන්න.

http://networkmarketing.lk/Introduction of Network Marketing.pdf

මම ගොඩ ගියපු field එක elakiri යාළුවෝ එක්ක බෙදාගන්න හිතුවා.

Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නෙට්වර්ක් මාර්කටින් කියා කියා එක එක මුහුණු වලින් මේ පිරමිඩ් පැමිණෙනවා. මොන බ්‍රේන්වොෂ් දාන්න ආවත් අපිනම් ඕවට රැවටෙන්නේ නැහැ. දැන් කට්ටියගේ අලුත්ම ක්‍රමේ තමයි network marketing යනු පිරමිඩයක් නොවෙයි කියලා කියන එක.

නෙට්වර්ක් මාර්කටින් කියන එකේ වරදක් නැහැ. එය වරදක් නොවන්නේ ඔබ සල්ලි ආයෝජනයක් නොකරනවා නම් විතරයි. තවද එය පිරමිඩා කාරයෙන් නොකරනවානම් විතරයි. උදාහරණයක් ලෙස ගත්තොත් ඔරිෆ්ලේම් හොඳ නෙට්වර්ක් මාර්කටින් එකක්. හොඳට මහන්සි වෙලා උපයන්න පුළුවන්.

තව දෙයක් මේ හොරුන්ගේ අලුත්ම ටෝක් එක තමයි ඇමරිකා එකසත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගොඩ ගියෙත් මේ නෙට්වර්ක් මාර්කටින් වලින් කියන එක.

නමුත් එක එක්කෙනා තව තවත් ඇඳගෙන මුදල් යොදවමින් කරන පිරමිඩ් වලින් ගොඩ යන්න බැහැ. එමගින් වෙන්නේ තමන්ගේ හිතමිත්‍රාදීන්, තමන්ගේ මුදලුත් , වටිනා කාලයත් , සහ අවසානයේ නීතිමය ප්‍රශ්න වලට මුහුණ දීමත් පමණි.

ඔයිට වඩා හොඳයි අපි දුක් මහන්සියෙන් උපයන සුළු මුදල.

Reply එකට Thanks #50KG;

බ්‍රෝ,,, ඉස්සර වෙලාම Network Marketing හා illegal schemes(පි#මීඩ) අතර වෙනස හොයල බලන්න,

ඕනෑම කෙනෙක් අලුතෙන් මේ ක්ෂේත්‍රයට එන්න කලින් අනිවාර්යයෙන්ම හොයල බලන්න ඕන දෙයක් තමයි තමන් එකතු එකතු වෙන්න හදන Company එක විශ්වාසවන්ත, නීති ගත එකක්ද කියලා. අපි ලංකාවේ තියන හැම Company එකක්ම අපි අනුමත කරන්නේ නෑ. සමහර Company වල පොඩි පොඩි අඩුපාඩු තියනවා. ඇත්තටම ඒවා හදාගෙන ඒ Company වලට ඉස්සරහට යන්න පුළුවන්. එත් සමහර මිනිස්සු එකතුවෙලා හදාගත්තු Unit තියනවා. ඒවාට Company කියන්නත් බෑ. විකුණන Products හොඳ ගුණාත්මක තත්වයේ ඒවා නෙවෙයි. හරිහමන් වගකීමේ සහතිකයක් නෑ. Agents ලට Commission එක හරියට ගෙවන්නේ නෑ. මුල් ටිකේ වැඩේ හරියට කර ගිහින් අන්තිම කාලේ වහලා දානවා. මොකද Agents ලට Commission එක ගෙවන්න තරම් Company එකේ Business Plan එක පන මදි. අති විශාල Commission එකක් ගෙවනවා කියල මිනිස්සුන්ව රවට්ටනවා. සැලැස්මක් නෑ. ඒවා 100% ක් නීති විරෝධී. තමන්ගේ අම්ම, තාත්ත, නෑදෑයෝ, යාලුවෝ මේ වගේ නීති විරෝධී ජාවාරම් වලට රැවටිලා තියෙන්න පුළුවන්. සමහරු Network Marketing වලට අනවශ්‍ය බියක් දක්වන්න හේතුවත් මේකම තමයි.

ඉතින් කොහොමද අපි හොඳ සමාගමක් එක්ක එකතු වෙන්නේ?

ඒත් පොඩ්ඩක් හිතන්න ඔයා ඇයි පොඩ්ඩක් මේ ප්‍රශ්නෙට උත්තරය ඔයාගෙන්ම අහන්නේ නැත්තේ? මන් එහෙම කියන්නේ අනිවාර්යෙන්ම ඔයා මොන Network Marketing Company එකක් එක්ක එකතු වෙන්න හැදුවත් ඔක්කොටම කලින් හොයල බලන්න ඒ සමාගම 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ රජයේ ලියාපදිංචි භාණ්ඩ හා සේවා විකුණන සමාගමක්ද කියලා. රජයේ ලියාපදිංචි නම් කිසිම නීතිමය ගැටළුවක් නෑ. මොකද ඒ සමාගමේ භාවිත කරන අලෙවිකරණ ක්‍රමවේදය යටතේ ඔයා සමාගමේ ස්වාධින අලෙවි නියෝජිතයෙක්. ඔයාට හම්බවෙන්නේ ඒ සමාගමේ ඔයාට හිමි වැටුප.

බ්‍රෝ,,, මට කියනවද නීති විරෝධී පි#මිඩ (illegal schemes) වැලැක්වීම හා සම්බන්ධව ලංකාවේ දැනට බලාත්මක පනත හා ඒ පනතේ තියන නීති ටික?
 
අනේ ඔය කියවිල්ල නතර කරගනින්. මට ඔය වගේ බන හොඳට අහල පුරුදුයි. ඒ නිසා මම මේ එදාවේල හම්බ කරන කන ජිවිතේ නම්බුයි.. තියන සල්ලි ටිකත් විනාශ කරගෙන අනෙක් උන්වත් විනාශ කරන ගෙවන ලයිෆ් එකට වඩා.
 
hasaral.1

Junior member
  • Jan 8, 2017
    62
    26
    18
    Network Marketing කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ මොකක්ද? කට්ටියට එක එක ඒවා මතක් වෙනවා ඇති, සමහරු කියයි “Milioner කෙනෙක් වෙන්න තියන ලෙහෙසිම විදිය" කියල; තවත් සමහරු කියයි
    "හොද Part-time Business එකක් අතට ගානක් හොයාගන්න නම් සුපිරි Field එකක්" කියල
    ඔය අතරේ අනිවාර්යයෙන්ම තවත් කට්ටියක් කියයි;
    "අපොයි! ඔය අර Products විකුනන seen එකනේ, ඕක නීතිවිරෝධී" කියලා,

    පොඩ්ඩක් හිතන්න!

    කෙනෙක් Network Marketing වලට පලු යන්න බනිනකොට;
    තවත් කෙනෙක් Network Marketing වලින් මාසෙකට ලක්ෂ ගානක් උපයනවා. ඔය අතරේ
    අවුරුදු 23කට ආසන්න කාලයක් ලංකාවේ Network Marketing Company සාර්ථකව වැජබෙනවා! මොකක්ද මේ වෙනස?
    ඔයගේ ද? මගේ ද? නැත්නම් මේ Field එකේ ද? කොතන හරි පොඩි අව්ලක් තියනවා වගේ නේද? මොකද, මන් එහෙම කියන්නේ එහෙම නැත්නම් කෙනෙක් මේකට බනිද්දි; තව කෙනෙක් මේකෙන් ම ලක්ෂ ගානක් උපයන්නේ කොහොමද?

    elakiri යාළුවෝ ටික දැන් බලනවා ඇති මම මේ හදිස්සියේ ම මෙහෙම කියන්න හේතුව මොකක්ද කියල? මම මුලින් මම ගැන පොඩ්ඩක් කියන්නම්, (පම්පොරියක් නෙවෙයි ඈ,,,:lol:) මම software engineer degree එකක් follow කරනවා, freelance web developer කෙනෙක්, ලංකාවේ company 3ක විතර web projects handle කරන්නේ මම. ලංකාවේ කව්රුත් දන්න eshopping web එකක founder මම. තවත් මම ආසාවට වගේ ලංකාවේ social web sites දෙක,තුනක් කරගෙන යනවා (ඒ ගැන වැඩි විස්තර ඕන නෑ,,, ඔය ඇති,,,:P)

    මේ Field එකෙන් ගොඩ ගියපු මිනිස්සු දහස් ගානක් ඉන්නවා. ලොකු ලොකු උදාහරණ ඕන නෑ. ඔයාට කතා කරන මේ මමත් ගොඩ ගියේ මේකෙන් තමයි යාළු,,,, මම සැහෙන්න කාලයක් forex, freelance, වල වැඩ කළා. ඒ හැම එකටම වඩා Network Marketing වල ස්ථාවර බව වැඩියි. පහල ලින්ක් එකේ තියන pdf එක කියවන්න. ඔයාට තනියම හෙට ඉඳන්ම වැඩේ කරන යන්න පුළුවන්. ඔයාගෙන් කිසිම මුදලක් අය කරන්නේ නෑ. ප්‍රශ්න තියනවනම් මගෙන් අහන්න.

    http://networkmarketing.lk/Introduction of Network Marketing.pdf

    මම ගොඩ ගියපු field එක elakiri යාළුවෝ එක්ක බෙදාගන්න හිතුවා.

    මාත් කාලයක් තිස්සේ කරන part-time job ekak, හොඳ ගානක් හොයනවා මාසෙකට,,, සුපරි macho, ela, ela,:yes:
     
    Last edited: