ado cari samaaje.. ai bn ohoma gindara denne minissunta..
Thats old data. Everyone says ratama maalimaawata
ado mehema minissut innawada ban?ලංකාවේ නම් සමහර අසල්වැසියෝ කැරිම කුහක එවුන්. මගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක්ටම. එකෙක් රජයේ ටිකක් උසස් ජොබකට ගිය ගමන් CHR එකක් ගත්තා කියලා පෙත්සන් ගහලා තිබ්බා. ඌ කලින් වාහනේ විකුණලා තමයි ඒක ගත්තේ. ඒත් ඉන්කුවරි එක තාම යනවා. තව ඉරිගේශන් එකේ එකෙක් වෙසල් එකක් ගත්තා කියලාත් කේස් දාලා තිබ්බා ගෙවල් පැත්තේ එවුන් පෙත්සන් ගහලා. උගේ නම් ඉන්කුවරි ඉවර කරලා ඌ අරුන්ට පේන්නම වෙසල් එක විකුණලා 2018 ප්‍රිමියෝ එකක් ගෙනාවාමිනිස්සුන්ට අනික් කෙනෙක් ඉහලට යනවා දකිද්දි ඇහේ කටු අනිනවා වගේ. ගම් පලාත්වල වගේ අළුත් වාහන ගන්න එවුන් කලකෝලහාල ආවරණය එක්කම ඉන්සුරන්ස් එක දාන එක ඇඟට ගුණයි.
Thats old data. Everyone says ratama maalimaawata![]()
Original danawata keeyakwath adu kale nadda?Ape wahanetath oya wage windscreen eka kudu wenna beepu ekek gahala habai recondition original daanna salli dunna SLIC eken.
සිරාLOLC ඉන්ෂුවරන්ස් හොඳයි පොලීසියෙන් ඇල්ලුවාම පෙන්නන්න. වාහනේට හරි අපිට හරි අවුලක් උනාම උනගෙ ඉන්ෂුවරන්ස් එකෙන් වැඩක් නෑ.
අපෝ ඔව් බං. මේවා මේ හදලා කියන කතා නෙමෙයි, මගේ යාලුවෝ දෙන්නෙක්ට සිද්ධ වුන ඇත්ත සිද්ධි දෙකක්. මිනිස්සු කැරිම කුහකයි බං ඔහොම හිටියට.ado mehema minissut innawada ban?
නිවසක නතරකර තිබු රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමකින් යුත් වැගන්ආර් වර්ගයේ මෝටර් රථයකට කිසියම් පිරිසක් ගිනිතබා තිබේ.
ඊයේ (10) රාත්‍රීයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ බෙලිඅත්ත, කුඩාහීල්ල ජයමාවත ප්‍රදේශයෙනි.
එම නිවසේ හිමිකරු මෙම මෝටර් රථය මීට දින කිහිපයකට පෙර මිලදී ගෙන තිබුණි.
ගින්නෙන් එම මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවසේ කොටසක්ද පිළිස්සී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ලගම එකෙක් ෂුවර් එකට .
අමු තට්ට සින්හල කුහක ජාන ඉන් ඇක්ශන්!!![]()
Hapo Bentha Gagin Eha.
Adukule Sakkili Wage Pampori Karayo Inne. Aye Ahanda Deyak Ne

aniwa kari jeppo dan practise wenwa atiලඟපාත "අපි මාලිමාවේ" ගගා හැමිනෙන උන්ගැන හොයලා බැලුවනම් කෙලින්ම හොයාගන්න තිබ්බා මොකාද කලේ කියලා.![]()
![]()
oketh depaththak thiyenawa, ohoma ekekta ariya wennath puluwan, eeth wahanayak gini thiyana eka anumatha karanna amarui.පිරමිඩ් කාරයෙක් ද...
තංගල්ල රන්නේ onmax පිරමීඩ කාරයෙක්ගේ එකකුත් ගිනි තියලා තිබ්බා පහුගිය කාලේ.