නිවස තුලම පාවිච්චි කල 🤣

Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    Screenshot_2024-02-27-23-59-30-452_com.facebook.katana.jpg
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Look at the spellings WTF

    මූ හැමදාම ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරපු එකෙක්ද කොහෙද
    ගොඩක් Ikman Facebook market place එකේ එහෙම තියෙන ads ඔහොම තමයි බන්
    ලංකාවේ එවුන්ට හරියට spell කරන්න බැරි නම් වැරදියි කියලා suggest වුනාම එන හරි එක වත් දාගන්න තේරෙන්නේ නෑ
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උගෙ වත්ත අක්කර ගානක් වෙන්න ඇති. කවුද දන්නෙ :rolleyes:

    උ කියන්න හදල තියෙන්නෙ නිවසේ පාවිච්චියට විතරයි අරං තියෙන්නෙ, රෙන්ට කා අනන් මනං වලට දීල නැ කියල. හබැය් ඉතිං තේරෙන්නෙ වෙන ම දෙයක් 🤦‍♂️