නිවහල් සිතුවිලි ගීතයේ අර්ථය Niwahal Sithuwili Song Meaning
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නෙ
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි ….
ගායනය, සංගීතය – ඩබ්. ඩී. අමරදේව
ගී පද – ඩෝල්ටන් අල්විස්
නිවහල් සිතුවිලි ගීතයේ අර්ථය Niwahal Sithuwili Song Meaning
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නෙ
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි ….
ගායනය, සංගීතය – ඩබ්. ඩී. අමරදේව
ගී පද – ඩෝල්ටන් අල්විස්