නිව්යෝර්ක් ප්‍රහාරය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නිව්යෝර්ක් ප්‍රහාරය

නිව්යෝර්ක් ප්‍රහාරයෙන් 8 දෙනෙකු මරුට

nyc-incident-truck-gty-ps-171031_12x5_992-735x400.jpg

දැනට පැය කිහිපයකට පෙර නිව්යෝර්ක් නගරයේ පදික හා පාපැදි මං තීරුවක් මතින් ට්‍රක් රථයක් ධාවනය කරවීම හේතුවෙන් අවම වශයෙන් 8 දෙනෙකු මරුමුවට පත්ව 12 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම සිද්දිය නිව්යෝර්ක් නගරාධිපතිවරයා හදුන්වා දුන්නේ සාමාන්‍ය ජනතාව වෙත එල්ල කල තස්ත්‍රවාදී ප්‍රහාරයක් ලෙසය.

නිව්යෝර්ක් වේලාවෙන් සවස 3.05 පමණ (19:05 GMT) බටහිර මැන් හැටර්න් ප්‍රදේශයේ පදික හා පාපැදි මං තීරුවක් මතින් ධාවනය කොට පදික වේදිකාවේ ගමන් කරමින් සිටි කිහිප දෙනෙකු යට කරමින් ට්‍රක් රථය පදවා ඇත. පසුව ට්‍රක් රථය පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් හා ගැටී ඇති අතර පාසැල් බස් රථයේ සිටි ළමුන් දෙදෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකුද තුවාල ලබා ඇත.

පාසැල් බස් රථය හා ගැටීමෙන් පසුව ව්‍යාජ ගිනි අවි සමග ට්‍රක් රථයෙන් පිටතට පැමිණි රියදුරාට නිව්යෝර්ක් පොලිසිය ( NYPD ) විසින් වෙඩි තබා අත්අඩංගුවට ගෙන ඇත. නිව්යෝර්ක් පොලිසිය පවසන්නේ ට්‍රක් රථයේ රියැදුරා වයස 29 ක පුද්ගලයෙකු වන අතර ඔහු ට්‍රක් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවය. පොලිසිය වෙඩි තැබීමේදී සැකකරුගේ උදාර ප්‍රදේශය තුවාල වීමෙන් ඔහුව රෝහල් ගත කල බව පොලිස් අධිකාරි ජේම්ස් ඕ නිල් මාධ්‍ය සාකච්චාවක් හමුවේ පවසා සිටියේය.

99d4bb0da0304641b6075e557613a8fb_18.jpg

ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවකට ප්‍රථමාධාර ලබා දෙමින්

මෙම පදිකයන් මතට එල්ල කල ප්‍රහාරය සිදු වී තිබෙන්නේද 2001 නිව්යෝර්ක් ලෝක වෙළඳ මධ්‍යස්ථානය ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයට ආසන්නයේමය. පසු ගිය කාලයේ ලෝකයේ ඇති වූ මේ හා සමාන සිද්දීන් සැලකිල්ලට ගනිමින් මෙය පැහැදිලිවම තස්ත්‍රවාදී ප්‍රහාරයක් බව පොලිසිය පවසයි. ( US Department of Homeland Security (DHS) ) වැඩි විස්තර සඳහා ලෝක පුවත් සේවය සමග රැඳී සිටින්න.

---------------------------------------------

Update 2

rlbhK0hhcghge.jpg

මේ අවස්ථාවේ විශේෂ පරික්ෂා මෙහෙයුමක් සිදු කරන බැවින් හැකිතාක් එම ස්ථානයෙන් ඉවත්ව සිටින මෙන් පොලිසිය මහා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ප්‍රහාරකයා විසින් ට්‍රක් රථය පාසැල් බසයේ හප්පා ව්‍යාජ ගිනි අවි දෙකක් ද සමගින් එලියට බැස අල්ලා අක්බාර් කියමින් දිව යමින් සිටියදී රාජකාරියෙන් බැහැරව සිටි පොලිසි නිලදරියෙකු විසින් වෙඩි තබා අත්අඩංගුවට ගෙන ඇත. ඇසින් දුටුවකු රූපවාහිනි සේවාවකට ප්‍රකාශ කලේ අධික වේගයකින් පැමිණි ට්‍රක් රථයක් පදිකවේදිකාවේ සිටි මිනිසුන් යට කරගෙන ගොස් බස් රථයක ගැටුණු බවය. ඒ සමගම වෙඩි පහරවල් කිහිපයක හඬවල් ඇසුණු බව ඔහු සඳහන් කර සිටියේය.

දැනට සිදුකර ඇති පොලිස් පරීක්ෂණ අනුව 29 හැවිරිදි ප්‍රහාරකයා මිට වසර 7 කට පමණ පෙර උස්බකිස්ථානයේ සිට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අයකු බව සඳහන් කරයි. ප්‍රහාරකයාගේ නම " සෙයි ෆුලෝ සයිපොව් ( Sayfullo Saipov) ලෙස හඳුනාගෙන ඇත. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ටැම්පා නගරයේදී රියදුරු බලපත්‍රය ලබා ගෙන ඇති මොහු ඉන් පසු ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකටම සංක්‍රමණය වී ඇත. ට්‍රක් රථ කුලියට ලබා දීමේ සමාගමෙන් ලබා ගත් තොරතුරු සහ රියදුරු බලපත්‍ර තොරතුරු ඔස්සේ ඔහුගේ හිත මිත්‍රාදීන්ගෙන් , ඥාතින්ගෙන් සහ පවුලේ සාමාජිකයින්ගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යනු ලබයි. මොහු කිසියම් තස්ත්‍රවාදී සංවිධානයක් සමග හෝ වෙනත් කෙනෙකුගේ පෙලෙබවිම මත මේම ප්‍රහාරය සිදු කලේ දැයි පරීක්ෂණ පවත්වමින් සිටී. මේ වන විට ප්‍රහාරකයා තුවාල ලබා රෝහලක ප්‍රතිකාර ලබයි.

Source www.lokapuwath.com
 
Last edited:
  • Like
Reactions: WhiteWalker

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ජාතිවාදය අවුස්සන්න bbs වැනි සංවිධාන කරපු වැඩක් වෙන්න බැරිද ?
     
    Last edited:

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    සැකකරු ක්‍රිස්තියානි ද බෞද්ධද හින්දු ද මචන් ?

    බෞද්ධ එකෙන් බන් අල්ලා ඔහොම වැඩ කරන්නේ නැ :no:
    බෞද්ධ, ක්‍රිස්තියානි,හින්දු උන් තමා බුදු සරණයි, දෙවි පිහිටට්යි, කියලා බෝම්බ පුපුරවන්නේ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Yes that's our huwakbar guys. :yes::yes:

    The suspect is reported to have screamed "Allahu Akbar" after the crash, and that is a key reason
    authorities are looking at terrorism as a possible motive, sources said.

    Saipov left a note saying he carried out the attack on behalf of ISIS, law enforcement officials tell ABC News.

    The NYPD and FBI are "seeking the public’s assistance in the investigation into the terrorist act that occurred in lower Manhattan
    earlier today. The public is urged to share any images or videos that could assist in the investigation," according to a statement
    from the NYPD.

    New York Gov. Andrew Cuomo said there was no evidence of a wider, ongoing threat but he said more police would be
    monitoring the streets on Halloween night. The city's annual Halloween parade in the West Village will still take place tonight,
    officials said

    manhattan-bike-incident-ap-jpo-171031_16x9_608.jpg

    nyc-incident-bus2-ap-ps-171031_16x9_608.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලෝකෙම අස්තාවර කරල හැමරටකම යුද්ධ ඇතිවෙන තැනට යටි කූට්ටු ගේම් දෙන මුන්ට මෙහෙම වෙලා මදි
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලෝකෙම අස්තාවර කරල හැමරටකම යුද්ධ ඇතිවෙන තැනට යටි කූට්ටු ගේම් දෙන මුන්ට මෙහෙම වෙලා මදි

    යකෝ ඇමරිකන් කාරය නැත්නම් මුස්ලිම් අනතවාදීන් මේ ලෝකේ විනාශ කරලා ගොඩක් කල්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902

    ඇමෙරිකාව නැත්නම් මුස්ලිම් අන්තවාදයක් නෑ. ඕක පටන් ගත්තේ ඉරාක ආක්‍රමණයෙන් පස්සේ.
    අදත් බලපන් ඇමෙරිකාව කාටද සිරියාවේ උදව් කරන්නේ කියල. අන්තවාදීන් ට. ඇමෙරිකාව නැත්නම් සිරියාවේ යුද්දෙකුත් නෑ. සිරියා සහ ඉරාක් යුද්ද නොතිබ්බ නම් අද අයිසිස් එකකුත් නෑ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ---------------------------------------------

    Update 2

    rlbhK0hhcghge.jpg

    මේ අවස්ථාවේ විශේෂ පරික්ෂා මෙහෙයුමක් සිදු කරන බැවින් හැකිතාක් එම ස්ථානයෙන් ඉවත්ව සිටින මෙන් පොලිසිය මහා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ප්‍රහාරකයා විසින් ට්‍රක් රථය පාසැල් බසයේ හප්පා ව්‍යාජ ගිනි අවි දෙකක් ද සමගින් එලියට බැස අල්ලා අක්බාර් කියමින් දිව යමින් සිටියදී රාජකාරියෙන් බැහැරව සිටි පොලිසි නිලදරියෙකු විසින් වෙඩි තබා අත්අඩංගුවට ගෙන ඇත. ඇසින් දුටුවකු රූපවාහිනි සේවාවකට ප්‍රකාශ කලේ අධික වේගයකින් පැමිණි ට්‍රක් රථයක් පදිකවේදිකාවේ සිටි මිනිසුන් යට කරගෙන ගොස් බස් රථයක ගැටුණු බවය. ඒ සමගම වෙඩි පහරවල් කිහිපයක හඬවල් ඇසුණු බව ඔහු සඳහන් කර සිටියේය.

    දැනට සිදුකර ඇති පොලිස් පරීක්ෂණ අනුව 29 හැවිරිදි ප්‍රහාරකයා මිට වසර 7 කට පමණ පෙර උස්බකිස්ථානයේ සිට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අයකු බව සඳහන් කරයි. ප්‍රහාරකයාගේ නම " සෙයි ෆුලෝ සයිපොව් ( Sayfullo Saipov) ලෙස හඳුනාගෙන ඇත. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ටැම්පා නගරයේදී රියදුරු බලපත්‍රය ලබා ගෙන ඇති මොහු ඉන් පසු ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකටම සංක්‍රමණය වී ඇත. ට්‍රක් රථ කුලියට ලබා දීමේ සමාගමෙන් ලබා ගත් තොරතුරු සහ රියදුරු බලපත්‍ර තොරතුරු ඔස්සේ ඔහුගේ හිත මිත්‍රාදීන්ගෙන් , ඥාතින්ගෙන් සහ පවුලේ සාමාජිකයින්ගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යනු ලබයි. මොහු කිසියම් තස්ත්‍රවාදී සංවිධානයක් සමග හෝ වෙනත් කෙනෙකුගේ පෙලෙබවිම මත මේම ප්‍රහාරය සිදු කලේ දැයි පරීක්ෂණ පවත්වමින් සිටී. මේ වන විට ප්‍රහාරකයා තුවාල ලබා රෝහලක ප්‍රතිකාර ලබයි.

    Source www.lokapuwath.com
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඇමෙරිකාව නැත්නම් මුස්ලිම් අන්තවාදයක් නෑ. ඕක පටන් ගත්තේ ඉරාක ආක්‍රමණයෙන් පස්සේ.
    අදත් බලපන් ඇමෙරිකාව කාටද සිරියාවේ උදව් කරන්නේ කියල. අන්තවාදීන් ට. ඇමෙරිකාව නැත්නම් සිරියාවේ යුද්දෙකුත් නෑ. සිරියා සහ ඉරාක් යුද්ද නොතිබ්බ නම් අද අයිසිස් එකකුත් නෑ.

    හා හා හා මුස්ලිම් ප්‍රශ්න ඇති උනේ මිට වසර සිය දහස් ගණනකට උඩදී. ඉතිහාසය ගැන සොයලා බලන්න. අතීතයේදීත් සිදු වූ මුස්ලිම් ආක්‍රමණ වලින් බෞද්ධ සිද්දස්ථාන විනාශ කළා. ඉන්දියාවේ බෞද්ධ පුස්තකාල ගිනි තැබුවා. බෞද්ධ විශ්වවිද්‍යාල ගිනි තැබුවා.

    ඇමරිකාවේ මේ වගේ ප්‍රශ්න හැන්ඩ්ල් කරනකොට යම් යම් ප්‍රයෝගික කටයුතු නිසා ගැටළු ඇති උනා. නමුත් මේ යක්කු ටික කොන්ට්‍රෝල් වෙන්නේ ඇමරිකා නිසා කියන එක අමතක කරන්න එපා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ---------------------------------------------

    Update 2

    rlbhK0hhcghge.jpg

    මේ අවස්ථාවේ විශේෂ පරික්ෂා මෙහෙයුමක් සිදු කරන බැවින් හැකිතාක් එම ස්ථානයෙන් ඉවත්ව සිටින මෙන් පොලිසිය මහා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ප්‍රහාරකයා විසින් ට්‍රක් රථය පාසැල් බසයේ හප්පා ව්‍යාජ ගිනි අවි දෙකක් ද සමගින් එලියට බැස අල්ලා අක්බාර් කියමින් දිව යමින් සිටියදී රාජකාරියෙන් බැහැරව සිටි පොලිසි නිලදරියෙකු විසින් වෙඩි තබා අත්අඩංගුවට ගෙන ඇත. ඇසින් දුටුවකු රූපවාහිනි සේවාවකට ප්‍රකාශ කලේ අධික වේගයකින් පැමිණි ට්‍රක් රථයක් පදිකවේදිකාවේ සිටි මිනිසුන් යට කරගෙන ගොස් බස් රථයක ගැටුණු බවය. ඒ සමගම වෙඩි පහරවල් කිහිපයක හඬවල් ඇසුණු බව ඔහු සඳහන් කර සිටියේය.

    දැනට සිදුකර ඇති පොලිස් පරීක්ෂණ අනුව 29 හැවිරිදි ප්‍රහාරකයා මිට වසර 7 කට පමණ පෙර උස්බකිස්ථානයේ සිට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අයකු බව සඳහන් කරයි. ප්‍රහාරකයාගේ නම " සෙයි ෆුලෝ සයිපොව් ( Sayfullo Saipov) ලෙස හඳුනාගෙන ඇත. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ටැම්පා නගරයේදී රියදුරු බලපත්‍රය ලබා ගෙන ඇති මොහු ඉන් පසු ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකටම සංක්‍රමණය වී ඇත. ට්‍රක් රථ කුලියට ලබා දීමේ සමාගමෙන් ලබා ගත් තොරතුරු සහ රියදුරු බලපත්‍ර තොරතුරු ඔස්සේ ඔහුගේ හිත මිත්‍රාදීන්ගෙන් , ඥාතින්ගෙන් සහ පවුලේ සාමාජිකයින්ගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යනු ලබයි. මොහු කිසියම් තස්ත්‍රවාදී සංවිධානයක් සමග හෝ වෙනත් කෙනෙකුගේ පෙලෙබවිම මත මේම ප්‍රහාරය සිදු කලේ දැයි පරීක්ෂණ පවත්වමින් සිටී. මේ වන විට ප්‍රහාරකයා තුවාල ලබා රෝහලක ප්‍රතිකාර ලබයි.

    Source www.lokapuwath.com

    uzbek kiyanne ithin muslim thamai :nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Trump කරපු දේ හරි නේ ? :) කරපු ගමං ප්‍රතිඵල නෑ මේ කලිං ආපු උන්නෙ. ඒත් ඌ කරපු වැඩෙන් අනාගතේ වෙන්න තියෙන මේ වගේ සිද්ධි කීයක් වැලකෙන්න ඇද්ද :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    හා හා හා මුස්ලිම් ප්‍රශ්න ඇති උනේ මිට වසර සිය දහස් ගණනකට උඩදී. ඉතිහාසය ගැන සොයලා බලන්න. අතීතයේදීත් සිදු වූ මුස්ලිම් ආක්‍රමණ වලින් බෞද්ධ සිද්දස්ථාන විනාශ කළා. ඉන්දියාවේ බෞද්ධ පුස්තකාල ගිනි තැබුවා. බෞද්ධ විශ්වවිද්‍යාල ගිනි තැබුවා.

    ඇමරිකාවේ මේ වගේ ප්‍රශ්න හැන්ඩ්ල් කරනකොට යම් යම් ප්‍රයෝගික කටයුතු නිසා ගැටළු ඇති උනා. නමුත් මේ යක්කු ටික කොන්ට්‍රෝල් වෙන්නේ ඇමරිකා නිසා කියන එක අමතක කරන්න එපා.
    කොන්ට්‍රෝල් වෙනවා කියන්නේ උන්ට ආයුධ දෙනවා කියන එකද? සිරියාවේ රජය පෙරලන්න අල් නුස්රා එකට ආයුධ දුන්නේ කොන්ට්‍රෝල් කරන්නද? වයිට් හෙල්මට් කියන සංවිධානය අල් නුස්රා එකෙන් පත් කරේ සිරියානු හමුදාවට විරුද්ධව වැඩ කරන්න NGO අවසර මගින්. ඒකට සම්මාන දුන්නේ ඇමෙරිකාව නෙවෙයිද? ත්‍රස්තවාදී සංවිධානයකට සම්මාන දුන්න ඇමෙරිකාව ඒක කොන්ට්‍රෝල් කරනවා කියලද කියන්නේ?
    අහගනින් එහෙනම්. ඇමෙරිකාව කරන්නේ අන්තවාදය තමන්ගේ දේශපාලන කටයුතු වලට පාවිච්චි කරන එක විතරයි. තමන් ට වාසි විදිහට අන්තවාදීන් ආරක්ෂා කරනවා. ඇමෙරිකාව එහෙම නොකරා නම් අද ඉරාකය, සිරියාව, ලිබියාව සාමකාමී රටවල්. අද ඇමෙරිකා ප්‍රජාතන්ත්‍ර වාදේ හින්දා ලිබියාව ට මොකද වෙලා තියෙන්නේ? එක එක ගම් එක එකා අතේ. ඔන්න කොන්ට්‍රෝල් එක.