අනිවාර්යෙන් ඇතුලේ එකෙක් ෂොට් එක දෙයි බන්. මොකෝ මුව වයිට් උන් විතරක් ඉන්න එකකට දාන්නැය..
මේවගේ වැරදි කරපු හිරකාරයන්ව පොදු සිර මැදිරි වලට දාන්නේ නැහැ. බොහෝවිට හුදකලා (solitary confinement) හිර මැදිරියක දවසට පැය 23 පමණ 24/7 cctv යටතේ ඉන්න වෙනවා. දිනකට පැයක් (හෝ පැය බාගයක්) ව්‍යායාම සඳහා සහ වාතාශ්‍රය/හිරු එලිය ලැබීම සඳහා ඉතා තද ආරක්ෂාවක් යටතේ එලියට ගන්නවා. මා මේ දේවල් කිව්වේ 1996 මේ වගේම ඝාතනයක් (තස්මෙනියාවේ Port Arthur) කල මාටින් බ්‍රයන්ට් නම් පුද්ගලයාට ඕස්ට්‍රේලියානු හිර ගෙදරදී ලැබෙන සැලකිලි ගැන එකල ඉතාම ප්‍රසිද්ධ වූ කරුණු වලිනුයි. එකල (1996) මේ සිරකරුවා වෙනුවෙන් පමණක් රජය වසරකට AUD 200,000. ක් වැය කරන එකට විරුද්ධව මිනිසුන් නොයෙකුත් දේවල් කිව්වා. සත විසිපහක් වත් මිල නොවන එක උණ්ඩයක් යොදා නළල මැදට වෙඩි තිබ්බානම් හොබාර්ට් වල රිස්ඩන් හිරගෙදර වියදම $199,999.75 කින් අඩු වෙනවා කියපු එක තමයි හොඳම කතාව. ඒකා තාමත් රිස්ඩන් හිරගෙදර ඉන්නවා. දැන් නම් වියදම ඩබල් වෙලා ඇති.
ඌ ඒ කාලේ කොච්චර ගෑනු දුෂණය කරාද කියනවනං දැන් ඉන්න උන්ගෙන් සෑහෙන ප්‍රතිශතයක් උගේ ලේ නෑයෝ කියල කතාවක් තියෙනවා නේද

Shazaam Siri ගෙන් අහලා බැලුවේ නැද්ද? පොඩ්ඩක් හිටහන් ප්ලේ කරලා බලන්න.කවුරුත් දන්නේ නැද්ද බං අරු කාර් එකේ එද්දී play කරන සින්දුව....?
මොකක් හරි white supremacist /racist සින්දුවක් වෙන්න ඇති..
motivation එකට ඒක දාගෙන යන්න ඇත්තේ..
කවුරුත් දන්නේ නැද්ද බං අරු කාර් එකේ එද්දී play කරන සින්දුව....?
මොකක් හරි white supremacist /racist සින්දුවක් වෙන්න ඇති..
motivation එකට ඒක දාගෙන යන්න ඇත්තේ..
Shazaam Siri ගෙන් අහලා බැලුවේ නැද්ද? පොඩ්ඩක් හිටහන් ප්ලේ කරලා බලන්න.

A song which played in the suspect's car is known as a marching anthem for Serbian nationalist paramilitary units known as Chetniks during the 1992-95 Bosnian war.
It praises Bosnian Serb leader Radovan Karadzic, who was convicted of genocide and war crimes.


කවුරුත් දන්නේ නැද්ද බං අරු කාර් එකේ එද්දී play කරන සින්දුව....?
මොකක් හරි white supremacist /racist සින්දුවක් වෙන්න ඇති..
motivation එකට ඒක දාගෙන යන්න ඇත්තේ..