නිව්සිලන්ඩ් මුස්ලිම් උන්ව මරනවෝ...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Should be given solitary confinement then ;)

    solitary confinement wont be given unless he commits a crime inside the prison, i think

    අනිවාර්යෙන් ඇතුලේ එකෙක් ෂොට් එක දෙයි බන්. මොකෝ මුව වයිට් උන් විතරක් ඉන්න එකකට දාන්නැය..

    :yes:

    හැබැයි උව ආරක්ෂා කරන්නත් සැහෙන්න කට්ටිය ඉඳී..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    shapiro certainly has influenced many white Christians with his fast speaking..
    මෙහෙම එකකුත් තියනවා. මේ වගේ සිද්දි කැනඩා යුඇස් වල නම් මු ප්ලැන් කරනකොට බොහෝවේලාවට CI උන් මාර්ගයෙන් ඔතොරිටි උන්ට මාට්ටු වෙනවා. මේ වගේ ත්‍රස්තවාදී ප්ලැන් නම් ඒමට ඇති අමෙරිකාවල ක්‍රියාත්මක කරගන්න බැරි උන ඒවා. නිව් සිලන්ඩ් උන් මේක බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමේ නිසා තමා ඔච්චර දෙයක් කරන්න පුළුවන් උනේ. වෙන රටක උනානම් උට ඔය පල්ලියෙන් එලියට එන්න හම්බු වෙන්නේ නැහැ. අනිවා මැරුම් කන්න වෙන්නේ.. නිව් සිලන්ඩ් වල ත්‍රස්තවාදී ඇටක් එකකට ප්‍රිපෙයා වෙලා නැහැ.. මේ ලගදිත් ඔහොම ගේමක් ගහන්න ගිහින් බොස්ටන් වල සෙට් එකක් මාට්ටු.. මලිශියා ගෘප්ස් ඕනෑතරම් තියනවා මෙහෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔච්චර ලොකු දේවල් වෙන්නේ නෑ බං...ඉඳල හිටල මෙහෙම දෙයක් උනාට...
    මේ වගේ mass murder එකක් කරන්න ගොඩක් පිස්සු වෙන්න ඕනේ , පුදුම ගටක් තියන්න ඕනේ , තුවක්කුවක් තියෙන්න ඕනේ , ටිකක් මොලේ තියෙන්න ඕනේ.. etc...
    ඒ ඔක්කොම තියෙන ඒත් ඇක්ෂන් එකක් නොගෙන කල් බල බල ඉන්න උන්ට මේක ආරම්භයක් වෙන්න පුළුවන්. දැන් නවසීලන්තේ ඉන්න මේ වගේම පිස්සු මුස්ලිම් එකෙක්ට උනත් මේක හේතුවක් කරගන්න පුළුවන් රිටන් එකක් දෙන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තව ලයිව් කේස් දෙකක් වත් වෙයි මගේ හිතේ.. ට්‍රෙන්ඩ් එකනේ දැන්.. ෂුවර් යුටියුබ් එකෙයි ෆේස්බුක් එකෙයි උනුයි මොනවහරි කරනවා ඕකට.
    ඉස්සරහට මේවා කරන උන් ලයිව් ස්ට්‍රීම් එකක් දෙන ඒකනං වේවි මේකෙන් පස්සේ.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඉස්සරහට මේවා කරන උන් ලයිව් ස්ට්‍රීම් එකක් දෙන ඒකනං වේවි මේකෙන් පස්සේ.
    ඔය ජිවිත ඔක්කොම ටික ඉතුරුයි ඊයේ ෆේස්බුක් ඩවුන් වෙච්ච වෙලාවේ ඩවුන්වෙලාම තිබ්බ නම්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මෙව්වා මොනවද බන් ගෙන්ගිස් කාන් මොන්ගෝලියාවේ කරපු මසැකෙයා එකට ඒ කාලේ ලෝකේ දේශගුනේ පවා වෙනස් උනාලු.. එච්චරට අන් බැලන්ස් වෙන්න මිනිමරලා..
    ඌ ඒ කාලේ කොච්චර ගෑනු දුෂණය කරාද කියනවනං දැන් ඉන්න උන්ගෙන් සෑහෙන ප්‍රතිශතයක් උගේ ලේ නෑයෝ කියල කතාවක් තියෙනවා නේද
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඌ ඒ කාලේ කොච්චර ගෑනු දුෂණය කරාද කියනවනං දැන් ඉන්න උන්ගෙන් සෑහෙන ප්‍රතිශතයක් උගේ ලේ නෑයෝ කියල කතාවක් තියෙනවා නේද

    ලෝකේ හතරෙන් එකකගේ තියෙන්නේ ගෙන්ගිස් කාන්ගේ DNA
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    Ado Live stream eka patan gaddima u Subscribe to pewdipie kiyanava... :shocked:

    Ketha vede ahinsakaya utath bad image eka dan... uge fansla mehema karanava kiyala :frown:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය
    Ado Live stream eka patan gaddima u Subscribe to pewdipie kiyanava... :shocked:

    Ketha vede ahinsakaya utath bad image eka dan... uge fansla mehema karanava kiyala :frown:

    muu aniwa COD gahana ekekda koheda

    මේ වගේ එකෙක් අපේ පාර්ලිමේන්තුව ඇතුලට දාල දොර වල් ටික වැහුවනම් කියල හිතෙනවා ...........
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    Ado Live stream eka patan gaddima u Subscribe to pewdipie kiyanava... :shocked:

    Ketha vede ahinsakaya utath bad image eka dan... uge fansla mehema karanava kiyala :frown:

    Uth racist jokes kerenewa kiyela tamai ahala tiyenne...ape unuth puka didi hitiye pahu giya kale...
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    Uth racist jokes kerenewa kiyela tamai ahala tiyenne...ape unuth puka didi hitiye pahu giya kale...

    Uge ehema racist ekak na ban.. U openly katha karanava..
    Charity vage eva valin duppath unta bara udaw karanava..
    Langadi indian lamaintath udaw kala...
    Eva media valin pennane na..

    Vede u katata ena eka kelin kiyanava,... Ehema racist kiyala ekakata nemei,
    Kalinma godak case giye NI*** kiyala kiyavila... Evanan boru athal media vala
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    Uge ehema racist ekak na ban.. U openly katha karanava..
    Charity vage eva valin duppath unta bara udaw karanava..
    Langadi indian lamaintath udaw kala...
    Eva media valin pennane na..

    Vede u katata ena eka kelin kiyanava,... Ehema racist kiyala ekakata nemei,
    Kalinma godak case giye NI*** kiyala kiyavila... Evanan boru athal media vala

    Uge videos balela na..
    Tnx for info..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    D1sP0FgVYAENtIx

    fortnite gahana ekek!
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    thanush000; [B said:
    මේ වගේ එකෙක් අපේ පාර්ලිමේන්තුව ඇතුලට දාල දොර වල් ටික වැහුවනම් කියල හිතෙනවා ...........[/B]

    ආන්න......මටත් ඇහුනේ එච්ච්චරයි බං.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මේ වගේ එකෙක් අපේ පාර්ලිමේන්තුව ඇතුලට දාල දොර වල් ටික වැහුවනම් කියල හිතෙනවා ...........