නිව්සිලන්ඩ් මුස්ලිම් උන්ව මරනවෝ...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ ඉන්න ලොකුම චන්ඩියා කියන එකත් වෙඩි තියන පරක්කුවට බයික් එකේ නැගලා ගිහින් ඉවරයි ලංකාවේ පාරේ මිනිමරනකොට.. මේකා වෙඩි තියලා 50ක් විතර මරලා, ආයේ කාර් එකක් එලවනවා කියන්නේ එක්ස් මිලිටරි එකෙක්වත් නොකරන වැඩක්.

    :yes:

    තුවක්කුවක් අරගෙන කාට හරි වෙඩි තියනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි බං..
    හැමෝටම වගේ තියන natural instinct එකක් තමයි අනිත් මිනිස්සුන්ගේ ජිවිත ආරක්ෂා කරන එක... එකයි ගොඩක් වෙලාවට මිනිස්සු තමන්ගේ ජිවිතේ පරදුවට තියල අනිත් මිනිස්සුන්ව බේරගන්න පවා යන්නේ....

    ඔය natural instinct එක අනිත් පැත්ත ගහන්න ඉතින් මොලේ ගොඩක් වෙනස් වෙන්න ඕනේ... එකයි මේ ලෝකේ කොච්චර විෂම උනත් ඔය වගේ mass murders
    ගැන වැඩිය අහන්න ලැබෙන්නේ නැත්තේ..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,123
    996
    113
    V

    must be a brainwashed guy
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0

    ටාගට් එක ප්‍රබලයි මචන්.. බ්රෙන්වොෂ් වගේ සින් එකක් තමයි.. තමන්ට තදින් හිතට වැදුන කෙස් එකක් වෙන්න පුළුවන් අර පොඩි ළමයාගේ මරණය. PTSD තියෙන්නත් ඇති.. අවුරුදු ගානක්නේ ඒ සිද්දිය වෙලා. ඒ අවුල හින්දා දැන් මිනිහා කරන දේ මිනිහට ලොකු ඉෆෙක්ෂන් එකක් නැහැ. මුස්ලිම් සුයිසයිඩ් උන්ට වඩා මූ වෙනස්.. මූ මරාගෙන මැරෙන ටයිප් බුවෙක් නෙමෙයි. හෙට එලියට ආවොත් මූ අයෙත් ඕක කරනවා. මෙතන දැන් ලොකුවට ටෝක් දුන්නට මේ මිනීමැරුම වැරදියි කියලා. සුද්දා ලංකාව අල්ලගන්න කාලේ කැරලි ගහපු සිංහලු කලෙත් මේකම තමා.. ලංකාව අල්ලගන්න ආපු සුද්දා සින්හලුන්ට කලෙත් මේකම තමා.. දැන් මෙතන මුස්ලිම් අහිංසක වැසියෝ කියාගෙන මැරෙන්න දගලුවට ඉතිහාසේ මානවයා තමන්ගේ කොටහා වෙනුවෙන් කෙටෙරියේ ඉදන් පරමාණු බොම්බේ වෙනකන් කලේ ඕක තමා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,937
    18,047
    113
    brainwashed since childhood or a born psychopath with many mental issues...

    The guy was certainly radicalized online. The memes that he's used in his manifesto and the video proves this. He plotted the whole thing on 8chan and the users kept egging him on
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ටාගට් එක ප්‍රබලයි මචන්.. බ්රෙන්වොෂ් වගේ සින් එකක් තමයි.. තමන්ට තදින් හිතට වැදුන කෙස් එකක් වෙන්න පුළුවන් අර පොඩි ළමයාගේ මරණය. PTSD තියෙන්නත් ඇති.. අවුරුදු ගානක්නේ ඒ සිද්දිය වෙලා. ඒ අවුල හින්දා දැන් මිනිහා කරන දේ මිනිහට ලොකු ඉෆෙක්ෂන් එකක් නැහැ. මුස්ලිම් සුයිසයිඩ් උන්ට වඩා මූ වෙනස්.. මූ මරාගෙන මැරෙන ටයිප් බුවෙක් නෙමෙයි. හෙට එලියට ආවොත් මූ අයෙත් ඕක කරනවා. මෙතන දැන් ලොකුවට ටෝක් දුන්නට මේ මිනීමැරුම වැරදියි කියලා. සුද්දා ලංකාව අල්ලගන්න කාලේ කැරලි ගහපු සිංහලු කලෙත් මේකම තමා.. ලංකාව අල්ලගන්න ආපු සුද්දා සින්හලුන්ට කලෙත් මේකම තමා.. දැන් මෙතන මුස්ලිම් අහිංසක වැසියෝ කියාගෙන මැරෙන්න දගලුවට ඉතිහාසේ මානවයා තමන්ගේ කොටහා වෙනුවෙන් කෙටෙරියේ ඉදන් පරමාණු බොම්බේ වෙනකන් කලේ ඕක තමා.

    පොඩි කාලේ ඉඳන්ම brainwash කරේ නැත්තං මේ වගේ මානසිකත්වයක් හැදෙන්නේ නෑ,,
    PTSD ඔච්චර බලපාන්න මුට වෙන pre existed condition එකක් තිබිල තියනවා...

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    පොඩි කාලේ ඉඳන්ම brainwash කරේ නැත්තං මේ වගේ මානසිකත්වයක් හැදෙන්නේ නෑ,,
    PTSD ඔච්චර බලපාන්න මුට වෙන pre existed condition එකක් තිබිල තියනවා...

    දරුණුයි බන් ඔය වගේ මිනිස්සු.. මේ එක පැතිකඩක් විතරනේ.. මුට පිස්සු නැහැ කොහොමත්. සයිකෝ කියලා මටත් හිතුනා මුලින් බලනකොට. එත් අර අන්තිමට මූ වාහනේ ඉදගෙනත් පාරේ යන උන් මරලා, අර ළමයි දෙන්නට පාර පනින්න දීපු සින් එකේදී මට තේරුනා වෙනින් අවුලක් ඇති කියලා. දවසෙන් දෙකෙන් හිතලා කරපු වැඩකුත් නෙමෙයි වගේ ඔය පෙන විදියට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    ටාගට් එක ප්‍රබලයි මචන්.. බ්රෙන්වොෂ් වගේ සින් එකක් තමයි.. තමන්ට තදින් හිතට වැදුන කෙස් එකක් වෙන්න පුළුවන් අර පොඩි ළමයාගේ මරණය. PTSD තියෙන්නත් ඇති.. අවුරුදු ගානක්නේ ඒ සිද්දිය වෙලා. ඒ අවුල හින්දා දැන් මිනිහා කරන දේ මිනිහට ලොකු ඉෆෙක්ෂන් එකක් නැහැ. මුස්ලිම් සුයිසයිඩ් උන්ට වඩා මූ වෙනස්.. මූ මරාගෙන මැරෙන ටයිප් බුවෙක් නෙමෙයි. හෙට එලියට ආවොත් මූ අයෙත් ඕක කරනවා. මෙතන දැන් ලොකුවට ටෝක් දුන්නට මේ මිනීමැරුම වැරදියි කියලා. සුද්දා ලංකාව අල්ලගන්න කාලේ කැරලි ගහපු සිංහලු කලෙත් මේකම තමා.. ලංකාව අල්ලගන්න ආපු සුද්දා සින්හලුන්ට කලෙත් මේකම තමා.. දැන් මෙතන මුස්ලිම් අහිංසක වැසියෝ කියාගෙන මැරෙන්න දගලුවට ඉතිහාසේ මානවයා තමන්ගේ කොටහා වෙනුවෙන් කෙටෙරියේ ඉදන් පරමාණු බොම්බේ වෙනකන් කලේ ඕක තමා.
    Aththa ban
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,937
    18,047
    113
    results of minimal moderation :dull:

    Also the influence of right wing rhetoric on the internet is pretty strong. People like Ben Shapiro and Tucker Carlson constantly spewing anti immgirant white supremacist ideas, when men feel alienated they lean towards something for a sense of belonging. They are lead to believe that their lives are miserable not because of the rigged political, economic system, rather because of a specific group.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Aththa ban
    මෙව්වා මොනවද බන් ගෙන්ගිස් කාන් මොන්ගෝලියාවේ කරපු මසැකෙයා එකට ඒ කාලේ ලෝකේ දේශගුනේ පවා වෙනස් උනාලු.. එච්චරට අන් බැලන්ස් වෙන්න මිනිමරලා..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    dont think there is death sentence in new zealand, he will get a long imprisonment, and will be worshiped by the other (white)inmates,,
    අනිවාර්යෙන් ඇතුලේ එකෙක් ෂොට් එක දෙයි බන්. මොකෝ මුව වයිට් උන් විතරක් ඉන්න එකකට දාන්නැය..
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Machan u kisima awulak penne thiyana ekek neweyine bn. Car eke yana kotath u samahara than wala minissunta kisi awulak nathuwa yanna dunna.
    Mu kohomada allagena thiyenne..?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Also the influence of right wing rhetoric on the internet is pretty strong. People like Ben Shapiro and Tucker Carlson constantly spewing anti immgirant white supremacist ideas, when men feel alienated they lean towards something for a sense of belonging. They are lead to believe that their lives are miserable not because of the rigged political, economic system, rather because of a specific group.

    shapiro certainly has influenced many white Christians with his fast speaking..