නිව්සීලන්ඩ් යන්න මෙච්චර ලේසීද?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,997
    21,208
    113
    yanna epa yakoo ewaray
    ausi keliya student visa yana ewunta
    nz thama next
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,357
    1
    61,950
    113
    Mother Earth
    රටෙන් ගියපු උන් කැරි කුහකයෝ.උන් කැමති නෑ ලංකාවේ උන් තව එනවට.ඒක නිසා කියනවා එන්න එපා ලංකාව තමා හොද කන්නවත් නෑ වේලක් කාලා ඉන්නේ සුද්දෝ පුකේ අරින්න එනවා වගේ ඒවා.
    උබ වගේ වාමාංශික උන් තමයි එහෙම කරන්නෙ. :lol:
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Nz ජොබ් අඩුයි දැන්. nz එවුනුත් ausi යනවා ජොබ් කේස් නිසා. හරියට හොයලා බලලා පලයන් ඒ නිසා
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    වැඩ පුළුවන් එකාට ලස්සනට ගේමක් ගහගන්න පුළුවන් බන් ලෝකේ මොන රටට ගියත්. බැරි එකා කරන්නේ ගියපු එවුන්ගේ ඇදකුද හොයා හොයා මානසික ආතල් එකක් ගන්න එක.
    දවසකට එලකිරියේම "අර රටට ගිහිපු එකා වැටිලා", "අර රට දැන් ඉවරයි" වගේ ත්‍රෙඩ් කියක් නම් වැටෙනවද ..... උන් හිතන් ඉන්නේ උන් ජීවත් වෙන ලිඳ තමයි සුපිරිම කියල. උන්ගේ ළිඳෙන් තොර ලෝකයක් උන්ට නෑ. :ROFLMAO: :ROFLMAO:
    Ultra Pro Max Kuhakayo inne meke
     

    Wade Ripple

    Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    බඩුමුට්ටු සෝබන ලයිෆ් ඕන නෑ. බැරිවෙයිද රට යාගන්න උගත්කමින්. සරලව ජීවත්වෙන්න :(
     
    • Like
    Reactions: itguy77

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    mage class eke hitapu ekek giya. dan mustang lu padinne
    :shocked::shocked::lol::lol:

    නිව්සීලන්ඩ් යන එක ලේසි නේ බන්..ස්ටුඩන් ගිහින් වය්ෆ් අරන් ෆුල් ටයිම් ජොබ් එකක් සෙට් කරල මාත් පාට් ටයිම් එකක් ඇදල iphones. Cars ehema thiyan..podi room එකක් එහෙම අරන් ඉන්න පුලුවන් නේ. Student යන කෙනාට විතරනේ ielts ඕනේ.
    NZ yanna trend ekak thiyanawa :shocked::shocked:
    ------ Post added on Dec 16, 2023 at 8:22 PM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,262
    113
    Gotham City
    ලගදී nz student ගිය එකෙක්..iphone එකක් අරන් story එකක් දාල තිබුනා..🤣 installment ගෙවන්න දෙනවද studentslata iphones. ඌ ගිහින් මාස 2යි.
    අයිෆෝන් එක තමා රට ගිය සිංහළ කුකුල්ලුන්ගෙ ස්ටෙටස් පෙන්වීම සංකේතය.
    ගොඩක් උන් ගෙවන්න ගන්නෙ.
    මම නම් කටාර් ඉද්දි ගත්තා හැබැයි එක සැරෙ. ඒ කාලෙ වැඩිය ලංකාවෙ අයි ෆෝන් ට්‍රෙන්ඩ් එකක් නැහැ. දැන් නම් දකින දකින ගෝතයා ගාව අයිෆෝන්

    නිව්සීලන්ඩ් ගැන කිව්වොත් මගෙ මස්සිනා වෙන බුවෙක් ඉන්නවා එහෙ.
    පොර මෙහෙ බැචුලර් කරලා එහෙ මාස්ටර් වලට ගිහින් පස්සෙ පී ආර් එකත් දාගත්තා .
    වයිෆ්වත් ගෙන්නගත්තා .පොර කරන්නෙ අයි ටී සයිඩ් එකෙ ජොබක්
    දෙන්නාම එහෙ .මස්සිනා ට්‍රයි එක ඔසී පනින්න මොකද නිව්සීලන්ඩ් ලිවින් කොස්ට් එක ටිකක් වැඩිලු .
    පොඩී රූම් එකක ඉන්නෙ. පදින්නෙ නම් හැබැයි බෙන්ස් එකක් .
     
    • Like
    Reactions: Extra One

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ස්ටුඩන්ට් දාන් එක නම් ලෙසියි තමයි මචං. හැබැයි ස්ටුඩන්ට් ආවම කතාව ඔච්චරම සරල වෙන්නෙ නැ. උබ ස්ටුඩන්ට් එන්න පෙන්වන සල්ලි හැම සතයක්ම උබට වියදම් කරන්න වෙන විදිහට ගලපලා තියෙන්නෙ. එ කියන්නෙ පෙන්වලා විතරක් හරියන්නෙ නැ එ ගාන උබට ජිවත් වෙද්දි ලිවින් කොස්ට් එක විදිහට යනවම තමයි. උබට පාර්ට් ටයිම් විතරක් වැඩකරලා එ ගාන හොයාගන්න බැ. එක්කො කැශ් වලට වැඩ කරන්න වෙයි එහෙම නැති නම් ලංකාවෙන් ගෙන්න ගන්නවෙයි.

    වයිෆ්ව ගෙන්නගෙන ෆුල් ටයිම් සෙට් කරගත්තම නම් අවුලක් නැ. මගේ වයිෆ් ඇවිත් මාස 5ක් ගිහින් තමයි ජොබ් එකක් හම්බුනේ, එයාට එක්ස්පිරියන් කොලිෆිකේශන් එහෙම හොදට තිබිලත්.

    උබලට දරුවො එහෙම ඉන්නවනම් කතන්දෙර් තව දරුනුයි. ඩෙ කෙයාර් මොන්ටිසොරි එහෙම දාන්න වෙනවනෙ. සතියට පැය විස්සයි ෆ්‍රි හම්බෙන්නෙ ඉතිරි ටිකට ගෙවන්න ඔනි.

    මටයි වයිෆ්ටයි ෆුල්ටයිම් වරක් විසා තිබිලත් වයිෆ්ට ජොබ් එකක් හම්බෙනකන් සමහර සතිවල ලංකාවෙන් සල්ලි ගෙන්න ගත්තා. ඕන රටක සෙටල් වෙන්න ඉතින් ටික කාලයක් යනවනෙ එක ඉතින් මෙහෙත් එහෙම තමයි.

    iPhone හා වාහන කතාව නම් ඉතින් ඇත්ත. අවුරුදු දෙකකට එහා වර්ක් විසා තියෙනව නම් ඕන දෙයක්. iPhone එක ගන්න පුලුවන් මුලින් 30$ ක් දුන්නනම.

    පුලුවන් මැච් එකක් ගහලා වරක්විසා එකක්ම දාගෙන වෙරෙන්. මෙ පැත්තට ආවොත් සපෝට් එකක් දෙන්නම්
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    උබ ඉන්නේ austria කිව්වා නේද. පිස්සුද ප*කෝ EU දාලා යන්න??? Are u for real??? :baffled::confused::eek:
    මට යන්න නෙමෙයි..මම දන්න එකෙක් ලගදි ගියා..ඌ status දාන ඒවා දැකල අහන්න හිතුනේ. මට මේහේ හොදටම හොදයි. රටවල් වල citizen තියන උන්වත් රගන්නේ නෑ inflation එකට ahuwela student visa panna un ragana tharam.
     
    • Like
    Reactions: Rontmir

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,684
    21,347
    113
    නිව්සීලන්ඩ් යන එක ලේසි නේ බන්..ස්ටුඩන් ගිහින් වය්ෆ් අරන් ෆුල් ටයිම් ජොබ් එකක් සෙට් කරල මාත් පාට් ටයිම් එකක් ඇදල iphones. Cars ehema thiyan..podi room එකක් එහෙම අරන් ඉන්න පුලුවන් නේ. Student යන කෙනාට විතරනේ ielts ඕනේ.
    PR or PR ekata path ekak tiyena visa ekak nam kisima awulak neha

    Student giyama
    Course fee stress
    Visa vhanges stress
    Study stress
    PR stress
    Etc etc
     
    • Like
    Reactions: King kekille

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ කාලෙ වැඩිය ලංකාවෙ අයි ෆෝන් ට්‍රෙන්ඩ් එකක් නැහැ. දැන් නම් දකින දකින ගෝතයා ගාව අයිෆෝන්

    menna me seen eka nisai mama iphone ganna kemathi naththe, thiyana samsung ewath eliyata yaddi aran yanne kemathi naha mama.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,711
    8,416
    113
    උබට 1st class ඩිග්‍රියක් තියෙනවා නම් ස්කොලශිප් එකක් apply කරපන් කොර්ස් fee එකෙන් 50%ක්‌ එක්ක ඩිස්කවුන්ට් ලැබෙනවා.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    PR or PR ekata path ekak tiyena visa ekak nam kisima awulak neha

    Student giyama
    Course fee stress
    Visa vhanges stress
    Study stress
    PR stress
    Etc etc
    Salon course 1k diploma 1k wage karanna yana ayata pr path 1ka thiyanawada?

    උබට 1st class ඩිග්‍රියක් තියෙනවා නම් ස්කොලශිප් එකක් apply කරපන් කොර්ස් fee එකෙන් 50%ක්‌ එක්ක ඩිස්කවුන්ට් ලැබෙනවා.
    1st class thiyana ayata witharada scholarship labenne.
    ------ Post added on Dec 17, 2023 at 1:17 PM