නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    A strong earthquake has woken up most of Christchurch this morning.

    GNS says it measured 4.3 magnitude just after 3.30am this morning.

    It was of strong intensity and was close to the central city - just five kilometres south of Christchurch.

    :sorry::sorry::sorry::sorry::sorry: yako yannath baya hithenawa:eek::eek::eek::dull::dull::dull::dull:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    :sorry::sorry::sorry::sorry::sorry: yako yannath baya hithenawa:eek::eek::eek::dull::dull::dull::dull:

    NZ රට ඒ දූපත් හැදිලා තියෙන්නේ ගිණි කඳු භූ කම්පන වලින්. ක්‍රයිස්ට්චර්ච් වල 2011 ලොකු භූ කම්පනයක් තිබුණා. එකෙන් 100කට වැඩියෙන් නැති උනා :baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    NZ රට ඒ දූපත් හැදිලා තියෙන්නේ ගිණි කඳු භූ කම්පන වලින්. ක්‍රයිස්ට්චර්ච් වල 2011 ලොකු භූ කම්පනයක් තිබුණා. එකෙන් 100කට වැඩියෙන් නැති උනා :baffled:
    180k ne
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එළකිරි එකේ යාළුවො හැමෝටම කියන්නේ ගොඩක් සන්තෝසෙන්. අද මගේ NZ ස්ටුඩන්ට් වීසා ස්ටැම්ප් කරපු පාස්පෝට් එක හම්බුනා. මම මේ මාසේ අන්තිමට යන්න ඉන්නේ. :)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එළකිරි එකේ යාළුවො හැමෝටම කියන්නේ ගොඩක් සන්තෝසෙන්. අද මගේ NZ ස්ටුඩන්ට් වීසා ස්ටැම්ප් කරපු පාස්පෝට් එක හම්බුනා. මම මේ මාසේ අන්තිමට යන්න ඉන්නේ. :)

    elassss congrats:love::love::love::love::love:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි එකේ යාළුවො හැමෝටම කියන්නේ ගොඩක් සන්තෝසෙන්. අද මගේ NZ ස්ටුඩන්ට් වීසා ස්ටැම්ප් කරපු පාස්පෝට් එක හම්බුනා. මම මේ මාසේ අන්තිමට යන්න ඉන්නේ. :)

    Congrats Bro :cool::cool::cool:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ගොඩක් ස්තුතියි සහෝදරයා.. සැහෙන්න වටිනවා මේ දැනුවත් කිරීම...
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    එළකිරි එකේ යාළුවො හැමෝටම කියන්නේ ගොඩක් සන්තෝසෙන්. අද මගේ NZ ස්ටුඩන්ට් වීසා ස්ටැම්ප් කරපු පාස්පෝට් එක හම්බුනා. මම මේ මාසේ අන්තිමට යන්න ඉන්නේ. :)

    congrats machan :) :)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    Study in New Zealand Free Seminar

    මෙන්න NZ යන්න හිතන් ඉන්න අයට හොඳ අවස්ථාවක්. වැඩි විස්තර ඉක්මනට දාන්නම්. දැනට ලින්ක් එකට ගිහිං රෙජිස්ටර් වෙන්න.

    28c22kg.jpg