නිව් ඩයමන්ඩ් ආයෙ ඇවිලෙනවලු 🙁

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෙප්පන්ට බැනලා වැඩක් නෑ. උන්ද නැව ගිනි තියව්වේ.නෑනේ.නෑ.මේක වසල පාලකයන්ගේ කරුමෙට මූසලකමට මුස්පේන්තුකමට,මුඩුම කමට ගිනි ගත්තා.රාජබවතු ධම්මිකො.අසමජ්ජති පවි‍ටු පාලකයන් ඉන්නකොට රටට දුක් කරදර වසංගත අහක යන හෙන පාත් වෙනවා.නැත්නම් ඕක ඉන්දියාවට ඔන්න මෙන්න කියලා පත්තුවෙන්න තිබ්බනේ.අනිත් එක මේක දැන් ගිනි අරගෙන දවස් 5ක් විතර.ඕන තරම් වෙලා තිබ්බා ඕක ඇදගෙන ගිහින් ඉන්දියාවට දාලා එන්න.එහෙම කරන්නේ නැතිව ජෙප්පන්ට බනින්නේ ඇයි.මේක පැනමාවටම ඇදගෙන යන්න ඕන තරම් වෙලා තිබුනා.නැත්නම් ඕක ඇන්ටාක්ටික් එක පැත්තට තල්ලු කරලා යවන්න තිබුනා.

    නියම එක්ස්පර්ට්ව ගොඩ තියලානේ කට්ටිය ගිහින් තියෙන්නේ..