බස් එකක එනවනම් දිගටම නුවර එළිය / වැලිමඩ බස් තියෙනවා කොටුවෙන්. කොටුවේ private bus stand එකේ 3 වෙනි පර්යන්තයේ තමයි වැලිමඩ / නුවර එළිය බස් ගහන්නේ.
කොටුවේ ඉඳල නුවර එලියට අර්ධ සුපොකබෝගී බස් එකක රු 350 (350 - 380)ක් ගන්නවා . සුපොකබෝගී (intercity / AC ) බස් එකක රු 500ක් ගන්නවා .
සීටීබී බස් තියෙනවා නෝමල් ටිකට් කඩන. සීටීබී ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙන බස් ප්රයිවට් වලට වඩා ඉක්මන්. සමහර ප්රයිවට් බස්වල ගියාම ගොඩක් රස්තියාදු වෙනවා.එ්ත් සමහරු පැය 5න් 5 1/2න් යනවා කොළඹ ඉඳන්.
නුවර එළියේ ටවුන් එකේ කෑම කඩ වැඩිහරියක් තම්බි කඩ. සිංහල කඩ එකක් දෙකක් තමයි තියෙන්නේ.
වැඩි හරියක් තියෙන්නෙ දෙමළ කඩ. මුස්ලිම් අය පාරවල් වහගෙන දෙයියො වැන්දට එච්චර බලයක් නෑ. අවුරුදු දවස් වල දෙමළ සිංහළ අය ගෙවල්වල ඉද්දි මුස්ලිම් අය නුවරඑළියට අැවිත් ෆන් ගන්නවා. එ් නිසයි මුස්ලිම් වැඩි වගේ පේන්නෙ.

Yanawanam Sirama place ekak thamai Worlds End Lodge kiyanne. Habai prices nam tikak ganan athi, hariyatama danne na. Habai eka deyak mathaka thiyaganin, Api giye ara Podi Rosa A/C bus ekaka machn, itin hotel ekata yanna patha kandak naginna thiyenawa.......godak amaaruwen thamai bus eka adde itin. Jeep ekaka neththan Double Cab ekaka wage nam kisi aulak na, habai car walin yannat tikak amaarui e kale nam, dan kohomada danne na.