නිවාඩුවට නුවර එළියේ යනවනම් දැනගෙන යන්න..

rusiyanuwa

Active member
  • බස් එකක එනවනම් දිගටම නුවර එළිය / වැලිමඩ බස් තියෙනවා කොටුවෙන්. කොටුවේ private bus stand එකේ 3 වෙනි පර්යන්තයේ තමයි වැලිමඩ / නුවර එළිය බස් ගහන්නේ.
    කොටුවේ ඉඳල නුවර එලියට අර්ධ සුපොකබෝගී බස් එකක රු 350 (350 - 380)ක් ගන්නවා . සුපොකබෝගී (intercity / AC ) බස් එකක රු 500ක් ගන්නවා .

    සීටීබී බස් තියෙනවා නෝමල් ටිකට් කඩන. සීටීබී ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙන බස් ප්‍රයිවට් වලට වඩා ඉක්මන්. සමහර ප්‍රයිවට් බස්වල ගියාම ගොඩක් රස්තියාදු වෙනවා.එ්ත් සමහරු පැය 5න් 5 1/2න් යනවා කොළඹ ඉඳන්.

    නුවර එළියේ ටවුන් එකේ කෑම කඩ වැඩිහරියක් තම්බි කඩ. සිංහල කඩ එකක් දෙකක් තමයි තියෙන්නේ.
    වැඩි හරියක් තියෙන්නෙ දෙමළ කඩ. මුස්ලිම් අය පාරවල් වහගෙන දෙයියො වැන්දට එච්චර බලයක් නෑ. අවුරුදු දවස් වල දෙමළ සිංහළ අය ගෙවල්වල ඉද්දි මුස්ලිම් අය නුවරඑළියට අැවිත් ෆන් ගන්නවා. එ් නිසයි මුස්ලිම් වැඩි වගේ පේන්නෙ.
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    world-s-end-lodge.jpg

    api yanna inne machan train eke

    me thiyenne oya kiwwa thanada machan pls contact kataganna book karaganna widiyak kiyanna

    Machan oya Worlds End Lodge kiyana thana neda?? Man ekaserayak giya place ekata, Sirawatama mama giya best vacations walin ekak ban. Summa place eka aye lowet na. Rooms ehema hondata clean, kaama ehemat hondai, prices nam mathaka naha. Unge Eagles Nest kiyala wenama gedarak wage hadala tiyenawa eka paara godak ayata inna puluwan widiyata hadala. Api yana kaale nam eka thaama hadanawa. Pool eka ehema Patta aathal machn. Pool eka seethala unata pool ekata bessama thiyena view eka dekkama okkoma amathaka wenawa. :yes: Yanawanam Sirama place ekak thamai Worlds End Lodge kiyanne. Habai prices nam tikak ganan athi, hariyatama danne na. Habai eka deyak mathaka thiyaganin, Api giye ara Podi Rosa A/C bus ekaka machn, itin hotel ekata yanna patha kandak naginna thiyenawa.......godak amaaruwen thamai bus eka adde itin. Jeep ekaka neththan Double Cab ekaka wage nam kisi aulak na, habai car walin yannat tikak amaarui e kale nam, dan kohomada danne na.

    Ochchara thamai itin.....Menna website eka - http://www.lankahotel.com/worlds-end-lodge

    Menna Contact Details - http://www.lankahotel.com/contact-us
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Season කාලේ නම් එපා වෙනවා බන් යන්න . කිසි නිදහසක් නැ . පට්ට සෙනගක් . Season නැති , වහින්නේ නැති කාලයක් තියෙනවා. එකේ යන්න ඕන. මාරු ඒ කාලෙට
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    මම ඔයාලට කියන්න යන්නේ නිවාඩුවකට නුවර එළියේ විනෝද චාරිකාවක් යන්න හිතාගෙන ඉන්නවනම් දැනගන්න ඕනි කරුණු කීපයක්.

    ගමන් මාර්ගය හා බස් ගාස්තු
    • ඔයාල කොළඹ ඉඳලා එනවනම් එන්න ඕනි කොළොඹ නුවර පාරේ පේරාදෙණියට . පේරාදෙණියෙන් ගම්පොළ . ගම්පොල ඉඳල පුස්සැල්ලාව, තවලන්තැන්න නුවර එලිය .
    • බස් එකක එනවනම් දිගටම නුවර එළිය / වැලිමඩ බස් තියෙනවා කොටුවෙන්. කොටුවේ private bus stand එකේ 3 වෙනි පර්යන්තයේ තමයි වැලිමඩ / නුවර එළිය බස් ගහන්නේ.
    • කොටුවේ ඉඳල නුවර එලියට අර්ධ සුපොකබෝගී බස් එකක රු 350 (350 - 380)ක් ගන්නවා . සුපොකබෝගී (intercity / AC ) බස් එකක රු 500ක් ගන්නවා .
    • ඔයාල කෝච්චියේ එනවනම් පලමු පංතිය රු 520, දෙවන පංතිය රු 290, තෙවන පංතිය රු 160යි . (කොළඹ කොටුව - නානුඔය )
    • කොළඹ කොටුව සිට නානුඔය දක්වා දුම්රිය වේලාවන්
    • රෑ කෝච්චියේ නුවර එළියේ එන අයට නානුඔයේ ඉඳල නුවරඑළිය බස් එකක් තියෙනවා කෝච්චිය නානුඔය එන වෙලාවට. එක නවත්තන්නේ station එක ලගමයි . කාගෙන් හරි ඇහුවොත් කියයි . නිකන් බොරුවට ත්‍රී වීල් වලට සල්ලි දෙන්න ඕනි නැහැ.
    • තවත් වැදගත් කරුණක් තමයි ඔයාල ඔයාලගේ වහනෙක එනවනම් google maps බලාගෙන, ගම්පොලදී map සාමාන්‍ය පාර හැර වෙන පාරක් පෙන්නනවා . එත් ඇත්තටම එක වටයක් . පාරේ ඕනි තරම් බෝඩ් ගහල තියෙනවා. ඒවා බලාගෙන එන එක ඇඟට ගුණයි .

    නුවර එළියේ නවාතැන්

    • නුවර එළියේ එන අයට ලොකුම වියදමක් යන්නේ නවාතැන් වලට. අඩුම කාමරයක් රු 5000ක් වත් වෙනවා. (ඊට වඩා අඩුවට තියෙනවා hot water අනම් මනම් නැතුව).
    • නුවර එලියට ඇවිත් ඉන්න කාමරයක් හොයනවා කියන්නේ බොරු වැඩක්. සීසන් දවස්වල නම් කොහොමත් කරදරයි . හොදම දේ තමයි කලින්ම කාමරයක් වෙන් කරගෙන එන එක. ගොඩක් කට්ටිය එනවනම් කාමර වෙන වෙනම ගන්නවට වඩා ගෙයක් හෝ cabbin එකක් ගන්න එක ලාබයි . එහෙම ගෙවල් ගන්නකොට සමහර තැන වල ඔලු ගානට අය කරනවා . එහෙම තැන් පට්ට පාඩුයි කාමර ගන්නවට වඩා.
    • නුවර එළිය town area එකෙන් පිට කාමර ගණන් අඩුයි. ඒ වගේම මහා ලොකු කලබලයකුත් නැහැ. ඒවගේ තැනක් හොයාගන්න තියෙනවා නම් තවත් වාසියි.
    • හොදම දේ තමයි අදුනන කාටහරි කියලා කලින් තැනක් හොයාගෙන එන එක.
    • ගොඩක් කට්ටිය දන්නේ නැති කාරණයක් මේ කියන්නේ. නුවර එළියේ එන කට්ටිය අනිවාර්යෙන් යන තැනක් තමයි හෝටන් තැන්න. හෝටන් තැන්නේ රජයේ සංචාරක බංගලා තියෙනවා . සාමාන්යෙන් පොඩි ගෙයක් රු 5000කට වගේ ගන්න පුළුවන්. ඇත්තටම ඒ ගානට පාඩු නැහැ. ජීවිතේට පට්ට අත්දැකීමක් හෝටන් තැන්නේ රයක් ඉන්නවා කියන එක . හැබැයි මසේකටවත් කලින් book කරගන්න ඕනි.

    අහාර පාන
    • නුවර එළියේ ඇවිත් නවතින හොටෙල් එකෙන් කවදාවත් මීල්ස් ගන්න එපා. පට්ට ගණන්. ඇත්තටම කිව්වොත් තේරුමක් නැති ගණන් . නුවර එළියේ ටවුන් එකේ කෑම කඩ වැඩිහරියක් තම්බි කඩ. සිංහල කඩ එකක් දෙකක් තමයි තියෙන්නේ. නුවර එළියේ ඇවිත් කාම කඩෙන් කනවට වඩා ගොඩක් ලබයි සහ ඇඟටත් හොඳටයි උයාගෙන කෑවනම්.

    නුවර එළියෙන් බඩු ගන්නවානම්
    • නුවර එලියේ එළවලු වැවුනට නුවර එළයේ එළවලු ලාබ නැහැ. කොළඹ සහ අනිත් පැතිවල විකුණන ගානටම තමයි නුවර එළියේ කඩවල් වල සහ මාර්කට් එකේ විකුනන්නේ. එළවලු ගොඩක් ගන්නවා නම් නුවර එළියේ ආර්ථික මාධ්‍යස්ථානයන් ගන්න පුළුවන්. එත් පිට මිනිස්සු කියල දැනගත්තොත් ගැන වැඩි. නුවර එළියේ විදියටම talk කරලා ගත්තොත් ගන්න පුළුවන් අඩුවට .
    • නුවර එළියේ ඇවිත් ජර්සි , ජැකෙට් ගන්න ඉන්න එපා. ගිනි ගණන්. කොටුවෙන් ගන්න පුළුවන් ඊට වඩා අඩුවට.
    • හොද තේ කොළ එහෙම ගන්නවානම් කඩවල් වලින් ගන්නේ නැතුව tea factory එකකින් ගන්න .නුවර කොළඹ පාරෙත් දෙකක් තියෙනවා. ඒවගෙන් ගන්නත් පුළුවන්.
    • නුවර එළියේ එන කුරුත් ස්ට්‍රෝබරි ගන්නවා. සාමාන්යෙන් 100g රු 150ක් විතර වෙන්නේ ඒවගෙත් ගෙඩිය හෙන ලස්සනට හැඩේට තියෙන ඒවාට වඩා කිසිම හැඩයක් නැති චූටි ගෙඩි රසයි .

    කන බොන අයට
    • නුවර එළියේ එනකොට එහෙන් බෝතල් අරගෙන එන්න එපා. නුවර එලියෙන් ගන්න. මෙහෙ බදු වදිනවා වැඩි.
    • බොතල් ගන්නකොට food city එකෙන්ම ගන්න.බාර් වල මිල වැඩි.
    • මල් එහෙම ගහන අයට town එකේ ටිකක් කැරකුනොත් හොයාගන්න පුළුවන්. හැබෙයි රු 500ට වැඩ දෙන්න එපා. සිවිල් ඉන්නවා සැහෙන්න. පරිස්සමින්.
    ජය !!!!!!!!!:P:yes:;)

    ඉතාම පැහැදිලිව උපදෙස් ලබාදී තිබේ.
    :rofl::rofl::rofl::rofl:
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    Machan oya Worlds End Lodge kiyana thana neda?? Man ekaserayak giya place ekata, Sirawatama mama giya best vacations walin ekak ban. Summa place eka aye lowet na. Rooms ehema hondata clean, kaama ehemat hondai, prices nam mathaka naha. Unge Eagles Nest kiyala wenama gedarak wage hadala tiyenawa eka paara godak ayata inna puluwan widiyata hadala. Api yana kaale nam eka thaama hadanawa. Pool eka ehema Patta aathal machn. Pool eka seethala unata pool ekata bessama thiyena view eka dekkama okkoma amathaka wenawa. :yes: Yanawanam Sirama place ekak thamai Worlds End Lodge kiyanne. Habai prices nam tikak ganan athi, hariyatama danne na. Habai eka deyak mathaka thiyaganin, Api giye ara Podi Rosa A/C bus ekaka machn, itin hotel ekata yanna patha kandak naginna thiyenawa.......godak amaaruwen thamai bus eka adde itin. Jeep ekaka neththan Double Cab ekaka wage nam kisi aulak na, habai car walin yannat tikak amaarui e kale nam, dan kohomada danne na.

    Ochchara thamai itin.....Menna website eka - http://www.lankahotel.com/worlds-end-lodge

    Menna Contact Details - http://www.lankahotel.com/contact-us
    thanks lot machan