නිවාඩුවට යන්න තැනක් ↦ 2
Amagi Beach හෝටලය
මාරවිල තලවිලවැල්ල කියන්නේ පුංචි ධීවර ගම්මානයක් වගේම සුන්දර වෙරළ තීරය නිසා සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක්.
Amagi Beach හෝටලය කියන්නේ මෙම ප්‍රදේශයේ තිබෙන තරු හෝටල් අතරින් එකක්. වෙරළාන්ත නිවාඩුවක ගත කරන්න කැමති අයට මෙතැන හොඳින් ගැලපෙනවා.
Amagi Beach හි මුළු කාමර සංඛ්‍යාව 26ක්. මුහුද දර්ශනය වෙන සෑම කාමරයකටම බැල්කනිය බැගින් තිබෙනවා. සියලු කාමර වායු සමීකරණය කර තිබෙනවා.
ඒ වගේම තේ සහ කෝපි සෑදීමේ පහසුකම්, දුරකථන, කේබල් ටීවී, උණු සහ ශීත ජලය, බැල්කනිය මත ආසන වගේ පහසුකම් රැසක් මේ කාමරවල ඇතුළත්.
මුහුද දර්ශනය වන පරිදි පිහිටා ඇති ප්‍රධාන අවන්හලේ රසවත් මුහුදු ආහාර පිළිගැන්වෙනවා. ඊට අමතරව පිහිනුම් තටාකය අසලත් සරල ආහාර ලබාගත හැකි අවන්හලක් විවෘතව පවතිනවා.
ඒ වගේම සෑම සති අන්තයකදීම විශේෂ දිවා ආහාරය (Buffet) පැවැත්වෙනවා.
කටුනායක ගුවන් තොටුපොළට ඉතා සමීපයෙන් පිහිටා තිබෙන මේ හෝටලයේ ඉඳන් ලංකාවේ එකම රැම්සා තෙත් වනාන්තරය වන
ආනවිලුන්දාව කුරුලු අභයභූමියටත් විල්පත්තුව, කල්පිටිය, මුතුරාජවෙල වගේ තවත් සංචාරක වැදගත්කමින් යුතු ස්ථාන රැසකටත් පහසුවෙන් ළඟා විය හැකියි.
මෙහිදී ඔබට 5000 - 10000 ත් අතර මුදලකට කාමර ලබාගැනීමේ පහසුකම් තිබෙනවා.
Contacts - 49 Beach Rd, Marawila
0322 051 000
Website - http://www.amagihotels.com/amagibeach/

Last edited: