නිවාඩුවට යන්න හොද Places එකක් Help

chathuranga8887

Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    නිවාඩුවට යන්න හොද Places එකක් Help

    නිවාඩුවට දවස් 2 ක් 3ක් යන්න හොද place එක්ක Family එකට 20 දෙනෙක්ට වගේ ළමයි එක්ක
    :confused::confused::confused:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම නං පුතී මේපාර නිවාඩුවට පොඩ් උන්ට පාලිමන්ට් එක පෙන්නන්න එක්කන් යනවා උන්ට කියලා දෙනවා උබලත් කොහොම හරි මේක ඇත්ලට යන්න ට්‍රයි කරපන් ලොකුඋනාම කියලා :yes:
     
    • Like
    Reactions: chathuranga8887

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    නරකද ගිහින් අප්පච්චිව බලලා වැදලා කරලා ආවනම්. :rolleyes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නරකද ගිහින් අප්පච්චිව බලලා වැදලා කරලා ආවනම්. :rolleyes:

    මොන අප්පචිවද උගේ අප්පචිචවද උබේ අප්පචිචිවද? නැත්නම් මැද මුලනේ අප්පචිචිවද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මොන අප්පචිවද උගේ අප්පචිචවද උබේ අප්පචිචිවද? නැත්නම් මැද මුලනේ අප්පචිචිවද?

    :P
    giphy.gif
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    නිවාඩුවට දවස් 2 ක් 3ක් යන්න හොද place එක්ක Family එකට 20 දෙනෙක්ට වගේ ළමයි එක්ක
    :confused::confused::confused:

    1. මුලින්ම යන තැන තීරණය කරන්න ඕනෙ. කට්ටිය කලින් ගිහින් නැති තැනක් ‍තෝර ගන්න. යන ක්‍රවුඩ් එකේ හැටියට යන්න පුලුවන් තැනක් වෙන්නත් ඕනෙ. ඒ කියන්නෙ, වයසක කට්ටිය, පොඩි උන් එහෙම ඉන්නවනම් කඳු නගින්න, ගොඩක් ඇවිදින්න වගේ අමාරුයිනෙ. යන කට්ටිය කැමති සීතල පලාතකටද, හිස්ටොරිකල් ප්ලේස් එකක් බලන්නද, මූද අයිනෙ තැනකටද, හෝටලේට වෙල විවේකීව ඉන්නද කියන එක අනුව යන තැන තීරණය කරන්න.
    2. ඊට පස්සෙ යන්න බලාපොරොත්තුවෙන දවස් වල කාලගුණය පොඩ්ඩක් හොයල බලන්න.
    3. අන්තිමට හෝටලයක් බුක් කරන්න. 20ක් විතර යන නිසා සම්පූර්ණ බංගලාවක් වගේ ගන්න එක ලාබයි. booking.com වගේ සයිට් එකකින් බුක් කරන එකෙත් වාසියක් තියෙනව. එහෙම බුක් කරාම සමහර විට ගාන පොඩ්ඩක් වැඩිවෙන්න පුලුවන්. ඒත් booking.com හරහා එන customers ලට සැලකිල්ල වැඩියි... Genuine reviews දාන්න පුලුවන් නිසා. හොටෙල් බිස්නස් එකේ ලොකු කොටසක් රඳාපවතින්නෙ customer reviews මත.

    තව දෙයක්, යන්න කලින් නරඹන්න බලාපොරොත්තු වෙන තැන් පොඩ්ඩක් අධ්‍යයනය කරල යන්න. එහෙම උනාම බලන කොට ආස හිතෙනව. ඒ වගේම, අතරමගදි කන්න බොන්න හොඳ තැන්, ඒවට තියෙන දුර, customer reviews එහෙම සර්ච් කරල දැනගෙන යන්න. රස්තියාදු වෙන්න ඕනෙ නෑ එතකොට.