නිවාඩුවට රට ගිය මැති ඇමතිවරු

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,198
    8,191
    113
    M-Town

    නිවාඩුවට රට ගිය මැති ඇමතිවරු.​

    #GotabayaRajapaksa #BasilRajapaksa #SriLanka
    රට මහා අර්බුදයක ගිලෙමින් තිබෙන පැයේ දී, ගිලෙන නැවකින් පණින් මීයන් මෙන් - මැති ඇමතිවරු නිවාඩු ගත කරන්නට විදෙස් ගත වෙයි.
    ඒ කවුද - ඒ ඇයි


    ------ Post added on Dec 19, 2021 at 1:16 AM
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,630
    21,213
    113
    Muuth giyapara my3 lokka paradunama rata giyeee...mutah pasku prahare gna wisthre kalin awilla kiyla kiynne....
    මුන්ටත් ඔය දාන් ඉන්න refugee visa එක දිගටම තියා ගන්න හොඳයි මේ වගේ හතර වටේ බැන බැන වීඩියෝ කරන එක....
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,156
    20,758
    113
    හස්තිශෛලපුර
    මුන්ටත් ඔය දාන් ඉන්න refugee visa එක දිගටම තියා ගන්න හොඳයි මේ වගේ හතර වටේ බැන බැන වීඩියෝ කරන එක....
    ලංකාවේ ඉදන් ඔහොම වීඩීයෝ දාන්න පුලුවන් වෙයි කියලා උබ හිතනවද? එහෙම දාන උන් ඉන්නවා, උන්ගේ අමු බොරුව, පිටිපස්සෙන් රාජපක්ශලා එක්ක සෙට් වෙන උන්..
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    මැරියන් වේසිගෙ පුතාල, මුන් වගේ අවජාතක පුත්තු වැදුවා දෙමවුපියන්ටත් හෙන ගහපන් සොහොන් වලටත් එක්ක.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,630
    21,213
    113
    ලංකාවේ ඉදන් ඔහොම වීඩීයෝ දාන්න පුලුවන් වෙයි කියලා උබ හිතනවද? එහෙම දාන උන් ඉන්නවා, උන්ගේ අමු බොරුව, පිටිපස්සෙන් රාජපක්ශලා එක්ක සෙට් වෙන උන්..
    Baha... Puke ara ganna wadak eka...
    Ekane munta baye refugee paarak daala rata pannne... Hondai ithin unge future ekatath...
    Me wage untath ithin hemadama kaata hari kade yana ekane karanna wenne....
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙහෙම කොල්ලො ගට්ස් පිටින් නැගිට්ටොත් රැල්ලක් වෙලා මහින්දානන්දල ජොනියල තිස්සකුට්ටිල්ගෙ පුක මූට්ටු කරල ගෙදර එලෙව්වැකි..



    Come on boys.. Come on Sri lanka 🙏🙏🙏



    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්
    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහයෝ සිඟති එතෙරින්
    සිහ රදුනට දාවූ සිංහ පැටව්
    තුටු වෙද අනුනගෙ ඉඳුලින්
    තුන් හෙළේ ...
    අප ධජයේ ඉන්නා සිංහ පැටව්
    පැනයන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින්
    තුන් හෙළේ ...
    ------ Post added on Dec 19, 2021 at 12:56 PM