නිවාඩුවට trip එකක්

TrackAI

Active member
  • Apr 18, 2017
    238
    33
    28
    නිවාඩුවට trip එකක්

    මචන්ලා December නිවාඩුවට trip එකක් යන්න හිතාගෙන ඉන්නේ.ඔව් ඔව් බන් දැන් ඉදන්ම plan කරනවා.උබල දන්නා හොද තැන කියපන් :yes::yes:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ත්‍රෙඩ් එකක් දාන ලේසිම ක්‍රමය. පරණ ත්‍රෙඩ් එකකට bump එකක් ගැසීම.