හදිසි නිවාඩුවකට මේ දිනවල යුරෝපයේ සංචාරයේ දී සිටින කලින් ජනපති ඊළඟ මාසයේ ලංකාවට පැමිණීමට නියමිතය.
මේ අනුව දැනට ජනපති ඔහුව වැදගත් තනතුරකට පත්කරනු ඇත.
21 සංශෝධන හරහා උප ජනාධිපති හෝ උප අගමැති තනතුරක් ඇති කොට එය ලබා දෙනු ඇත.
අරගලයේ අල කරගත් මුලික සෙට් එක මේ දිනවල හැංගිමුත්තන් සෙල්ලමේ යෙදෙමින් සහ හදිසි අසනීප තත්වයන් පෙළෙමින් සිටින බවටද වාර්තා වේ.
මොවුන් සියලු දෙනා පසු පස රහස් පොලිසිය සහ බුද්ධි අංශය යොදවා ඇති නිසා ඉක්මනින් කොටු කොටු වෙනු ඇත.
උසි ගැන්වීම් කල දේශපාලන බලවතුන්, සහ ආගමික නායකයින් ට අල බෝල ගිල ගැනීමට සිදු වෙනු ඇත. අග්ගල හිර කර ගැනීම්ද වාර්තා වනු ඇත.
සියල්ල පැතු දියසෙන් නොහොත් අභීත නායකයාගේ සම්ප්රාප්තිය මෙසේ සිදු වුවත් නැවත පැමිණීමට නියමිත කලින් ජනපති ඉල්ලා අස්වීම අවලංගු කොට ගැනීමටද ඉඩ තිබේ.
එළිවෙනකොට හොඳ හොඳ සෙල්ලම් අගෝස්තු අගසිට ඔක්තෝබර් දක්වා ඇති සාර්ථක පස්වන මණ්ඩලයේ තිරගත වනු ඇත.

ranil ta kadayak danna kawurut vote kale nane