නිවාඩු දවසේ උදේම අප්ලෝඩ් කරනවා.

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    eka dakala thamai ahuwe.

    Sunday ne godak ewun niwadu ganne.
    අපි කරන්නේ සල්ලි සතිය හෝ මාසේ ගානේ සල්ලි එකතු කරන බිස්නස් එකක්නේ බන්.
    සෙනසුරාදා ඉරිදා කියන්නේ මිනිස්සු ගෙදර ඉන්න දවස් දෙක.
    ඒ දවස් දෙකේ තමා ලොකු කලෙක්ශන් එකක් එන්නේ.
    මිනිස්සු ගෙදර ඉන්න දවස්වල අපිත් නිවාඩු දැම්මම බෑනේ බන්.
    සදුදා ලොරි හෝදලා, ස්ටොක් චෙක් කරලා, බිල් ටික බේරල, ඕඩර් බාර දීලා ඒ ටික කරලා 3ට ඕෆ්.
    අගහරුවාද ෆුල් ඩේ ඕෆ්.
    එහෙමයි අපේ.

    Uncharted Game එක..
    ආ ගේම් එකක්ද?
    මට ඕවා ගැන ලොකු අයිඩියා එකක් නෑ
    ------ Post added on Jan 17, 2023 at 12:48 PM
     
    • Like
    Reactions: scorpion MW

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සල්ලි ගොඩක් තියෙනවනම් රෙදි හෝදයින්නයි, කඩේ යන්නයි, බිල් ගෙවන්නයි වැඩට මනුස්සයෙක් ගන්න.
    badala lamayek hadapan,ethakota terei ganu kochchara modada kiyala

    washing maching eke hodanna hoda nahalu,athe hodanne huk epavenava
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    washing maching eke hodanna hoda naha kiyanna hethuwa mokakda? babalaye ewada
    kauda ban danne,redi akilenavalu,podi ekata ninda yanne nalu,

    suddo hodanne atheda nane,eka kiwwama issara idala karana deyaklu,

    ona salli thiyana geka balahan athe hodanne podima unge adum ,hodama washing powder nathnam washing machine eke heduwata wadak na pili gada enava
     
    • Like
    Reactions: techhelpme

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    kauda ban danne,redi akilenavalu,podi ekata ninda yanne nalu,

    suddo hodanne atheda nane,eka kiwwama issara idala karana deyaklu,

    ona salli thiyana geka balahan athe hodanne podima unge adum ,hodama washing powder nathnam washing machine eke heduwata wadak na pili gada enava
    දැන් ගේම් ගැහුවේ නැද්ද උබ?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    @Geshi95 mekige athata wada ube atha patta
    Gedaranam inne ennam awilla yanna pm danna
    සැපට කාල බීල ඉන්න කොල්ලෝ.
    පේනවනේ හමවල් දිලිසෙනවා.
    ගෙදර ඉන්නේ වරෙන්.
    මන් විතරක් ඇතිද?
    තව ඕනේනම් වටේ පිටේ ඕන තරම් තම්බිත් ඉන්නවා:rofl:

    වයිෆු අවුලක් නැද්ද ගේම් ගහනවට???
    මට ගේම් ගහලා පරාද උනාම කේන්ති යනවා බන්:angry:
    ------ Post added on Jan 18, 2023 at 7:51 AM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සැපට කාල බීල ඉන්න කොල්ලෝ.
    පේනවනේ හමවල් දිලිසෙනවා.
    ගෙදර ඉන්නේ වරෙන්.
    මන් විතරක් ඇතිද?
    තව ඕනේනම් වටේ පිටේ ඕන තරම් තම්බිත් ඉන්නවා:rofl:

    මට ගේම් ගහලා පරාද උනාම කේන්ති යනවා බන්:angry:
    ------ Post added on Jan 18, 2023 at 7:51 AM
    ehema na mata nam,games deka thunak thiyan inne.ekak boring wenakota wena ekak dagannava
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    kauda ban danne,redi akilenavalu,podi ekata ninda yanne nalu,

    suddo hodanne atheda nane,eka kiwwama issara idala karana deyaklu,

    ona salli thiyana geka balahan athe hodanne podima unge adum ,hodama washing powder nathnam washing machine eke heduwata wadak na pili gada enava
    පලවෙනි බබා ලැබුන ගමන් අපේ ගෑණි ත් ඔය කතාව කියාගෙන ආවා , මම කිවුවා ඕවා කරන්න නම් මේ ගෙදර කාටවත් බෑ කැමති කෙනෙක්ට කියලා කරගන්න කියලා, නැත්නම් washing machine එකේ හෝදමු කියලා, නැන්දම්මා කාරයා අපිට පොර ටෝක් එකක් දීලා හෝදන්න පටන් ගත්තා , දවස් 2-3ක් හොදනකොට කොන්දේ අමාරුවක් ආවා

    ඔන්න ඊටපස්සේ wife නාහෙන් අඬන්න ගත්තා මැෂින් එකේ හොඳ රෙදි හෝදන නිසා බබාගේ කක්කා රෙදි හෝදන්න් හොඳ නෑ අනං මනං , ඒකාලේ ලාබෙටම තිබුනේ damro fully auto washing machine එකක් ගෙනත් දුන්නා හබැයි ඉතින් දම්රෝ මගුලෙන් අපේ රෙදි හෙදුවටනම් ෂර්ට් වල කොලර් එක කෆ් එක කලිසම් කකුල් වල තියෙන කුණු නම් මලාට යන්නේ නෑ , ඒ අතින් අපේ LG එක සුපිරි

    ඔය සිද්දිය උනේ පලවෙනි බබා ලැබිලා සතියෙන් , එදා ඉඳන් ළමයින් ගේ රෙදි හේදුවේ washing machine එකේ.

    පොඩ්ඩක් ඕවා මොලෙ පාවිච්චි කරලා විසන්දගනින් බන් , මුකුත්ම බැරි නම් බොරු ලෙඩක් හරි හදාගනින් , ජිවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි බන්.
     
    • Like
    Reactions: salitha22

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මන් dark souls ගැහුවා. කීබෝඩ් මවුස් පොලවේ ගහපු නැති එක විතරයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: සේරම ඉවර වෙලා sekiro ගහන්න ඕනේ8-)
    මම ගහන්නේ ඉස්සර ps එකේ.
    කම්පියුටර් ගේම් මට ගහන්න බෑ.
    කලබලේ වැඩි උනාම කීබෝර්ඩ් එකේ වෙන වෙන කීස් එබෙනවා

    ehema na mata nam,games deka thunak thiyan inne.ekak boring wenakota wena ekak dagannava
    මට අමාරුයි බන් ලෙවල්ස් ක්ලියර් කරගන්න
    ------ Post added on Jan 18, 2023 at 8:22 AM
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    මම ගහන්නේ ඉස්සර ps එකේ.
    මන් ps වල ගහලම නෑ PC ම තමා. PS එකකකත් ගේම් ගහල බලන්න ඕනේ
    මට අමාරුයි බන් ලෙවල්ස් ක්ලියර් කරගන්න
    තායිලන්තේ team එකක් එක්ක ටුනමන්ට් ගහන මම 8-)