නිවාඩු දවස නිදහසේ ගතකරන්න අවිස්සාවේල්ලේ

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) ඔස්සේ 17 KM ගොස් බසයෙන් මෙම ස්ථානයට ලඟාවිය හැක.
    මචන් බහින තැනට කියන්නේ කොහේ කියලද? එක පාර හොයා ගන්න පුලුවන්ද? උඹ ගියේ බස් එකෙද?
    …රෙප්+

    Garden එක ළඟට කියලයි මම ටිකට් ගත්තේ. ඒ පාරේ වෙන Garden නෑනේ කොහොමත් :yes::yes::yes::yes:
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa

    math giya machan okata...mara relaxing..
    thama wadiya kauruth danne nathi nisa quality ekata thiyanawa...mannam giye rotract disable lamai ekkagena..eda nam hodatama wassa..so awidinna une na...

    eke mada thiyana kandata wassa welawata akunu wadinawa kiyala plant science karana yaluwek kiwwa..unta ehe field trip ekak thibila...manda aththada kiyala..mona unath mara lassnai machan...

    thama security ehema dala na..kellek ekka yanna mara hodai..habai ithin gihin chatr nokara waren..:yes::yes:



    :yes::D:yes::D
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    thankzzz machoooo
    machan bottu padinna godak ida thiyada. podi space ekakda.

    සාමාන්‍ය තරමේ ඉඩක් තියෙනවා. බේරේ වැවේ තරමටම වගේ ඉඩක්. හැබැයි විනාඩි ගාණක් කියල නෑ. නෝමල් විධියට වටයක් පැදල එන්න වෙලාව දෙනවා.