නිවාස / ඉඩම් උදව්වක් ඕනේ

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    හදිස්සියි
    හදිස්සියි
    හදිස්සියි
    හදිස්සියි
    හදිස්සියි
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා, අතේ සල්ලි ටිකක් තියෙනවා. තව ලක්ශ 10ක් වගේ මදි! මට ඒකට ලෝන් එකක් දාගන්න ඕනේ! ඉඩමේ ඔප්පුව බැන්කුවට තියලා ඒ සල්ලී අරන් ගෙදරට ගෙවලා මට අවුරුදු 10ක් වගේ ගෙවා ගෙන යන්න පුලුවන්ද? ලෝන් දාන්න තාම ජොබ් එක පර්මනට් නැහැ. තව මාව 8ක් විතර ඉන්න ඕනේ ඒකට. මට වෙන විසදුමක් නැද්ද???
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රස්සාවක්/අදායමක් නැතිව ලෝන් දෙන්නේ නැහැනි බැංකු වලින්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හදිස්සියි
    හදිස්සියි
    හදිස්සියි
    හදිස්සියි
    හදිස්සියි
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා, අතේ සල්ලි ටිකක් තියෙනවා. තව ලක්ශ 10ක් වගේ මදි! මට ඒකට ලෝන් එකක් දාගන්න ඕනේ! ඉඩමේ ඔප්පුව බැන්කුවට තියලා ඒ සල්ලී අරන් ගෙදරට ගෙවලා මට අවුරුදු 10ක් වගේ ගෙවා ගෙන යන්න පුලුවන්ද? ලෝන් දාන්න තාම ජොබ් එක පර්මනට් නැහැ. තව මාව 8ක් විතර ඉන්න ඕනේ ඒකට. මට වෙන විසදුමක් නැද්ද???

    RDB eken wage loan ekak gana plwn bn awlk wenne na