නිවාස_සෑලසුම්(House Plans)

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම නම් කාමර දෙකක විතර ගෙයක් හදනවා.ටිකක් ලොකු කාමර දෙකක් හදාගත්තාම ඇති.බිත්ති ප්‍රමාණය පුලුවන් තරම් අඩු කරනවා.සාලෙට,කෑම කාමරේට බිත්ති නැතුව කනු දාලා කණු උඩ වහල ගහනවා.සාලේ කෑමකාමරේ ෆුල් ඕපන්

    eka iti uyage kemetta. hadana lamai ganai, gedara nawathinna inna ganai anuwa oka tikak kalpana koranna wenawa ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mama kiwwe ban nikan kapararuwa tikak henden madinne hodata. eliyata wada smooth wenna. eka ehema karanna loku ganak wenas wenawada. kohoma weida danne ne owa itin :)

    කපලාරු වර්ග අඩියක් 75ක් විතර වෙනවා.බඩුත් එක්කම.
    පේන්ට් කරන්න නම් පොටි අදින්නැතුව වර්ග අඩියකට 12ක් ගන්නවා.

    බඩු වලට නම්
    පොටි බෑග් එකකින් වර්ග අඩි 200-250 ත් අතර ප්‍රමාණයක් අදින්නපුලුවන්.
    ෆිලර් ලීටරයකින් වර්ග අඩි 200ක් විතර ගාන්න පුලුවන්.
    තීන්තත් ලීටරයකින් වර්ග අඩි 200ක් ගාන්න පුලුවන්.

    ඕකට ගන්න ටික දාලා බලහන් කොහොමද කියලා.නිකන් හැන්දෙන් මැදලා පේන්ට් කරනවනම් පොටි අදින කුලිය වෙච්චි 22යි පොටි වලට යන මුදලයි ඉතුරුයි.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    oya gedarata gadol 35-40k wage giya. mula 30kata wage nam mama poranuwenma aran serama karanna gadolakata une less than Rs. 6.5. a weddi hardware eke 9k. anthimatika genawe 14k gane machan. weli mula load serama 3 cube tipper ekama gagenma ena gaman gatte 27-29. den eka45-47 wage wenawa anthimata gattaekata. idame ida tiyenawa nam irect badugena ekek allaganin. hardware eken badu aran gewal hadana eka cost wedi.

    Hamme ithin pissu hadenawane. Kohenda machan gadol genawe?Gadol Tiper ekakata kochchara wage set wenawada? Ehema aluthma gadol ganna puluwan nam patta.Ganath aduine.

    Wali ehema manampitiye walida?Naththam oya ampara wage pathi walin gena walida?

    කපලාරු වර්ග අඩියක් 75ක් විතර වෙනවා.බඩුත් එක්කම.
    පේන්ට් කරන්න නම් පොටි අදින්නැතුව වර්ග අඩියකට 12ක් ගන්නවා.

    බඩු වලට නම්
    පොටි බෑග් එකකින් වර්ග අඩි 200-250 ත් අතර ප්‍රමාණයක් අදින්නපුලුවන්.
    ෆිලර් ලීටරයකින් වර්ග අඩි 200ක් විතර ගාන්න පුලුවන්.
    තීන්තත් ලීටරයකින් වර්ග අඩි 200ක් ගාන්න පුලුවන්.

    ඕකට ගන්න ටික දාලා බලහන් කොහොමද කියලා.නිකන් හැන්දෙන් මැදලා පේන්ට් කරනවනම් පොටි අදින කුලිය වෙච්චි 22යි පොටි වලට යන මුදලයි ඉතුරුයි.

    Gewal hadillath sellam nane bun balan giyama. Thawa masekin dekakin wage math inne wadeta atha gahanna. Oya standard gananda bun naththam aduma ganan da?

    Badu api denawanam kapararu warga adiyak keeyada machan?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Hamme ithin pissu hadenawane. Kohenda machan gadol genawe?Gadol Tiper ekakata kochchara wage set wenawada? Ehema aluthma gadol ganna puluwan nam patta.Ganath aduine.

    Wali ehema manampitiye walida?Naththam oya ampara wage pathi walin gena walida?

    Gewal hadillath sellam nane bun balan giyama. Thawa masekin dekakin wage math inne wadeta atha gahanna. Oya standard gananda bun naththam aduma ganan da?

    Badu api denawanam kapararu warga adiyak keeyada machan?

    ගෙවල් හදනවා කියන එක ලේසි නෑ බන්.අත්දැකීම් නැති කෙනෙක් බාසෙක්ව අල්ලගෙන වැඩේ කරන්න ගියොත් ලොවෙත් අනාත වෙනවා.අනික පට්ට වියදමක් යන්නේ

    සාමන්‍යයෙන් මිට්සුබිශි කැන්ටර් ලොරියක පොඩි ගඩොල් ගඩොල් 4000ක් විතර ලෝඩ් කරන්න පුලුවන්.ලොරියේ සයිස් එක අනුව ලෝඩ් එක වෙනස් වෙනවා.

    බඩු දීලා කපලාරු ගාන මම බලලා කියන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: dilshan87

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගෙවල් හදනවා කියන එක ලේසි නෑ බන්.අත්දැකීම් නැති කෙනෙක් බාසෙක්ව අල්ලගෙන වැඩේ කරන්න ගියොත් ලොවෙත් අනාත වෙනවා.අනික පට්ට වියදමක් යන්නේ

    සාමන්‍යයෙන් මිට්සුබිශි කැන්ටර් ලොරියක පොඩි ගඩොල් ගඩොල් 4000ක් විතර ලෝඩ් කරන්න පුලුවන්.ලොරියේ සයිස් එක අනුව ලෝඩ් එක වෙනස් වෙනවා.

    බඩු දීලා කපලාරු ගාන මම බලලා කියන්නම්.

    Dan puchchapu gadolaka cost eka kiyak wenawada?......transport nathuwa.....nikam cost eka....​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ape nam idea ka ge athule smooth plaster eka gahal paint karanna hunu madinne nethuwa. aath thaththa kemathi ne ban. smooth plaster karanna normal ekata wada kochchara wedi wenawada. eka direct paint karanna giyoth sehenna paints nam yanawa thamai. kohomath hunu parak wage gala gewa nam hape wei kiyala hithanawa. thaththage salli thamai ban wedipura yanne. itin maha benkuwata wage keekaru wenna epaye.

    hunu kapanna epa.................

    poti gaala piller gaala rubber paint eka gaanna .............finishing eka super wenawa......:):):) gaana poddak wadi wei...... eth value aka godak wadi wenawa....​
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    hunu kapanna epa.................

    poti gaala piller gaala rubber paint eka gaanna .............finishing eka super wenawa......:):):) gaana poddak wadi wei...... eth value aka godak wadi wenawa....​

    finishing kiyanne kapararu poti adina ekama nemei ban. eka eka dewal karanna puluwan :)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    paints wenuwata hubas meti chemifix ekka kalawan karala ganawa . roler eken line hitinna eka serayak adinawa. kapararuwa vitharak thiyenawa, cement putty eken madinawa, slab soffit eke concrete eka saha shuttring line penna design ekak thiyanawa.... etc...
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    architect කෙනෙක් ඉන්නවද commercial building එකකට plan එකක් හදා ගන්න හැබැයි උඩම house එකක් එන්නත් ඔනා
    :rolleyes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    රස්නේ නැති
    සෞක්‍ය ආරක්‍ෂිත
    සවි ශක්තිය තියෙන
    ලස්සන
    මේන්ටේන් කරන්න අමාරු නැති
    රූෆින් සොලියුෂන් එකක් කියපල්ලකෝ