Floors wagema wahalath hariyata parana gewal wala wageමචන්ලා මේ Architecture/design type එකට කියන නම මොකක්ද? කවුරු හරි දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

මෙන්න දෙවෙනි එක..1500sqft වගේ පොඩි ඉඩක හදන්න පුලුවන් ලස්සන ගෙයක්
![]()
![]()
![]()
තව දාන්නම් මාව දිරිමත් කරොත්...![]()
මේක හදන්න කොච්චර විතර වියදමක් යයිද බන්
හදපු ගෙයක් ගත්තොත් කවදාවත් උබට ඔනට ඕන දේ ලෑබෙන්නේ නෑ.. හොදම දේ අතේ තියෙන ගානට පොඩියට ගෙයක් හදපන්.. ටික කලක් යනකොට හිතේ සතුට කියලා නිම කල නොහෑක...
"මගේ නිවන මගේ පෑල්පතයි"![]()

thanks macho.