නිවාස_සෑලසුම්(House Plans)

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන්ලා මේ Architecture/design type එකට කියන නම මොකක්ද? කවුරු හරි දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.


    2.jpg



    1.jpg



    4.jpg



    3.jpg



    6.jpg



    9.jpg



    1.jpg



    9.jpg
    Floors wagema wahalath hariyata parana gewal wala wage
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    මචෝ පර්චස් 10 ක විතර ගෙවල් වල සැලසුම් තියනවද 16 ක වගේ කෑල්ලක් ගන්න ඉන්නේ තට්ටු දෙක උනත් කමක් නෑ අඩුවෙන් ලස්සනට තැනක් උඹේ මේ වැඩේ ගොඩාක් හොදයි මචෝ :D
     

    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    මෙන්න දෙවෙනි එක..1500sqft වගේ පොඩි ඉඩක හදන්න පුලුවන් ලස්සන ගෙයක්

    so7sxh.jpg


    1584cgx.jpg


    2lsb334.jpg


    තව දාන්නම් මාව දිරිමත් කරොත්... :D


    මේක හදන්න කොච්චර විතර වියදමක් යයිද බන්
     

    samilakm

    Junior member
  • Apr 22, 2012
    73
    3
    8
    machan, puluwan nam 2nd house eke plan eka mata dapanko,ape office eke firewall eken eka block karala.anith thiyena ewath dapan.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හදපු ගෙයක් ගත්තොත් කවදාවත් උබට ඔනට ඕන දේ ලෑබෙන්නේ නෑ.. හොදම දේ අතේ තියෙන ගානට පොඩියට ගෙයක් හදපන්.. ටික කලක් යනකොට හිතේ සතුට කියලා නිම කල නොහෑක...

    "මගේ නිවන මගේ පෑල්පතයි" ;)

    :cool::D thanks macho.