මචන් සාමාන්යෙන් තනි තට්ටුවේ අංග සම්පුර්ණ ගෙයක් හදන්න කීයක් වගේ යයිද.ගොඩක් ලොකු නෙමේ පර්චස් 10ක වගේ ඉඩමක , ඉස්සරහ තරමක් ඉඩක් තියෙන මිදුලක් එක්ක.
machan uba poddak kalpana karala balapan oya ahala tiyena prashne. oka nikan full option wahanayak ganna keeyak vithara yayida kiyala wage ne ahala tiyenne![]()
godak denekta thamange awashyathawayata gelapenna geyak hadganna terenne ne.


. පොඩඩක් එවටික හරිගස්සන පුලුවන්ද. එක ගොඩ දෙනෙකුට වටිනවනේ .......
මගේ අදහස මචන් , කාමර 4යි , සාලයයි , කෑම කාමරයයි , කුස්සියයි , නාන කාමරයයි , ඉස්සරහ ඉස්තොප්පුවයි.මට ඒවාවල දිග පළල ගැනනම් හරියටම අදහසක් නැහැ.එත් සාලය ටිකක් ලොකු වෙන්න ඕනේ , ගෙදර මොකක්හරි උත්සවයක් (මගුලක් හෝ අවමගුලක් ) උනත් ඒ ඒ දේවල් වලට ගැලපෙන ඉඩක් තියෙන සාලයක් වෙන්න ඕනේ, කාමරත් ගොඩක් පොඩි නොවී, ගොඩක් ලොකුත් නොවී, ඇදකුයි (double) , අල්මරියකුයි , සාමාන්‍ය තරමේ මේසයකුයි (පොත් පාඩම් වැඩ කරන්න) , වගේ තියල එහෙට මෙහෙට වෙන්න පුළුවන් තරමේ ඉඩක් තියෙන්න ඕනේ .ඔය ටික තමයි මගේ අවශ්‍යතාවයන් .
මචන්ලා මේ වගේ plan එකකට ගෙයක් හදන්න ගියොත් අඩුම කීයක් වගේ යයිද.
![]()
![]()
![]()
![]()

Danna kenek plan eka adagana hoda professional kenek ge contact ekak denawada?
Ubala plan eka adan hodai kiyala hithena kenekge contact ekak ona.
ȜMA X;20083280 said:14 to 16 millions. maybe![]()