නිවාස_සෑලසුම්(House Plans)

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන් සාමාන්යෙන් තනි තට්ටුවේ අංග සම්පුර්ණ ගෙයක් හදන්න කීයක් වගේ යයිද.ගොඩක් ලොකු නෙමේ පර්චස් 10ක වගේ ඉඩමක , ඉස්සරහ තරමක් ඉඩක් තියෙන මිදුලක් එක්ක.
     
    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    ko yako mewai demention

    Mamath draughtsman kenek oi paththarawala net eke thiyena ewa wasthu weradiy thawa parak hoyala balapan
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මචන් සාමාන්යෙන් තනි තට්ටුවේ අංග සම්පුර්ණ ගෙයක් හදන්න කීයක් වගේ යයිද.ගොඩක් ලොකු නෙමේ පර්චස් 10ක වගේ ඉඩමක , ඉස්සරහ තරමක් ඉඩක් තියෙන මිදුලක් එක්ක.

    machan uba poddak kalpana karala balapan oya ahala tiyena prashne. oka nikan full option wahanayak ganna keeyak vithara yayida kiyala wage ne ahala tiyenne :)

    godak denekta thamange awashyathawayata gelapenna geyak hadganna terenne ne.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    machan uba poddak kalpana karala balapan oya ahala tiyena prashne. oka nikan full option wahanayak ganna keeyak vithara yayida kiyala wage ne ahala tiyenne :)

    godak denekta thamange awashyathawayata gelapenna geyak hadganna terenne ne.

    මගේ අදහස මචන් , කාමර 4යි , සාලයයි , කෑම කාමරයයි , කුස්සියයි , නාන කාමරයයි , ඉස්සරහ ඉස්තොප්පුවයි.මට ඒවාවල දිග පළල ගැනනම් හරියටම අදහසක් නැහැ.එත් සාලය ටිකක් ලොකු වෙන්න ඕනේ , ගෙදර මොකක්හරි උත්සවයක් (මගුලක් හෝ අවමගුලක් ) උනත් ඒ ඒ දේවල් වලට ගැලපෙන ඉඩක් තියෙන සාලයක් වෙන්න ඕනේ, කාමරත් ගොඩක් පොඩි නොවී, ගොඩක් ලොකුත් නොවී, ඇදකුයි (double) , අල්මරියකුයි , සාමාන්‍ය තරමේ මේසයකුයි (පොත් පාඩම් වැඩ කරන්න) , වගේ තියල එහෙට මෙහෙට වෙන්න පුළුවන් තරමේ ඉඩක් තියෙන්න ඕනේ .ඔය ටික තමයි මගේ අවශ්‍යතාවයන් .
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    ගොඩක් හොද thread එකක්.

    මමත් පොඩ්ඩ පොඩ්ඩ ගෙවල් හදන එක ගැන හොයනවා.... එකට මේකනම් මාර විදිහට හෙල්ප් එකක්. නමුත් post කරලා තියන ගොඩක් පින්තුර පෙන්නේ නැහැනේ:(:(:(. පොඩඩක් එවටික හරිගස්සන පුලුවන්ද. එක ගොඩ දෙනෙකුට වටිනවනේ .......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    piOojvm.jpg

    මේ මගේ ඉඩම මචං

    මේකට හරි යන පලන් එකක් දැක්කොත් පොඩ්ඩක් දාපන්කෝ. මම එකෙක් අන්දවලා තියෙන්නේ. එත් එකට මම එච්චර කැමති නැහැ.

    A B C කියන්නේ වටේ තියන ඉඩම්.
    රව්මකින් තියෙන්නේ ළිදක්.
    E D කොටස් වල තමයි ගේ හැදෙන්න ඕනි D කොටස් අඩියක් උසයි E කොටසට වඩා. වලින් බාගයක් මට පොඩි මිදිලක් තියෙන්නේ ඕනි, අස් කරන්න පුළුවන් ටෝයිලට් ටැංකියක් තමයි දන්නා හිතං ඉන්නේ

    C පැත්තෙන් කළුගල් බැම්මක් ( සක්ක ) යනවා අඩි 4 විතර යටට කපලා

    මේකට ගැලපෙන ප්ලාන්ක් තිබ්බොත් දාපන්.
    කාමර 2
    සාලය
    කුස්සිය
    උඩට නැගීමටපඩි පෙළක්
    බාත්රුම් පමණි උවමනා
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මගේ අදහස මචන් , කාමර 4යි , සාලයයි , කෑම කාමරයයි , කුස්සියයි , නාන කාමරයයි , ඉස්සරහ ඉස්තොප්පුවයි.මට ඒවාවල දිග පළල ගැනනම් හරියටම අදහසක් නැහැ.එත් සාලය ටිකක් ලොකු වෙන්න ඕනේ , ගෙදර මොකක්හරි උත්සවයක් (මගුලක් හෝ අවමගුලක් ) උනත් ඒ ඒ දේවල් වලට ගැලපෙන ඉඩක් තියෙන සාලයක් වෙන්න ඕනේ, කාමරත් ගොඩක් පොඩි නොවී, ගොඩක් ලොකුත් නොවී, ඇදකුයි (double) , අල්මරියකුයි , සාමාන්‍ය තරමේ මේසයකුයි (පොත් පාඩම් වැඩ කරන්න) , වගේ තියල එහෙට මෙහෙට වෙන්න පුළුවන් තරමේ ඉඩක් තියෙන්න ඕනේ .ඔය ටික තමයි මගේ අවශ්‍යතාවයන් .

    uba kiyana vidihata warga adi 1500-1700k wage pramaneka geyak wei. thani thattuwe gedarakata me dawas wala warga adiyakata 3000-3500 wath yanawa luxuaryma nowunath hoda finishes dala geyak kara ganna mage hithe.
     
    • Like
    Reactions: Hasistranger

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    Danna kenek plan eka adagana hoda professional kenek ge contact ekak denawada?

    Ubala plan eka adan hodai kiyala hithena kenekge contact ekak ona.
     
    Last edited: