*//~නිවැරදිව අත දෙන්න

pathum119

Member
Jul 2, 2010
179
13
0
ලොවෙත් නැත.
*//~නිවැරදිව අත දෙන්න

නිවැරදිව අතට අත දෙමු..


Shake Hand හෙවත් අතට අත දීම අතීතයේ සිටම පැවත එන දෙයක්. හමුවීමකදී, ජයග්‍රහනයකදී, සුබ පැතිමකදී අතට අත දීම සිදු කරයි. ඒ වගේම තමා කෙනෙකුගේ පවුර්ශත්වය මැන බැලීම සදහා ප්‍රදාන සාදකයක් තමා මේ අතට අත දීම.


මිනිස් සිරුර තුලින් ආලෝක තරංග පිටවන බව විද්යාත්මකව සොයාගෙන තියෙනවා. අතට අත දීම මගින් ඔවුන් දෙදෙනා අතර කායිකව අදහස් හුවමාරුවක් සිදුවන බව දැන් සොයාගෙන තියෙනවා. එමනිසා අතට අත දීමේදී ඔබට ඔහු ගැනත් ඔහුට ඔබ ගැනත් යම් අවබෝදයක් ලබාගැනීමට පුලුවන්.

එහෙනම් අතට අත දෙමු.

* පළමුව ඔබගේ දෑත පිරිසිදුව තියා ගන්න. නැත්නම් අනෙකට ඔබගැන ඇති වන්නේ පිළිකුලක්.

* ශරීරය සමබරව තබාගන්න.(දකුණු කකුල මදක් ඉදිරියට ගන්න)

* ඔබ කෙනෙකුට සුබ පතනවා නම් පළමුව ඔබේ දකුණත දිගු කරන්න.

images

මේ ආකාරයට

* ඔබගේ මාපට ඇගිලි කරුවත්. අනෙකාගේ මාපට ඇගිලි කරුවත් සම්බන්ද වී පසුව අනෙක් ඇගිලි නැවීම සිදු කල යුතුයි.

images

මේ ආකාරයට.

* අනෙකාගේ අත ඇල්ලීමේදී ඕනවට වඩා බුරුලට හෝ තදින් ඇල්ලීම නොකළ යුතුයි. එක ඔබේ අතේ බිත්තරයක් තිබෙනවා සිතන්න.

images

මේ ආකාරයට

* සමහරුන් අතට අත දීමේදී තම අනිත් අතින් අනෙකාගේ අතට හෝ උර පත්තට පොඩි තට්ටුවක් දානවා මෙහිදී ඉහල නිලදාරියෙක් හෝ වැඩිහිටියෙක් විසින් තමන්ගේ පහල නිලදරියට හෝ සේවකයෙකුට සුබ පැතිමේදී මෙම ක්‍රමය බාවිතා කරනවා. නමුත් ඔබ විසින් වැඩිහිටියෙකුට හෝ ඉහල නිලදරියෙකුට අතට අත දීමේදී මෙම ක්‍රියාව කිරීමෙන් වලකින්න.


කාන්තාවකට අතට අත දීම.

කාන්තාවකට අතට අත දීමේදී මෙම ක්‍රමය මදක් වෙනස් වේ.

* කාන්තාවකට අතට අත දීමේදී පළමුව ඔබ අත දිගු කිරීමෙන් වලකින්න(සමහරවිට ඇය අත දීමට අකමැති වීමට පුළුවන්)


* පළමුව ඇයට අත දිගු කිරීමට ඉඩ දෙන්න.

* අත දීමේදී ඔබේ ඇගිලි වලින් ඇගේ ඇගිලි ස්පර්ශ කරන්න.

images

මේ ආකාරයට



* ඇගිලි මෘදුව අල්ලන්න. වැඩිවෙලා අල්ලා සිටීමෙන් වලකින්න.

වැඩේ හොදයි කියල හිතෙනවනම් Rep නැතත් Comment එකක් දාල යන්න.. :P

 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    * කාන්තාවකට අතට අත දීමේදී පළමුව ඔබ අත දිගු කිරීමෙන් වලකින්න(සමහරවිට ඇය අත දීමට අකමැති වීමට පුළුවන්)

    වැඩිවෙලා අල්ලා සිටීමෙන් වලකින්න.



    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    pathum119

    Member
    Jul 2, 2010
    179
    13
    0
    ලොවෙත් නැත.
    * කාන්තාවකට අතට අත දීමේදී පළමුව ඔබ අත දිගු කිරීමෙන් වලකින්න(සමහරවිට ඇය අත දීමට අකමැති වීමට පුළුවන්)

    වැඩිවෙලා අල්ලා සිටීමෙන් වලකින්න.



    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    :oo: :oo:

    මම කට්ටා;12851717 said:

    ela...rep ++

    ela post eka machn

    nice macha !!!! thx for share

    ස්තුතියි මචන්ලා හැමෝටම.. :)
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    කාන්තාවකට අතට අත දීමේදී පළමුව ඔබ අත දිගු කිරීමෙන් වලකින්න(සමහරවිට ඇය අත දීමට අකමැති වීමට පුළුවන්)
    apita wish karanna one nam eya ata denne nene ban..
    rep++
     

    pathum119

    Member
    Jul 2, 2010
    179
    13
    0
    ලොවෙත් නැත.
    කාන්තාවකට අතට අත දීමේදී පළමුව ඔබ අත දිගු කිරීමෙන් වලකින්න(සමහරවිට ඇය අත දීමට අකමැති වීමට පුළුවන්)
    apita wish karanna one nam eya ata denne nene ban..
    rep++

    එක කෙනාගේ හැටි බලල කරන්න ඕන. අපි අත දුන්න වෙලාවට එයා දුන්නේ නැත්නම් පු* හපාගෙන මැරෙන්නයි වෙන්නේ.
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Hodai machan api nam oka kalin dannawa.samahara un kellonge ath allanawa waradi ela danne nathi unta godak wadagath.bump