නිවැරදිව Coursera Financial Aid apply කරමු | Apply for coursera financial aid

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    1673111817639.png

    got it thank you :love:
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    හැබැයි Certificate ඒක ගන්න ගියාම case වෙනවලු මචං..මන් ලඟදි certificate එකක් අරන් නෑ coursera එකෙන්..:(
    ඒ කතාව හරි මම කරපු ෆ්‍රී කෝස් එකක සහතිකේ නම ආවෙ නෑ බැලුවම වෙරිෆිකේශන් ප්‍රශ්නෙ. පස්සෙ වෙරිෆයි කරගත්තම හරි ගියා.

    How to apply for Coursera financial aid



    ID verification එකට passport එක ලෑස්ති කරගන්න
    financial aid apply කරන course එක අනිවාර්යෙන්ම කරන්න ඕන. කරේ නැත්නම් ආයේ ජීවිතේට financial aid approve වෙන්නේ නැහැ



    අදාළ course එකට ගිහිල්ලා, පොඩිවට තියෙන "Financial Aid Avilable" click කරලා application එකට යන්න.
    ඒ application එකට දාන දේවල් පහලින් කියලා තියෙනවා👌

    View attachment 162662


    Educational Background
    A/L, O/L වෙනකම් විතරයි නම් High School
    University level courses කරලා තියෙනවා ඒත් degree එක නෑ නම් some college
    degree එකක් තියෙනවා නම් college degree


    Annual Income
    ඔයාගේ අවුරුද්දක ආදායම Dollar වලින් දාන්න
    Money Converter

    Employment Status
    Job එක full timeද part timeද කියලා දාන්න
    Job එකක් නැත්නම් unemployed
    තාම ඉගෙන ගන්නවානම් student


    Why are you applying for financial aid?
    මෙතනදි කියන්න ඕන ඔයාගේ salary එකෙන් මේකට ගෙවන එක අපහසුයි කියලා☹️
    Student කෙනෙක් නම් parentsලට ලොකු income එකක් නැහැ කියලා කියන්න
    COVID pandemic එකත් එක්ක අමාරුයි කියලත් කියන්න
    තව එකක් කියන්න ලංකාවේ economic crisis එක නිසා student loan approve කරන්නේ නැහැ කියලා:D

    ඊටපස්සේ අලුත් paragraph එකක්
    ඇයි ඔයා අදාළ course එක කරන්න තෝරගත්තේ
    Industry එකේ ඔයාගේ journey එක පුලුවන්තරම් කෙටියෙන්
    ඔයාගේ future traget එකත් පුලුවන් තරම් කෙටියෙන්


    How much can you afford to pay for this course?
    එතන තියෙන bar එක drag කරලා 0$ වලට ගේන්න
    ටිකක් ගෙවන්න පුලුවන් නම් ඒ අදාළ ගාණට drag කරන්න


    How will this course help you with your goals?
    මේකේදි ඔයාගේ Carrer(educational & professional) එක ගැන සැලකිය යුතු පැහැදිලි කිරීමක් කරන්න
    ඊටපස්සේ ඔයාගේ future target එකත් හුගක් පැහැදිලි කරන්න
    ඔයා carrer එක change කරනවානම් ඒකට හේතුත් දාන්න
    ඊටපස්සේ කියන්න ඕන මේ course එක ඔයාගේ future target වලට හුගක් වැදගත් කියලා

    TIP : මැදින් වැල්වටාරම් ටිකක් දාලා වචන 150ක් සෙට් කරගන්න;-)




    දැන් T&C වලට agree වෙලා application එක Submit කරන්න

    TIP : ඔයාට එකවර Financial Aid 10කට apply කරන්න පුලුවන්

    හරි වැඩේ ගොඩ. දැන් තියෙන්නේ තව දවස් 15ක් වෙන වැඩක් බලාගන්න එක😴
    15වෙනි දවසේ උදේ email check කරන්න. Happy News එකක් බලාගන්න පුලුවන් වෙයි:)




    වටේ යන්නේ නැතුව කෙලින්ම topic එකටම thread එක දැම්මා. ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක්ම පහලින් දාන්න.
    Q&A එකක් විදියට continue කරනවා. Financial aid approve වුණොත් ඒකේ screenshot එකකුත් මේකට දාන්න
    අනිත් අයටත් දැනගන්න BUMP කරන්න:love:


    ✍️by @avjayarathne
    ස්තූතියි බං මම අදයි මේ ගැන දැන ගත්තේ ෆ්‍රී ඒව ටිකක් කලා. දැන් හිමීට ඔයවිදිහට දාල කරන්න ඕනෙ කෝස් ටිකක්.
    ------ Post added on May 11, 2023 at 5:28 PM