:cool:
Tharakadj Well-known member May 11, 2009 3,902 316 83 May 28, 2015 #62 pattama wadagat macho hoya hoya hitiye rep6+
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,201 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com May 28, 2015 #63 Thanks machan..!! 3+
madhawa86 Active member Mar 7, 2007 183 71 28 Padukka May 28, 2015 #64 Tharakadj said: pattama wadagat macho hoya hoya hitiye rep6+ Click to expand... Http://careerguidancelk.blogspot.com eke tawa godak dewal tiyenawa.
Tharakadj said: pattama wadagat macho hoya hoya hitiye rep6+ Click to expand... Http://careerguidancelk.blogspot.com eke tawa godak dewal tiyenawa.
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... May 30, 2015 #66 ගොඩ දෙනෙක් ඔය ගැන ත්‍රෙඩ් ද දා ප්‍රශ්න අහල තියෙනව දැක්ක... ඇත්තම කියනවනං මටත් ඔය ගැන දැන ගන්න ඕනෙ වෙලයි තිබුණේ.. සිංහලෙන්ම සවිස්තරව දාපු එකට ගොඩාක් පිං සහෝදරයා... +rep
ගොඩ දෙනෙක් ඔය ගැන ත්‍රෙඩ් ද දා ප්‍රශ්න අහල තියෙනව දැක්ක... ඇත්තම කියනවනං මටත් ඔය ගැන දැන ගන්න ඕනෙ වෙලයි තිබුණේ.. සිංහලෙන්ම සවිස්තරව දාපු එකට ගොඩාක් පිං සහෝදරයා... +rep
madhawa86 Active member Mar 7, 2007 183 71 28 Padukka May 30, 2015 #67 richlife said: ගොඩ දෙනෙක් ඔය ගැන ත්‍රෙඩ් ද දා ප්‍රශ්න අහල තියෙනව දැක්ක... ඇත්තම කියනවනං මටත් ඔය ගැන දැන ගන්න ඕනෙ වෙලයි තිබුණේ.. සිංහලෙන්ම සවිස්තරව දාපු එකට ගොඩාක් පිං සහෝදරයා... +rep Click to expand... Thanks very much. Thawa articles tikak me gana liyanna inne. tawa godak wisthara kiyanna tiyenawa. poddak welawa adu kamai ,akammalikamai tama passata yanna hethuwa.
richlife said: ගොඩ දෙනෙක් ඔය ගැන ත්‍රෙඩ් ද දා ප්‍රශ්න අහල තියෙනව දැක්ක... ඇත්තම කියනවනං මටත් ඔය ගැන දැන ගන්න ඕනෙ වෙලයි තිබුණේ.. සිංහලෙන්ම සවිස්තරව දාපු එකට ගොඩාක් පිං සහෝදරයා... +rep Click to expand... Thanks very much. Thawa articles tikak me gana liyanna inne. tawa godak wisthara kiyanna tiyenawa. poddak welawa adu kamai ,akammalikamai tama passata yanna hethuwa.
madhawa86 Active member Mar 7, 2007 183 71 28 Padukka May 31, 2015 #68 සාර්ථක CV එකක් සාදා ගනිමු - 4 (සාර්ථක CV එකක දිග) සාර්ථක CV එකක් සාදා ගනිමු - 4 (සාර්ථක CV එකක දිග) සාමාන්‍යයෙන් CV එකකට ස්ථිර දිගක් නෑ. සමහරු කැමතියි තනි පුටුවෙ CV එකකට. සමහරු දෙකකට. සමහරු කියන්නෙ එහෙම ලිමිට් එකක් නෑ අයදුම් කරන රැකියාව, රැකියාවේ ස්වභාවය, පවතින සුදුසුකම් ප්‍රදර්ශනය කල යුතු ප්‍රමාණය අනුව දිග වෙනස් විය යුතුයි කියල. නමුත් මම කියන්නෙ නම් අවම වශයෙන් පිටු දෙකක CV එකක් අවශ්‍යයයි කියන එක. පිටු 3 කියන එකත් ගැටළුවක් නෑ. හැබැයි පිටු 3කට වඩා නම් වැඩි නොවෙන තරමට හොඳයි. මොකද දිග වැඩි වෙන්න වැඩි වෙන්න ඒක බලන කෙනාට කරදරයි, වෙලාව ගොඩක් යනව, ටිකක් බලාගෙන යනකොට එපා වෙනව, ඔය වගේ ගැටළු එනව. හරි. ඔයාට පිටු 2, 3ක් දාන්න තරම් විස්තර නෑ. මොකද කරන්නෙ???? පොඩි ගැටළුවක් තමයි. දාන්න විස්තර නැත්තෙ ඇයි? ඔයාට අධ්‍යාපන සුදුසුකම්, අත්දැකීම්, රැකියා ඉතිහාස, වෙන විස්තර නැද්ද? ඒකට කමක් නෑ. නමුත් ඔබ අයදුම් කරන රැකියාවට ගැළපෙන මොනවා හරි දේවල් තිබෙනවා නම් ඒව පිළිවෙළකට ගලපල සිත් ඇදගන්නා ආකාරයකට පෙන්වන්න. ටිකක් line spacing වැඩි කරන්න. අනවශ්‍ය තරම් වැඩි කරන්න එපා. පිටුවෙ margins පොඩ්ඩක් වැඩි කරන්න. ඔයාට විස්තර තිබෙනවා පිටු 2-3කට. එහෙම නම් කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳට ලස්සනට පිළිවෙලට ඒව පෙළ ගස්වල හොඳ CV එකක් හදාගන්න. සාමාන්‍ය CV එකක තිබිය යුතු Formatting ඇහැට පැහැදිලිව පෙ නෙන official font එකක් භාවිතා කරන්න. Time New Roman, Cambria, Sans Serf තමා ඒ වගේ fonts. මම නම් රෙකමදෝරු කරන්නෙ Cambria. ඒක පැහැදිලියි, ඇහැට ප්‍රියමනාපයි. Office 2007 එක්ක ආපු Calibri font එකත් දැන් ගොඩක් අය භාවිතා කරනව. නමුත් ඒක official font එකක ගති ලක්ෂණ නැති ෆොන්ට් එකක්. ඒ නිසා ඒක භාවිතා කරන්න එපා කියන එකයි මගෙ අදහස නම්. Font Size එක 10-11 තමයි හොඳම ගාණ. ප්‍රධානම මාතෘකා වලට 14 points, හා අතුරු මාතෘකා වලට 12 points හෝ 11 points bold භාවිතා කරන්න. Page Margins වමෙන් 2.54cm හා අනෙක් තුන් පැත්තෙන් 1.27cm තියන්න. මේව නීති නෙමෙයි, හොඳ ග නං. ඉතින් පොඩ්ඩක් එහා මෙහා උනා කියල කිසිම ගැටළුවක් නෑ. මගෙ CV එක පිටු 3 පනිනවනෙ. ටිකක් අඩු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. "කොහොමද අඩු කරන්නෙ??? මේ ඔක්කොම දේවල් මට දාන්න ඕනෙනෙ." මෙහෙම කරල බලමු ටිකක්. Page Margins ටිකක් අඩු කරන්න. Font Size එක 0.5ක් වගේ අඩු කරල බලන්න. නැත්තම් 1 point වලින්. Line Spacing ටිකක් අඩු කරල බලන්න. වගු භාවිතා කල හැකි තැන් වලට වගු භාවිතා කරන්න. වගු භාවිතා කරනව නම් තව column එකක් එකතු කරල තව ඉඩ ගන්න පුළුවන්ද බලන්න. මේ දේවල් හරියන්නෙ නැති නම් ඔයාගෙ CV එකේ අන්තර්ගතයට අත තියන්න වෙනවා. අන්තර්ගතයේ වචන පොඩ්ඩක් වෙනස් කරල වාක්‍ය කිහිපයක් ටිකක් කොට කරන්න උත්සාහ කරන්න. ඔයාගෙ CV එක ඉතාම හොඳින් කියවල, ඔයාට වටිනාකමක් එකතු කරන්නෙ නැති කොටස් තිබෙනවා නම්, වචන/වාක්‍ය තිබෙනවා නම් ඒවා ඉවත් කාර්න්න/වෙනස් කරන්න. අධ්‍යාපනික ක්ෂේත්රයේ රැකියා, හුඟක් තාක්ෂණික දේ සම්බන්ධ රැකියා වලට අයදුම් කරන අයට CV එකට ඇතුළත් කල යුතු දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්ෂේත්‍ර වල අයගෙ CV ටිකක් දිග උනාට කමක් නෑ. මොකද ඒ වගේ ඒව කොට කරන එක තමන්ටම පාඩු නිසා. අමතර දෙයක්, CV එකේ අන්තර්ගතය, වගු හා bulleted lists වලින් දෙන්න උපරිමයෙන් උත්සාහ කරන්න. කවුරුවත් කැමති නෑ දිග ඡේද කියවන්න. (මේව ගැන ඉදිරියට තව ගොඩක් කතා කරනව. ) ඊලඟට කතා කරමු CV එක හදද්දි තවත් විශේෂයෙන් සැලකිළිමත් විය යුතු දේවල් ගැන. http://careerguidancelk.blogspot.com/2015/05/make-perfect-cv-part-4-length.html Last edited: May 31, 2015
සාර්ථක CV එකක් සාදා ගනිමු - 4 (සාර්ථක CV එකක දිග) සාර්ථක CV එකක් සාදා ගනිමු - 4 (සාර්ථක CV එකක දිග) සාමාන්‍යයෙන් CV එකකට ස්ථිර දිගක් නෑ. සමහරු කැමතියි තනි පුටුවෙ CV එකකට. සමහරු දෙකකට. සමහරු කියන්නෙ එහෙම ලිමිට් එකක් නෑ අයදුම් කරන රැකියාව, රැකියාවේ ස්වභාවය, පවතින සුදුසුකම් ප්‍රදර්ශනය කල යුතු ප්‍රමාණය අනුව දිග වෙනස් විය යුතුයි කියල. නමුත් මම කියන්නෙ නම් අවම වශයෙන් පිටු දෙකක CV එකක් අවශ්‍යයයි කියන එක. පිටු 3 කියන එකත් ගැටළුවක් නෑ. හැබැයි පිටු 3කට වඩා නම් වැඩි නොවෙන තරමට හොඳයි. මොකද දිග වැඩි වෙන්න වැඩි වෙන්න ඒක බලන කෙනාට කරදරයි, වෙලාව ගොඩක් යනව, ටිකක් බලාගෙන යනකොට එපා වෙනව, ඔය වගේ ගැටළු එනව. හරි. ඔයාට පිටු 2, 3ක් දාන්න තරම් විස්තර නෑ. මොකද කරන්නෙ???? පොඩි ගැටළුවක් තමයි. දාන්න විස්තර නැත්තෙ ඇයි? ඔයාට අධ්‍යාපන සුදුසුකම්, අත්දැකීම්, රැකියා ඉතිහාස, වෙන විස්තර නැද්ද? ඒකට කමක් නෑ. නමුත් ඔබ අයදුම් කරන රැකියාවට ගැළපෙන මොනවා හරි දේවල් තිබෙනවා නම් ඒව පිළිවෙළකට ගලපල සිත් ඇදගන්නා ආකාරයකට පෙන්වන්න. ටිකක් line spacing වැඩි කරන්න. අනවශ්‍ය තරම් වැඩි කරන්න එපා. පිටුවෙ margins පොඩ්ඩක් වැඩි කරන්න. ඔයාට විස්තර තිබෙනවා පිටු 2-3කට. එහෙම නම් කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳට ලස්සනට පිළිවෙලට ඒව පෙළ ගස්වල හොඳ CV එකක් හදාගන්න. සාමාන්‍ය CV එකක තිබිය යුතු Formatting ඇහැට පැහැදිලිව පෙ නෙන official font එකක් භාවිතා කරන්න. Time New Roman, Cambria, Sans Serf තමා ඒ වගේ fonts. මම නම් රෙකමදෝරු කරන්නෙ Cambria. ඒක පැහැදිලියි, ඇහැට ප්‍රියමනාපයි. Office 2007 එක්ක ආපු Calibri font එකත් දැන් ගොඩක් අය භාවිතා කරනව. නමුත් ඒක official font එකක ගති ලක්ෂණ නැති ෆොන්ට් එකක්. ඒ නිසා ඒක භාවිතා කරන්න එපා කියන එකයි මගෙ අදහස නම්. Font Size එක 10-11 තමයි හොඳම ගාණ. ප්‍රධානම මාතෘකා වලට 14 points, හා අතුරු මාතෘකා වලට 12 points හෝ 11 points bold භාවිතා කරන්න. Page Margins වමෙන් 2.54cm හා අනෙක් තුන් පැත්තෙන් 1.27cm තියන්න. මේව නීති නෙමෙයි, හොඳ ග නං. ඉතින් පොඩ්ඩක් එහා මෙහා උනා කියල කිසිම ගැටළුවක් නෑ. මගෙ CV එක පිටු 3 පනිනවනෙ. ටිකක් අඩු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. "කොහොමද අඩු කරන්නෙ??? මේ ඔක්කොම දේවල් මට දාන්න ඕනෙනෙ." මෙහෙම කරල බලමු ටිකක්. Page Margins ටිකක් අඩු කරන්න. Font Size එක 0.5ක් වගේ අඩු කරල බලන්න. නැත්තම් 1 point වලින්. Line Spacing ටිකක් අඩු කරල බලන්න. වගු භාවිතා කල හැකි තැන් වලට වගු භාවිතා කරන්න. වගු භාවිතා කරනව නම් තව column එකක් එකතු කරල තව ඉඩ ගන්න පුළුවන්ද බලන්න. මේ දේවල් හරියන්නෙ නැති නම් ඔයාගෙ CV එකේ අන්තර්ගතයට අත තියන්න වෙනවා. අන්තර්ගතයේ වචන පොඩ්ඩක් වෙනස් කරල වාක්‍ය කිහිපයක් ටිකක් කොට කරන්න උත්සාහ කරන්න. ඔයාගෙ CV එක ඉතාම හොඳින් කියවල, ඔයාට වටිනාකමක් එකතු කරන්නෙ නැති කොටස් තිබෙනවා නම්, වචන/වාක්‍ය තිබෙනවා නම් ඒවා ඉවත් කාර්න්න/වෙනස් කරන්න. අධ්‍යාපනික ක්ෂේත්රයේ රැකියා, හුඟක් තාක්ෂණික දේ සම්බන්ධ රැකියා වලට අයදුම් කරන අයට CV එකට ඇතුළත් කල යුතු දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්ෂේත්‍ර වල අයගෙ CV ටිකක් දිග උනාට කමක් නෑ. මොකද ඒ වගේ ඒව කොට කරන එක තමන්ටම පාඩු නිසා. අමතර දෙයක්, CV එකේ අන්තර්ගතය, වගු හා bulleted lists වලින් දෙන්න උපරිමයෙන් උත්සාහ කරන්න. කවුරුවත් කැමති නෑ දිග ඡේද කියවන්න. (මේව ගැන ඉදිරියට තව ගොඩක් කතා කරනව. ) ඊලඟට කතා කරමු CV එක හදද්දි තවත් විශේෂයෙන් සැලකිළිමත් විය යුතු දේවල් ගැන. http://careerguidancelk.blogspot.com/2015/05/make-perfect-cv-part-4-length.html
dileeshakr Well-known member Jan 9, 2009 3,600 656 113 127.0.0.1 Jun 22, 2015 #69 මචං ක්‍රීඩා සහතික නැත්තම්?
madhawa86 Active member Mar 7, 2007 183 71 28 Padukka Jun 23, 2015 #70 dileeshakr said: මචං ක්‍රීඩා සහතික නැත්තම්? Click to expand... ඒක ගැටළුවක් කරගන්න එපා. ඒව තියෙන්නම ඕනෙ නෑනෙ. තව දේවල් ඇතුළු කරන්න පුලූවන්නෙ. (මමත් ක්‍රීඩාවට කිසිම සම්බන්ධයක් වෙලා නෑ.)
dileeshakr said: මචං ක්‍රීඩා සහතික නැත්තම්? Click to expand... ඒක ගැටළුවක් කරගන්න එපා. ඒව තියෙන්නම ඕනෙ නෑනෙ. තව දේවල් ඇතුළු කරන්න පුලූවන්නෙ. (මමත් ක්‍රීඩාවට කිසිම සම්බන්ධයක් වෙලා නෑ.)