නිවැරදි දර්මය දකිමු මචන්

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මේ පහල දාලා තියන චැනල් එක බලන්න මචන් ලා .ඔබලාට නියම දර්මය දැකගන්න පුළුවන් .
    මට හිතෙන විදියට මේ දේශකයාණන් වහන්සේ ඇත්තටම රහතන් වහන්සේ නමක් (උන්වහන්සේ එහෙම කිසිම තැනක කියලා නැ )
    දර්මය ගැන තියන ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි අහන යට
    මේ වගේ දෙශනා අහන්න සසරේ ලොකු පිනක් කරලා තියෙන්න ඕන මචන්

    https://www.youtube.com/@NiwanDakimu
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සිවුරු දාගෙන ශාසනේ කන ක්‍රිස්තියානි කල්ලතෝනි තමා මේ 😂😂
    නිරය - අපෙක්ෂක්තවයේ මග..😂😂😂.

    හාමුදුරුවනේ කක්කා ගියා....🤮🤮