නිවැරදි_දේශපාලනය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නිවැරදි_දේශපාලනය

40225723_2201713626818804_1379203793626857472_n.jpg
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකනේ මහ බැංකුවත් කඩලා පවුල් කාරයෙකුට දුන්නේ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උපුටා ගන්නා ලද කමෙන්ටුවක්.



    බයියෝ හුඟක් එන්නේ බොහොම පහත් නූගත් වනචර පවුල් වලින්. උන්ගේ තාත්තලා අම්මලාට උදේ නැඟිට්ට ගමන් කතා කරන්නේ කුණුහරුපයෙන් . අම්මලා තාත්තලාට උත්තර දෙන්නෙත් අමු කුණුහරුපයෙන්. ඉතිං එහෙම එවුන්ගේ ලමයි FB ආවම ඊට වඩා බලාපොරොත්තු වෙන්න බෑ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උගේ අම්මගේ අප්පගේ බූදලේ නම් රජයට දුන්නම අපට පුකද?. වැඩේ කියන්නේ අපි හොයන සොච්චමත් රජයට අයිති කියල හිතන් මේ *ත්තල රට පාලනය කරන එකනේ.....අනික තමන්ගේ දේපල පවරල නොදුන්නට කමක් නැ.. තමන්ගේ පාලන කාලේ රට සංවර්ධනය වෙන විදියට වැඩ කරනවනම් ඒක තමයි වැදගත්... රට උකසට තියල අක්කර 5 ක් රජයට දුන්න කියල වැඩක් තියේද?
     
    Last edited:

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83

    එහෙනම් ඒ පුරුද්දට තමයි මූ මුලු රටම වෙන රටවල් වලට පවරා දෙන්න හදන්නෙ. වැරැද්ද තියෙන්නෙ මුගේ නෙවෙයි බලනකොට. මුගෙ ජාතකේ.:lol::lol:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උපුටා ගන්නා ලද කමෙන්ටුවක්.



    බයියෝ හුඟක් එන්නේ බොහොම පහත් නූගත් වනචර පවුල් වලින්. උන්ගේ තාත්තලා අම්මලාට උදේ නැඟිට්ට ගමන් කතා කරන්නේ කුණුහරුපයෙන් . අම්මලා තාත්තලාට උත්තර දෙන්නෙත් අමු කුණුහරුපයෙන්. ඉතිං එහෙම එවුන්ගේ ලමයි FB ආවම ඊට වඩා බලාපොරොත්තු වෙන්න බෑ.


    කුණුහරුප මතක් වෙන්නේ නැද්ද යකෝ මේවා බලනකොට:lol::lol:.අනික ඔය ඩීසන් සුද්දොත් කුණුහරුප කියන්නේ.ඉතින් ලංකාවේ එකෙක් කුණුහරුපයක් දෙකක් කිව්වහම උන් නූගත් වනචර පවුල් වලින් ආපු උන් වෙන්නේ කොහොමද?:lol:


     
    Last edited: