bump.
BUMP..!!!!
ela machan...
thank u bros......patta machan .godak thanks share karagatta.












yes machan e pic eka maru thamaඅඩෝ පට්ට ලස්සනයි බන්....
පික්චර් එකත් පට්ටයි.. wallpaper එකටනම් එල
කව්රු හරි ළඟ තියනවනම් එක දෙන්න .....


attatama lassana sinduwak ban
ahagana inna asai
attanma mewa tamai sindu kiyanna
sambawya sindu
වික්ටර් රත්නායක මහත්තයාගේ සුපිරි සින්දු සෙට් එකේ තවක් ලස්සන සින්දුවක්
බොහොම ස්තුති සහෝ අපිත් එක්ක බෙදා ගත්තට
හවස් වෙලා නිවී සැනසිල්ලේ ඔය සින්දුව අහනකොට හිතට එන හැගීම් නම් කියලා නිම කරන්න බැ


