නිවුටන්ගේ 7වෙනි නියමය හා පොල් ත්රිකෝණයේ &
ඡන්දෙත් ඉවරයි. එළකිරි එකෙත් ඇතිනේ ඡන්ද දායකයෝ... මෙන්න ඔබ වටිනා මනාප ලබා දුන් මහජන නියෝජිතයින් ගේ එළකිරි දැනුම... මයින්ඩ්ස්ටාර්ස් ලා පරාදයි.....

නිවුටන්ගේ 7වන නියමයට අනුව රජය හා එක්ව බලය බෙදීමටත්,
මිලංකා මිල දර්ශකය ප්රාදේශීය සභාවට ආදේශ කිරීමටත්,
විජයබා කොල්ල කරුවන්ට දඬුවම් දීමටත්,
පොල් ත්රිකෝණයේ වර්ගඵලයට විපක්ෂයට බනින්නත් කැමති අද තේරී පත්වූ අපේ ප්රාදේශීය සභා මංත්රීලාගේ දැනුම....

කොහොමද මැක්සා නේ.........