නිවුටන්ගේ 7වෙනි නියමය හා පොල් ත්‍රිකෝණයේ &

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    නිවුටන්ගේ 7වෙනි නියමය හා පොල් ත්‍රිකෝණයේ &


    ඡන්දෙත් ඉවරයි. එළකිරි එකෙත් ඇතිනේ ඡන්ද දායකයෝ... මෙන්න ඔබ වටිනා මනාප ලබා දුන් මහජන නියෝජිතයින් ගේ එළකිරි දැනුම... මයින්ඩ්ස්ටාර්ස් ලා පරාදයි..... :rofl::rofl::rofl:


    නිවුටන්ගේ 7වන නියමයට අනුව රජය හා එක්ව බලය බෙදීමටත්,
    මිලංකා මිල දර්ශකය ප්‍රාදේශීය සභාවට ආදේශ කිරීමටත්,
    විජයබා කොල්ල කරුවන්ට දඬුවම් දීමටත්,
    පොල් ත්‍රිකෝණයේ වර්ගඵලයට විපක්ෂයට බනින්නත් කැමති අද තේරී පත්වූ අපේ ප්‍රාදේශීය සභා මංත්‍රීලාගේ දැනුම....





    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    කොහොමද මැක්සා නේ.........:P:P
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    අපිට මේ ගොල්ලන්ගෙන්ලොකු දැනුමක් බලාපොරොත්තු වෙන්න බැහැ
    නමුත් මේක දැක්කහම ඇතිවෙන්නේ දුකක්

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අපිට මේ ගොල්ලන්ගෙන්ලොකු දැනුමක් බලාපොරොත්තු වෙන්න බැහැ
    නමුත් මේක දැක්කහම ඇතිවෙන්නේ දුකක්

    :yes::yes:
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    අපිට මේ ගොල්ලන්ගෙන්ලොකු දැනුමක් බලාපොරොත්තු වෙන්න බැහැ
    නමුත් මේක දැක්කහම ඇතිවෙන්නේ දුකක්


    ඕක ලොකු දැනුමක් නෙමේනෙ. ඕව ඉස්කෝලෙ ගිය, පොතක් පත්තරයක් කියවන, tv එකක් බලන ඕනෙම මිනිහෙක් දන්න දේවල්.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ape moda harak itin vote karanna hodama horatane... hodama modayatane..
    neddada kiyala parliament eke inna sama-harak mantrilagen penawa?? un parliament eke sudusuda kiyala balanna kalin unta vote karapu unta gahanna one
     

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    අපිට මේ ගොල්ලන්ගෙන්ලොකු දැනුමක් බලාපොරොත්තු වෙන්න බැහැ
    නමුත් මේක දැක්කහම ඇතිවෙන්නේ දුකක්


    ලොකු දැනුමක් නම් බලාපොරොත්තු වෙන්න ඕන නෑ. ඒත් පාසල් යන ළමයෙක්ට තියෙන සාමාන්‍ය දැනීමවත් තියෙන්න එපැයි.. තමන්ගේ ප්‍ර දේශයේ තියෙන සංස්කෘතික වටිනාකමවත් ඡන්දෙ ඉල්ලන මිනිහෙක් දැනගෙන ඉන්න ඕනනේද? විභාග පාස් නොකලත් කමක් නෑ.. කළකිරෙනවා තමයි මේවා දැක්කම...