නිවේදනය පඩයකට දමයි. දුම්රිය වර්ජනය දිගටම 🔴 BREAKING NEWS

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ammo akkiyo eka
    ආන්ඩුව ඉල්ලන් කනවා කියන්නේ මෙකට තමයි. කථා කරලා විසද ගන්නේ නැතුව ලොකු කම් පෙනන්න ගිහින් අහිසක ජනතාව අසරණ වෙන්නේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැරිවෙලාවත් ෆොනිල් නාකි හම්පඩ ජෙප්පෝ ටික එලවපු ගමන් රස්සා නැතිව වේලි වේලි ඉන්න හම්පඩ ජෙප්පෝ සුටුස් ගාල ඔය රස්සා වලට පනිනවා. ජෙප්පෝ කියන්නේ එහෙම ජාතියක්.

    සිරිලංකාවේ ඔහොම දේවල් වෙලත් තියෙනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ජනතාව මේ වර්ජනයට සහයෝගය දෙනවා
    රනිල් පුකෙන් යන්නෙ මේ පාර තමයි

    forces walin daala duwawanna tynne. ay bun me rajaye sewakayoyi, deshapaluvoi minissunwama billata ganne?


    උද්දමනය වැඩිය්
    අපිට මෙ පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි
    ------ Post added on Jul 10, 2024 at 4:25 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,180
    113
    දෙහිවල
    පොනිල්ගෙ සත්තපඩ වලට අපි පදිරි නැහැ බ්‍රො.. මාලිමාවෙ ආන්ඩුවක් එනකන් එක නැවක් හොල්ලන්නෙ නැහැ JCT එකෙන්..

    මලිමාවට ජය !! අරගලයට ජය !!
    ජනතවට ජය !! උද්ගෝශනයට ජය !!

    කපා කපා කෑලි කපා, see more...

    War Attack GIF by Warner Bros. Pictures
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    බය නැතුව ඉන්න එක පුදුම වෙන්න දෙයක් නෙමෙයිනේ
    එන්නේ නැති ඔක්කොම අයින් කරන එක practical නෑනේ

    ලංකාවේ "authentic" system එකක් තියෙනවද හරියට 12ට කලින් ආවද නැද්ද කියලා බලාගන්න
    එහෙම උන්ව අයින් කරාම, duty takeover කරන්නේ කවුද ඊලග දවසේ ඉදන්
    ඕවට train කරපු අය standby නැහැනේ