රාත්රි කාලයේ සහ අළුයම් කාලයේ නිරුවතින් නිවෙස් තුළට රිංගා නින්දේ සිටින කාන්තාවන්ගේ සිරුර ස්පර්ශ කිරීම් සහ අතවර කිරීම් හා කාන්තාවන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑම් වලට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සී. සී. ටී. වී. කැමරා ඔස්සේ හඳුනාගත් සැකකරු බත්තරමුල්ල ප්රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වී ඇති අතර සැකකරු මැදිරිගිරිය ප්රදේශයේ පදිංචිකරුවකු වූ 29 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් සැකකරු දිවා කාලයේ තලවතුගොඩ පැලවත්ත ප්රදේශයේ හෝටලයක සුපවේදියකු හැටියට කටයුතු කරන අතර තුර රාත්රි කාලයේ සහ අළුයම් කාලයේ නිරුවතින් නිවෙස් තුළට රිංගා නින්දේ සිටින කාන්තාවන්ගේ සිරුර ස්පර්ශ කිරීම් සහ අතවර කිරීම් ද මීට අමතරව එම කාන්තාවන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑම් ද සිදු කර තිබිණි.
තලංගම පොලිසිය වෙත කාන්තාවන් ගණනාවකගෙන් ලද පැමිණිලි ඔස්සේ එම සිද්ධීන් වූ ස්ථානයන්හි අවට සී. සී. ටී. වී දර්ශන පථ ලබාගත් පොලිසිය එම දත්ත ඔස්සේ සැකකරු හඳුනාගෙන මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට පත් සැකකරුගේ පැලවත්ත ප්රදේශයේ නවාතැන පරීක්ෂාවට ලක් කළ පොලිසිය ඔහුගේ නිදන ඇඳ මෙට්ටය යට තිබී කාන්තා ඇඳුම් තොගයක් සහ කාන්තාවන්ගේ රත්රන් මුදු - කරාබු වැනි ස්වර්ණාභරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සැකකරු තලංගම - පොළොන්නරුව ඇතුළු දිවයිනේ ප්රදේශ ගණනාවක මෙලෙස ග්රීස් යකා හැටියට කාන්තාවන් බිය ගන්වා අස්වාභාවික වින්දන ලබා ඇති බව පොලිසිය පවසයි.
ඔහුගෙන් ප්රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමා රාත්රී කාලයේ මේ ආකාරයට යාම දැන් කලෙක සිටම කරන බවත් කාන්තාවන්ගේ යට ඇඳුම් වලට ආසා කරන බවත්ය.එමෙන්ම තමා විනෝදාංශයට මෙය කරන බවත් ඔහු පවසා තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
![]()
http://nethgossip.lk/article/26299
![]()
![]()
![]()

උඹ තමාෂුවර් එකට ඇප පිට මේ ඉන්නව ඇත්තෙ
neha ban
පින්තූර කොහොම වුනත් අඩුගානෙ නිවේදිකාව කවුද කියලවත් හොයාගන්න බැරි වුනාද...?
![]()
After 25 Years.... Ithin Puthe Eda Idan Ada Venakanma Nihal Siya A Uthsahaya Atha Hariye Nahe... Adatath a lagin Nawu vala yana ayata balaganna puluvan photos tika enakan malli athata aran heluven balaporoththu athuva inna "Nihal" Siyava..
අන්න සනා බෝයිගේ ත්රෙඩ් එක CLOSE කරලා.....
![]()
![]()
කොටෝ...
නරකද ගේමට අසංක අයියවයි ඩර්මපාල ගොයියවයි අල්ලගත්තනන්...
