yanne media campaign ekak nisa lolරනිල ඕකට දෙන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක්නෙ බන්.
මොකද මූව ආයෙ පුම්බන්නෙ කට්ටිය මේ ටිකේ.

lagadi wechcha ekak newei bam oyaWow okkoma siddi laga laga wena hati neda balanna eketh hatii
හැංගි හැංගි වෙස්බැන්ද ගුපියො එලිපිට නටන්නයි යන්නෙ ඒකයි ඔය. මයින මහත්තයත් හෙමීට බෙරේ ගහගෙන යන්නෙ ගුපියන්ට නටන්න. මොනා උනත් cycle එක brake වෙන්න දෙන්න බෑනෙ. හොඳ හොඳ ආතල් තියෙයි මේකෙ ඉස්සරහටමොකද මූව ආයෙ පුම්බන්නෙ කට්ටිය මේ ටිකේ.