නිවේදිකාව Left - Legend Ranil Wickremesinghe

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    නිවේදිකාව සිංහල සංකෘතිය කියන වචනේ තේරුමවත් දන්නේ නෑ ..
    අවුරුදු 20 විතර තිස්සේ ITN ,දෙරණ ,හිරු වලින් හදපු මතය ඔලුවේ තියාගෙන ප්‍රශ්නේ අහන්නේ ..
    මිනිස්සුන්ව පිටින් බලලා මනින්න එපා කියන්නේ ඕක තමයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොත පත කියවීම මිනිසා බුද්දිමතෙකු කරයි කියන්නේ ඕකට. මිනිහා කොච්චර ෆේල් වුනත් වටේ පිටේ උන් ලිඳේ දාන්න ඕන තරං කරුණු තියෙනවා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Threads වලට හරියට Tittles දාපල්ලා බං. මේකට දාන්න තිබ්බේ "රනිල් ඉදිරියේ නිවේදිකාව හුකාගනියි" වගේ එකක්. 🤭 🤭
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම නම් ඔය එකෙක්ටවත් කඩේ යන එකෙක් නෙමේ හැබැයි මුන් හිතන්නේ සංස්කෘතිය කියන්නේ සාටකේ හරි සිංහල ආර්ය ඇඳුම හරි ගහල පපුවට ගහගෙන කෑගහල කතා කරන එක කියල 😂 😂
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරයක්. නිකං හෑල්ලක් කියවනව
     
    • Like
    Reactions: navinnuwan

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රනිල ඕකට දෙන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක්නෙ බන්.

    මොකද මූව ආයෙ පුම්බන්නෙ කට්ටිය මේ ටිකේ.
    yanne media campaign ekak nisa lol

    oya ranilge gal kolla rangana26 kiyana ekath den aevilla tiyenne lol
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මම කියනකොට ඔයාලත් කියන්න, "පස්දුන් කෝරළේ කියන්නෙ ලංකාවට පස් දුන්න නිසා....................."
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    ඌ දෙන්නේ කිසිම අදාළ උත්තරයක් නෙමෙයි නේ බන්

    හැබැයි රනිලුත් එක්ක වාද කරලා දිනන්න බැහැ කවදාවත්. උට හැකියාව තියෙනවා මොනවා හරි අනික් පැත්තට කියල attack කරන්න. හොඳම interview එක තමයි හිරු එකේ තිබ්බ එක. තුන් දෙනෙක් එක්ක මූ ගේමක් නැතුව argue කරනවා. ප්‍රශ්න අහන උන් තුන් දෙනා chater ම වෙලා යනවා. ඉස්සර කතාවක් තියෙනවා බුද්ධික පතිරණ ප්‍රසිද්ධ උනේ රනිල් ව interview එකකදී මඩවළලු. interview එකෙන් පස්සේ රනිල් බුද්ධික ට nomination දුන්නලු.

     
    • Like
    Reactions: Voltage and Ryan08

    Sen-lu

    Well-known member
  • මොකද මූව ආයෙ පුම්බන්නෙ කට්ටිය මේ ටිකේ.
    හැංගි හැංගි වෙස්බැන්ද ගුපියො එලිපිට නටන්නයි යන්නෙ ඒකයි ඔය. මයින මහත්තයත් හෙමීට බෙරේ ගහගෙන යන්නෙ ගුපියන්ට නටන්න. මොනා උනත් cycle එක brake වෙන්න දෙන්න බෑනෙ. හොඳ හොඳ ආතල් තියෙයි මේකෙ ඉස්සරහට 😂😂.
     
    • Haha
    Reactions: Die-hard